හරිම අපරාධයක් බන් වෙලා තියෙන්නේ. පුදුම වෙදනාවක් ආවා බන් මේ වීඩියෝ එක දැක්කාම. මෙ මිනිස්සු අලුත් අව්රුද්ද සමරන්න මොන තරම් ආසාවකින් ඉන්න ඇත්ද. එක ගෙදරක කැව්ම් එක්ක පිගානක් තියෙනවා. මරික්කාර්ටත් බනිනවා කොල්ලෙක්. අව්රුද්ද සමරන්න හිටපු 10 දෙනෙක් පනපිටින් කුනු කන්දට යටවෙලා ජීවිතේ අත ඇරලා ගිහිල්ලා . තව කී දෙනෙක් මෙහෙම යට වෙලා ඇත්ද? දෙපැත්තට කඹ අදින කාලකන්නි දේශපාලුවනි තොපිට මේ පාපකර්මයම ඇති ආත්ම ගානකට.. කවදාවත් මම දෙස් දෙවොල් තියන්නේ නෑ. නමුත් මේ වීඩියෝ එක දැක්කාම මගේ කටට නිකන්ම මේ වචන ටික ආවා.. සක්කිලි දෙශපාලුවනි උඹලාට හෙන හත ගහල හැදි ගෑවිලා ඇඹරිලා යන්න ඕන මේ අහිංසකයන් වෙනුවෙන් මීට කලින් දෙයක් නොකලාට. පව් මේ අහිංසක මිනිස්සු 
මේ වීඩියෝ එක බැලුවද? පොඩ්ඩක් මේක බලන්න


මේ වීඩියෝ එක බැලුවද? පොඩ්ඩක් මේක බලන්න

Last edited:


