මීතොටමුල්ල

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    කන්දක් නාය ගිහින් ගඟක් ගලල වගේ නම් හිත හදාගන්ඩ පුළුවන්, එත් කුණු කන්දකට යට උනා කිව්වහම........
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,533
    28,365
    113
    මීතොටමුල්ල ඛේදවාචකය ගැන නිවැරදි තොරතුරු මාධ්‍ය වාර්තා කරන්නේ නැතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති. මරික්කාර් තමාගේ හෙංචයියෙක් නිසා මහාරාජාගේ මාධ්‍ය මේ ගැන සත්‍ය කියන්නේ නැතැයිද, කුඩු දුමින්දලා ද මෙහි කුණු දැමීමට හවුල් කරුවන් නිසා කුඩු නාලිකාව සත්‍ය කියන්නේ නැතැයිද, මෙම ඛේදවාචකයේ බරපතල වගකිව යුත්තන් වන්නේ රාජපක්ෂලා බැවින් හැකරැල්ලා නාලිකාව ද සත්‍ය කියන්නේ නැතැයිද, ආණ්ඩුවට ප්‍රශ්නයක් වන නිසා ආණ්ඩුවේ මාධ්‍යද ඇත්ත කියන්නේ නැතැයි ජනතාව ජඩමාධ්‍ය කෙරුවාව ගැන දොස් කියති.

    - http://www.lankaenews.com/news/5605/si
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,533
    28,365
    113
    Me post ekata -rep dunna anathaya wetha

    mee003.jpg

    Ow ow hitiya kaale kunu kandak karala iwarai
    :lol::lol::lol::(:(:(

    Mara patan gannakota 2005:
    mee1.jpg

    Mara iwara karana kota 2015:
    mee002.jpg
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    මේ වීඩියෝ එක බැලුවද? පොඩ්ඩක් මේක බලන්න.. කාලකන්නි බන්. බලපන් නගරසභාවෙන් කරලා තියෙන බලු වැඩේ. අඩුම තරමේ ට්‍රැක්ටර් එකක් දීලා නෑ. හිරුනිකා චන්දේ ඇරන් තියෙන්නේ මේ කුනු කන්ද අයින් කරනවා කියලා..

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ වීඩියෝ එක බැලුවද? පොඩ්ඩක් මේක බලන්න.. කාලකන්නි බන්. බලපන් නගරසභාවෙන් කරලා තියෙන බලු වැඩේ. අඩුම තරමේ ට්‍රැක්ටර් එකක් දීලා නෑ. හිරුනිකා චන්දේ ඇරන් තියෙන්නේ මේ කුනු කන්ද අයින් කරනවා කියලා..

    හිරුනිකා ගැන බලාපොරොත්තු තියාගත්ත උන්ට දැන් අතේ තමාගහන්න වෙන්නේ. ඒ පට්ට වේසි, කරගන්න ඔන වැඩේ කරගත්තා. එකිට කුනු වලින් ඇති ලබ්බක් නැ. ඔනා වෙලා තිබ්බේ දුමියගෙන් පලි ගන්න. ඒක කලා කසදෙකුත් බැන්දා, දැන් මොන කුනුද?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    හිරුනිකා ගැන බලාපොරොත්තු තියාගත්ත උන්ට දැන් අතේ තමාගහන්න වෙන්නේ. ඒ පට්ට වේසි, කරගන්න ඔන වැඩේ කරගත්තා. එකිට කුනු වලින් ඇති ලබ්බක් නැ. ඔනා වෙලා තිබ්බේ දුමියගෙන් පලි ගන්න. ඒක කලා කසදෙකුත් බැන්දා, දැන් මොන කුනුද?

    අනේ මන්දා බන්. අපේ රටේ කලකන්නි දේශපාලකයෝ හැමදාම කරේ අහිංසක මිනිස්සුන්ව පාගගෙන හිටපු එක. අපේ ගොන් මෝඩ සිංහලුත් හොර දේශපාලුවෝ කියන දේවල් දෙන පොරොන්දු ඉහටත් උඩින් පිලි ගන්න ජාතියක්නේ.
     
    BosE

    Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    ඔව් බන්. අන්න දැම්මම කට්ටිය බොලේ දෙපැත්තට පාස් කරන්න පටන් අරන්....:(:(:(:(

    oka thamai me ratata hena gahala thiyenne.. :angry::angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනේ මන්දා බන්. අපේ රටේ කලකන්නි දේශපාලකයෝ හැමදාම කරේ අහිංසක මිනිස්සුන්ව පාගගෙන හිටපු එක. අපේ ගොන් මෝඩ සිංහලුත් හොර දේශපාලුවෝ කියන දේවල් දෙන පොරොන්දු ඉහටත් උඩින් පිලි ගන්න ජාතියක්නේ.
    ඔවත් කරුමේ බන්. එක්කො චන්දයක් කිට්ටුවෙලා ඔය කුනු කන්ද කඩන් වැටුනනම් මොකක් හරි කරගන්න හිබ්බා. ඒකත් මෙලො රහක් නැති කාලෙක කඩන් වැටුනේ. මිනිස්සු හැදෙන්නේ නැ. ඊලග චන්දෙට ඔය මිනිස්සු කරන්නේ කලින් චන්දෙට වගේම බොන්න දෙන එකාට, කැගහලා කතා කරලා කුනු හර්පයක් කියන එකාට චන්දේ දීලා උඩ බලන් ඉන්නවා. ඌ පර්ලිමෙන්තු යනවා, මුන් කුනුවලට යට වෙනවා. කුනුවලින් හම්බ කරන් කන්නනේ මුනුත් බලන්නේ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    ඔකුන් යන්නේ න බන් ඔතනින්. ගිය පාර 2014 විතර ගොටා ඔය මිනිස්සුන්ට ගෙවල් දෙන්න ලැස්ති උනා කුනු ප්‍රශ්නෙට වඩා ඔය අසික්කිත ජිවන රටාව නවත්තලා කොලඹ මනුස්ස පාට කරන්න. ඔකුන් කැගැහුවා හම්බන්තොටින් ගෙනත් පදින්චි කරන්න හදනවා කොලඹ අපි කොහෙවත් යන්නේ නැ මෙවා දාලා කියලා. දැන් ඉරා ගත්තනේ.. කුනු කන්දේ ප්‍රශ්නේ වෙනයි. ඔකුන්ගේ ගෙවල් දාල නොයන ප්‍රශ්නේ නම් කුනු කන්දෙන් සයිඩ් බිස්නස්. නහයක් නෙමෙයි බන් කොටින්ම අපායක්. හවසකට ගිහින් බලහන්කො. ඒත් උන් යන්නෙ නැ.

    Ai un ethanin yanne, anik ewun ge p..k.. amaruwata ethanama kunu danda onada,
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    ඔවත් කරුමේ බන්. එක්කො චන්දයක් කිට්ටුවෙලා ඔය කුනු කන්ද කඩන් වැටුනනම් මොකක් හරි කරගන්න හිබ්බා. ඒකත් මෙලො රහක් නැති කාලෙක කඩන් වැටුනේ. මිනිස්සු හැදෙන්නේ නැ. ඊලග චන්දෙට ඔය මිනිස්සු කරන්නේ කලින් චන්දෙට වගේම බොන්න දෙන එකාට, කැගහලා කතා කරලා කුනු හර්පයක් කියන එකාට චන්දේ දීලා උඩ බලන් ඉන්නවා. ඌ පර්ලිමෙන්තු යනවා, මුන් කුනුවලට යට වෙනවා. කුනුවලින් හම්බ කරන් කන්නනේ මුනුත් බලන්නේ.

    :sorry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ai un ethanin yanne, anik ewun ge puke amaruwata ethanama kunu danda onada,
    අනිත් උන්ට පුකේ අමාරුවද කුනු කන්ද කඩන් වැටුනහම. අපි යට උනේ නැනේ. ගොන් කතා කියන්න එපා බන්. කුනු කන්ද ලග ඉන්න එපා, ගෙවල් දෙන්නම් කිව්වම උන්ට යන්න බැරි හෙතුව කියපන්කො.. අරනායක කන්ද නාය ගියාම එතන ඉන්න එපා යන්න කිව්වම ඇයි පුකේ අමාරුවද කියලා අහනවද?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    අනිත් උන්ට පුකේ අමාරුවද කුනු කන්ද කඩන් වැටුනහම. අපි යට උනේ නැනේ. ගොන් කතා කියන්න එපා බන්. කුනු කන්ද ලග ඉන්න එපා, ගෙවල් දෙන්නම් කිව්වම උන්ට යන්න බැරි හෙතුව කියපන්කො.. අරනායක කන්ද නාය ගියාම එතන ඉන්න එපා යන්න කිව්වම ඇයි පුකේ අමාරුවද කියලා අහනවද?

    https://www.facebook.com/thiththauna...9738456206945/

    okath balanda
    Mahidayai, Gotai, Ranilai, Paba Mithreeyai,...etc Thotta babala
     
    Last edited:

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    Meethotamulla garbage dump: the unseen story

    Comrade Nuwan Bopage on the Disaster ocurred at Meethotamulla Garbage Dump
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    DFH කියලා කොම්පැනියකින් ඇවිත් ගෙවල් අස් කරන අයට අත කැපෙන්නෙ නැති ග්ලවුස් ජාතියක් දීලා තිබ්බා :)
    මොනවා සම්භන්ධ කොම්පැනියක්ද දන්නෙ නැහැ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,704
    113
    Panadura
    හිරුනිකා ගැන බලාපොරොත්තු තියාගත්ත උන්ට දැන් අතේ තමාගහන්න වෙන්නේ. ඒ පට්ට වේසි, කරගන්න ඔන වැඩේ කරගත්තා. එකිට කුනු වලින් ඇති ලබ්බක් නැ. ඔනා වෙලා තිබ්බේ දුමියගෙන් පලි ගන්න. ඒක කලා කසදෙකුත් බැන්දා, දැන් මොන කුනුද?

    :lol: :lol: :yes:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,748
    4,823
    113
    ඒ නිසා අපි නම් කිව්වේ ඔක ගොඩ කරනවනම් එක්කො මුදේ, නැත්තම් කල්පිටිය වැගේ පැතිවල දූපතක් ආශ්ය කරගෙන ඒ දූපතෙන් පිටට ගොඩ කරන්න කියලා. ඒක තමා සරලම ලාබම විසදුම. ඔක කරන්න මූලික වියදමක් යනවා. ඒක දරන්න මද්යම රජයවත් නගර සබාවවත් සූදානම් නැ බන්. අනික ඔකෙන් යැපෙන උන් හරහට ඉන්නවා. උන් කැමති නැ කුනු ගොඩ අදිනවට.

    උබල මේ වගේ නිර්දේශ දෙන්න උබලට තියන සුදුසුකම් (Degree) මොකක්ද මචෝ ? එහෙම නැත්නම් උබල මේ කතා කිව්වේ දෙක වසර අධ්‍යාපන චාරිකාවක් ගිය වෙලාවක දීද ?

    මම ඔය දෙවනියට දාල තියන ටික කිව්වා කියල කව්ද එකෙක් රෙප් කපල. පව් උ නම් ඉතින්.
    දැන් මම කියන්නම් උබේ ඔය මුදේ කුණු දැම්මම වෙනදේ. උබ ඔය යෝජනා කරන කල්පිටිය මන්නාරම ලයින් එක අපට ඉතාම වැදගත් මුහුදු සීමාවක්. අපට විතරක් නෙමෙයි. ඉන්දියාවටත්. ඔය සීමාව ලංකාවේ upwelling සිදුවෙලා මත්ස්‍ය ආහාර වැඩි සීමාවක්. ඒ නිසා මුහුදු ජීවින් වැඩි තැනක්. මුහුදු උරන්වගේ දුලබ ජීවින් පවා ඔය කලාපේ ඉන්නවා. එතකොට කුණු විතරක් නෙමෙයි කුණු එක්ක තිබ්බ ලීචට් කියන අධි විෂ දියරත් මුදේ. ඒවා දියවැල් මගින් ලංකාව වටේ දුවනවා.
    අනික උබලගේ නිර්දේශ වලට මුහුදට මහා පරිමානෙන් කුණු දානකන් ලෝකයා බලන් ඉන්නේ නැ. විශේෂයෙන් ඉන්දියානු සාගර ටුනා කොමිසම, යුරෝපා හවුල නිකන් ඉන්නේ නෑ. යුරෝපා හවුල වගකීම් රහිත මත්ස්‍ය ඇල්ලීමට ලංකාවට තහනමක් දැම්ම මතක ඇතිනේ. ඒකනිසා මොකුත්ම කරන්න බැරි නම් කුණුගොඩ ඔතනම තියෙන්න ඇරපන්. මුහුදට දාන /දුපත් ගොඩකරන වගේ මෝඩ යෝජනා ගෙන්න එපා. මොකද ඔතන කුණුගොඩ තිබ්බොත් එක ලෝකල් ප්‍රශ්නයක්. උබේ යෝජනාව ක්‍රියාත්මක කලොත් ඒ ප්‍රශ්නේ ග්ලෝබල් ප්‍රශ්නයක් වෙනවා.
    උබට පුළුවන් නම් උබලගේ නිර්දේශ දාපු report එක දීපන් (උබට අව්ලක් කරන්න නෙමෙයි).
     
    Last edited:

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529

    හොඳ පැහැදිලි කිරීමක්. කෝ බන් මේ නිර්දේශ දීපු එකා ? උට රෙද්දේ රෙවෙන්න ඇති. :lol::lol: Rep+