මීතොටමුල්ල

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    හරිම අපරාධයක් බන් වෙලා තියෙන්නේ. පුදුම වෙදනාවක් ආවා බන් මේ වීඩියෝ එක දැක්කාම. මෙ මිනිස්සු අලුත් අව්රුද්ද සමරන්න මොන තරම් ආසාවකින් ඉන්න ඇත්ද. එක ගෙදරක කැව්ම් එක්ක පිගානක් තියෙනවා. මරික්කාර්ටත් බනිනවා කොල්ලෙක්. අව්රුද්ද සමරන්න හිටපු 10 දෙනෙක් පනපිටින් කුනු කන්දට යටවෙලා ජීවිතේ අත ඇරලා ගිහිල්ලා . තව කී දෙනෙක් මෙහෙම යට වෙලා ඇත්ද? දෙපැත්තට කඹ අදින කාලකන්නි දේශපාලුවනි තොපිට මේ පාපකර්මයම ඇති ආත්ම ගානකට.. කවදාවත් මම දෙස් දෙවොල් තියන්නේ නෑ. නමුත් මේ වීඩියෝ එක දැක්කාම මගේ කටට නිකන්ම මේ වචන ටික ආවා.. සක්කිලි දෙශපාලුවනි උඹලාට හෙන හත ගහල හැදි ගෑවිලා ඇඹරිලා යන්න ඕන මේ අහිංසකයන් වෙනුවෙන් මීට කලින් දෙයක් නොකලාට. පව් මේ අහිංසක මිනිස්සු :sorry:

    මේ වීඩියෝ එක බැලුවද? පොඩ්ඩක් මේක බලන්න
    :angry:
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    ඔව් බන්. අන්න දැම්මම කට්ටිය බොලේ දෙපැත්තට පාස් කරන්න පටන් අරන්....:(:(:(:(

    ඔක්කොම දේශපාලකයෝ එක්ක පාර්ලිමේන්තුව යටවෙලා යන්නේ නෑනේ. හැමදාම වන්දි ගෙවන්නේ අහිංසක මිනිස්සු. අහිංසක මිනිහා දිහා දෙවියොත් බලන්නේ නැත්තේ ඇයි බන්. බලපන් මේ මිනිස්සුන්ගේ මූනු වල තියෙන වේදනාව. තව දෙයක් net එකේ නිව්ස් වෙබ් සයිට්ස් හැට හුටාමාරක් තියෙනවා. උනුත් කරන්නේ අම්මගේ රෙද්දේ නිව්ස් දාන එක විතරයි. මේ සිද්දිය ගැන වෙබ්සයිට් දෙක තුනක ඇරෙන්න අනික් ඒවගේ දාලා නෑ. ඒවගේ දාල තියෙන්නේ කලාකාරයෝ අව්රුදු සමරන හැටි. ඔන්න බන් ලංකාවේ මාධ්යයේ හැටි.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    oya minissunva trump card ekak vidiyata tiyan inne bn sakkili deshapaluwo, okkoma ekai..ratata attatama adare deshapalanaya karana ekek na nidahasen passe..okkoma avasthawadi horu....oya minissunge kunu prashne apeta tiyala thama hamoma ohe chande illanne, ekanisa paksha dekema minissu oya de ivat karanna yanne na..

    oka hariyata demala prashne vage bn, demala minissunta diunu venna,rassa denna demala politicians la ida denne na, un hama dama minissunva control karan chande illanne demala nijabumiya venuwen kiyala....

    oya kunu prashneth thawa satiyen yata yanawa, media valin danma oka yata gahanawa...salawa camp eka pupurapu eka, aranayaka kandak naya giyapu eka dan me kunu kanda....ane manda bn ape rata..okkoma venne samanya minissunta ne :sorry::sorry::sorry::(:(:(:(
     
    • Like
    Reactions: signshop

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ළමයි කෑගහනවා ඇහුන දැන් සද්ද නෑ කියල කිව්වා නේද?
    කන්දක් නාය ගිහින් ගඟක් ගලල වගේ නම් හිත හදාගන්ඩ පුළුවන්, එත් කුණු කන්දකට යට උනා කිව්වහම........
     
    • Like
    Reactions: signshop

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    බ්ලූමැන්ඩල් කුණු කන්ද කියන්නේ මේක නෙවේ නේද ? දැන් මේකට කුණු පටවන්න බැරි නිසා ඔය ලග ලග තියෙන ඒවාට දාන්න ගනියි
     
    • Like
    Reactions: signshop

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    අඩෝ හෙන ගහනවා බන් මුන්ගේ මේ වැඩ වලට ලංකවේ දේශපාලනය ගැන නම් කතා කරලා වැඩක් නැ කබ ඇද ඇද ඉන්නවා විතරයි බන් මුන්ට ආත්ම ගානකට පඩිසන් දෙනවා මේ කරන වැඩ වලට අනිවා....... :growl::growl::growl:
     
    • Like
    Reactions: signshop

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    man oa gewal walata gihin tiyenawa..
    minissu maara widiyata duk widinawa kunu kanda nisa..
    aye rathmalane borupana pareth oa wagema kunu kandak tiyenawa..udekata yanna be byke ekaka..saththu awith wadinawa hematenama :growl:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    සංසාරෙ කලකිරෙනවා බන් මේවා දැක්කම..කාලකන්නිනට චන්දෙනම් දෙන්ඩ හොඳ නෑ බන්..තේරුමක් නෑනෙ.. ඔයා පාර්ලිමේන්තුවෙ ඉන්න භාගෙට භාගයක්ගෙම කුනුත් තියෙ ඔතන...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    oya minissunva trump card ekak vidiyata tiyan inne bn sakkili deshapaluwo, okkoma ekai..ratata attatama adare deshapalanaya karana ekek na nidahasen passe..okkoma avasthawadi horu....oya minissunge kunu prashne apeta tiyala thama hamoma ohe chande illanne, ekanisa paksha dekema minissu oya de ivat karanna yanne na..

    oka hariyata demala prashne vage bn, demala minissunta diunu venna,rassa denna demala politicians la ida denne na, un hama dama minissunva control karan chande illanne demala nijabumiya venuwen kiyala....

    oya kunu prashneth thawa satiyen yata yanawa, media valin danma oka yata gahanawa...salawa camp eka pupurapu eka, aranayaka kandak naya giyapu eka dan me kunu kanda....ane manda bn ape rata..okkoma venne samanya minissunta ne :sorry::sorry::sorry::(:(:(:(

    ඔව් බන් උඹේ කතාව සහතික ඇත්ත. අපේ රටේ පර දෙශපාලුවෝ එදා ඉදලා කරේ හැම දෙයක්ම වවාගෙන කාපු එක. යුද්ධය අව්රුදු ගානක් වවාගෙන කෑවා. රටකට ආදරේ කරන දේශපාලකයෙක් හොයා ගන්න දැන් නෑ. හිටියත් පාර්ලිමේන්තුවට රිංගපුවාම ඔක්කොම අමතක වෙනවා. උන්ගේ බඩගෙඩිය රැක ගන්න උන්ගේ පරම්පරාව පොසත් කරන්න රටේ ආර්ථිකය හූරගෙන කන්න විතරයි ඕකුන් දන්නේ. රටට ආදරේ කරන දේශපාලකයෝ හිටියා නම් අපිට අද මෙහෙම වෙන රටකට ඇවිල්ලා දුක් විදින්න ඕනත් නෑ.
    බලපන් මේ කුනු කන්දේ ලොකු? වෙන රටවල් වල මෙහෙම කුනු කන්දවල් තියෙනවද? ඒවට දීර්ඝ කාලීන වැඩ පිලිවෙලවල් තියෙනවා කුණු Recycling කරන. අපේ රටේ කුනු ගොඩ ගහගෙන ඒකෙන් තමන්ගේ බලය රැක ගන්න උත්සාහ කරන තුඡ්ඡ දේශපාලකයෝ ඉන්න රටක් මේක. කලකිරෙනවා බන්. හැම දෙයක්ම වෙන්නේ එදා වේල හම්බකරගෙන කන අහිංසක මනුස්සයට. පව් දෙය්යනේ
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    හරිම අපරාධයක් බන් වෙලා තියෙන්නේ. පුදුම වෙදනාවක් ආවා බන් මේ වීඩියෝ එක දැක්කාම. මෙ මිනිස්සු අලුත් අව්රුද්ද සමරන්න මොන තරම් ආසාවකින් ඉන්න ඇත්ද. එක ගෙදරක කැව්ම් එක්ක පිගානක් තියෙනවා. මරික්කාර්ටත් බනිනවා කොල්ලෙක්. අව්රුද්ද සමරන්න හිටපු 10 දෙනෙක් පනපිටින් කුනු කන්දට යටවෙලා ජීවිතේ අත ඇරලා ගිහිල්ලා . තව කී දෙනෙක් මෙහෙම යට වෙලා ඇත්ද? දෙපැත්තට කඹ අදින කාලකන්නි දේශපාලුවනි තොපිට මේ පාපකර්මයම ඇති ආත්ම ගානකට.. කවදාවත් මම දෙස් දෙවොල් තියන්නේ නෑ. නමුත් මේ වීඩියෝ එක දැක්කාම මගේ කටට නිකන්ම මේ වචන ටික ආවා.. සක්කිලි දෙශපාලුවනි උඹලාට හෙන හත ගහල හැදි ගෑවිලා ඇඹරිලා යන්න ඕන මේ අහිංසකයන් වෙනුවෙන් මීට කලින් දෙයක් නොකලාට. පව් මේ අහිංසක මිනිස්සු :sorry:

    අම්මො......:sorry:

    ඇයි බන් මෙහෙම මිනිස්සුන්ට වෙන්නෙ....:(:(:(:(
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    ohoma nemei langata gihin balanna oni oya kunu kande size eka pissu hadenawa...e wagema thama i patta gadak thiyenne ...
    මේකේ සයිස් එක බලපන්කො හිතාගන්න බෑ මුන් කොහොම කුණු වලින්ම කන්දක් හැදුවද කියල :oo:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අර කපුටො ඉන්න අස්සේ හෙලිකොප්ටර් එකත් යනවා ඔය මඟුලත් වට්ටගන්න තමා දඟලන්නේ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    අර කපුටො ඉන්න අස්සේ හෙලිකොප්ටර් එකත් යනවා ඔය මඟුලත් වට්ටගන්න තමා දඟලන්නේ

    :lol::lol::lol::lol:
    කපුටො ඉන්න තැනට වඩා ගොඩක් උඩින් බන් හෙලිය යන්නෙ....කැමරාව යටින් අල්ලන නිසයි නිකන් උන් අස්සෙ යනවා වගේ පේන්නෙ

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    :lol::lol::lol::lol:
    කපුටො ඉන්න තැනට වඩා ගොඩක් උඩින් බන් හෙලිය යන්නෙ....කැමරාව යටින් අල්ලන නිසයි නිකන් උන් අස්සෙ යනවා වගේ පේන්නෙ

    :lol: