මීට වඩා "දරුණු තත්වයක්" තිබේදැයි නොදනිමි.

saja

Well-known member
  • Jan 8, 2007
    16,226
    2
    10,812
    113
    Home Sweet Home
    oka thama parissam wennna kiyala kiwwe

    mama nam kawru awath lagata banala elawanne :angry:
    එහෙම ප්‍රාර්ථනා කරමු බං. අම්මා තාත්තා ඉස්සරහ දරුවෙක් ජිවිතේ ඉල්ලද්දීත් කරන්න කිසිම දෙයක් නැතුව බලාගෙන ඉන්න සිද්දවෙනවා කියන්නේ ☹️☹️☹️
     
    • Like
    Reactions: Avatar998

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,127
    113
    34
    Kalutara
    කොහොමද බන් එච්චර කෙලියක් වෙලා තියෙද්දි ෆෝන් එකේ කැමරාව ඕන් කරගෙන වීඩියෝ කරන්නෙ. 😕

    oya mage yaluwekge yaluwek :(
    mage yaluwa geth pawlatama corona :sorry:
    දැන් කොහොමද මේ කොල්ලගෙ තත්වෙ?
    ------ Post added on Aug 8, 2021 at 7:23 PM
     
    • Sad
    Reactions: Avatar998

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කොහොමද බන් එච්චර කෙලියක් වෙලා තියෙද්දි ෆෝන් එකේ කැමරාව ඕන් කරගෙන වීඩියෝ කරන්නෙ. 😕

    ඒක තමයි මාත් කල්පනා කරේ. ඔහොම වීඩියෝ එකත් ෆේස්බුක් දාලා ඒ මදිවට
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,538
    113
    Mamam dannawa me feeling eka. Mata kalayak sema wedi wela mehema una. Inhaler ekak addama hariyanne. Husmaganna be yako koi taram wera demmath. Meka dekala mata kalanthe wage. Mamma dannnawa koi taram asaranida kiyala. Mehema vipathak katawath nowewa.
    මේක වෙනස් මචං .
    මට asthma තියෙනවා . හුස්ම ගන්න බැරි වෙද්දී inhaler එක පාවිච්චි කරාම හොදවෙනවා කියල asthma තියන අය දන්නවා .
    එත් මේ කොල්ල මෙහෙම ඉදල
    හුස්ම ගන්න try කරලම මහන්සියට මැරිලම යන්න chance එකක් තියෙනවා .
    ඒ ළමයාගේ අම්ම මේ විදියට අසරණවෙලා ඉන්නවා දකිද්දීත් හෙන upset .

    ඒක තමයි මාත් කල්පනා කරේ. ඔහොම වීඩියෝ එකත් ෆේස්බුක් දාලා ඒ මදිවට
    මේක මචං නිකන් හෙම්බිරිසාවක් නෙවෙයිනේ
    අපි දන්නේ නැහැ මේ වෙලාවේ එයාගේ ඔලුවේ මොනවද වැඩකරන්නේ කියල .
    Final captain's log කියල හිතාගෙන record කරා වෙන්නත් පුළුවන් .
    ------ Post added on Aug 8, 2021 at 7:41 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    මොංගල්සේනගෙ අධික මමත්වය නිසාත්, බැසිල්ගෙ කොරෝනා එක්ස්පෙරිමන්ට් නිසාත් ජීවිතෙන් වන්දිගෙවන්න වෙලා තියෙන අහිංසක මිනිස්සු. පව් අම්මා. මොනා හිතෙනව ඇතිද. උබට ඉක්මන් සුවය කොල්ලො.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    ඉක්මන් සුවය ලැබෙන්න ඕනේ මේ වෙලාවේ ජීවිතේ යදින හැමෝම වෙනුවෙන්,
     
    • Like
    Reactions: Avatar998

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොංගල්සේනගෙ අධික මමත්වය නිසාත්, බැසිල්ගෙ කොරෝනා එක්ස්පෙරිමන්ට් නිසාත් ජීවිතෙන් වන්දිගෙවන්න වෙලා තියෙන අහිංසක මිනිස්සු. පව් අම්මා. මොනා හිතෙනව ඇතිද. උබට ඉක්මන් සුවය කොල්ලො.


    🙁 සිරාවට