මීට කලිනුත් උනා නේද මේවගේ දෙයක්?😏😏

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    ගිලෙන උන් බේරගන්න පනින එක පලපුරුදු පුහුනු වුන මිනිස්සු කරන්න ඕන දෙයක්. ගොඩක්ම කෙලවෙන්නේ ගිලෙන එකා බේරගන්න පැනපු මිනිහා බදාගගෙන මාරාවේසෙන් හුස්ම ගන්න උඩයන්න ට්‍රයිකරනවා. ඔය දඟලන වෙලේ ලී කොට කෑල්ලක් දැම්මත් ගිලෙන එකා එල්ලෙනවා. ඒක ප්‍රායෝගිකයි තව ජීවිතයක් බිල්ලට දෙනවට වඩා
    අත්දැකීමෙන් කියන්නේ.

    True.. අපි කාටත් අන්තිම මොහෙතේ මැරෙන්න බෑ කියන හැගීම එනවා.. ඒව අගේ හෝමෝන වලින් ඉබේම එන්නේ.. ඒ වෙලාවට කෝටු කෑල්ලක හරි ඉල්ලෙනවා මිනිස්සු.. ඔතනත් ඕකයි වෙන්නෙ.. අපිට පීනන්න පුලුවන් උනාට තව කෙනෙක් උස්සන් යන්න බැහැ ඒකත් අනිත් කෙනා දගලද්දි කොහොමත් බෑ.. ඔක පුලුවන් well trained කෙනෙක්ට විතරයි..

    ඔය වෙලාවට ලී කොටයක් වගේ දාන එක තමා හොද, මොකද අන්තිම මොහොතේ ඌ කොහොමත් ඒකෙ එල්ලෙනවා අර හෝමෝන ක්‍රියාකරිත්‍යවය නිසා කොච්චර මැරෙන්න ඕන උන එකෙක් උනත් අන්තිම මොහෙතේ තියෙන්නේ කොහොමහරි බේරෙන්න ඕනෙ කියන හැගීම..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පුදුමයි තාම කවුරුත් ඕනෙම ප්‍රශ්නෙ අහල නෑ..කෝ ඔය කියන පොටෝ ටික? මරන පරීක්ශනයට අදාලවයි ඇහුවෙ...වල්කමට නෙමි :)