~මීනාගේ ලෝකය~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
meenanew.jpg
 
Deelaka

Member
May 8, 2007
8,219
24
0
bohoma apooru nirmanayak...
warthamaana samajaye yatharthaya pilibibuwana wadan pelak...
bohoma sthuthee aiya samaaye dukkitha peththak gena yamkisi adahasak hithe mathu kireema gena...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
bohoma apooru nirmanayak...
warthamaana samajaye yatharthaya pilibibuwana wadan pelak...
bohoma sthuthee aiya samaaye dukkitha peththak gena yamkisi adahasak hithe mathu kireema gena...

බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍ .....
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මීනා .... සරණාගත කදවුරක ඉන්න අපේම නංගියෙක්,
    අක්කෙක් . ‍එමෙහ නැත්නම් දුවෙක් නියෝජනය කිරීමක්ද
    ඔබ සාර්ථකයි ... ඉදිරියටත් මෙවැනි නිර්මාණ කරන්න.
    ඔබට සුබ පැතුම්
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මීනා .... සරණාගත කදවුරක ඉන්න අපේම නංගියෙක්,
    අක්කෙක් . ‍එමෙහ නැත්නම් දුවෙක් නියෝජනය කිරීමක්ද
    ඔබ සාර්ථකයි ... ඉදිරියටත් මෙවැනි නිර්මාණ කරන්න.
    ඔබට සුබ පැතුම්

    ඔ‍ව්‍ ස‍හෝ‍ද‍ර‍යා‍...මී‍නා‍ උ‍තු‍රේ‍ යු‍ද්ධයෙ‍න්‍ සි‍ය‍ල්‍ල අ‍හි‍මි‍ව‍ අ‍ව‍තැ‍න්‍ ක‍ඳවු‍ර‍ක සි‍ටි‍නා‍‍ කු‍ඩා‍ ම‍ල්‍ කැ‍කු‍ල‍ක්‍...‍...

    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ඔ‍බ‍ට‍.........
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    මීනා වගේම තව කොච්චර දෙනෙක් මේ ප්‍රශ්න නිසා කොටු වෙලා දුක් විඳිනවද ?
    ඒත් , ඒ ගැන හිතන්නවත් ගොඩක් දෙනෙක් කැමති නැහැ...:(
    සාර්ථක නිර්මාණයක් සහෝ...
     
    Jul 24, 2008
    1,633
    33
    0
    harima apurui nirmanyak.. attatama godak satutu hitenawa ayyata thiyena san wedi kama dakkama.. yuddey dawas wala api baluwy key denke marilada.. apey hamudawa kochara isarahata gihinda kiyana eka vitharai neda? yudden asarana una aya gana baluwnam baluweye kiyen key denada? dan nam yuddeth amathakai.. asara una minissunwath amathakai.. ehema neda ayya atta thathwaya? mey kaviyen kiyanneth a tikama kiyala danenawa... obata jaya sha sathuta!!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මීනා වගේම තව කොච්චර දෙනෙක් මේ ප්‍රශ්න නිසා කොටු වෙලා දුක් විඳිනවද ?
    ඒත් , ඒ ගැන හිතන්නවත් ගොඩක් දෙනෙක් කැමති නැහැ...:(
    සාර්ථක නිර්මාණයක් සහෝ...

    බොහොම ස්තුතියි සහෝ....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ගොඩක් අය බලන්න අකමැති කතාකරන්න අකමැති, ඒත් හැමෝටම පේන්න තියෙන ඇත්තක්...
    හොඳ නිර්මාණයක් සහෝදරයා...

    බොහොම ස්තුතියි.....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    harima apurui nirmanyak.. attatama godak satutu hitenawa ayyata thiyena san wedi kama dakkama.. yuddey dawas wala api baluwy key denke marilada.. apey hamudawa kochara isarahata gihinda kiyana eka vitharai neda? yudden asarana una aya gana baluwnam baluweye kiyen key denada? dan nam yuddeth amathakai.. asara una minissunwath amathakai.. ehema neda ayya atta thathwaya? mey kaviyen kiyanneth a tikama kiyala danenawa... obata jaya sha sathuta!!

    malli hari...mallita bohoma sthuthi mage nirmanawalata hamadama adahas dakweemen dayaka wenawata...mallita jaya!!
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    එකම රටේ එක තැනක ළමයෙක් එයාට විදින්න පුළුවන් හැම සැප පහසුකමක්ම විදිද්දි ඒ රටේම තවත් තැනක ඒ වයසෙම තවත් දරුවෙක් මේ වගේ දුක් විදින එකත් එක විදිහක පුදුමයක් වගේ
    ලස්සනට නිරූපණය වෙලා තියෙනවා රොන් අයියෙ ඔයාගෙ අදහස :)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    එකම රටේ එක තැනක ළමයෙක් එයාට විදින්න පුළුවන් හැම සැප පහසුකමක්ම විදිද්දි ඒ රටේම තවත් තැනක ඒ වයසෙම තවත් දරුවෙක් මේ වගේ දුක් විදින එකත් එක විදිහක පුදුමයක් වගේ
    ලස්සනට නිරූපණය වෙලා තියෙනවා රොන් අයියෙ ඔයාගෙ අදහස :)

    මේ පුංචි ඇත්ත අපි හැමෝටම තේරුනු දවසට හා තේරුම් ගත් දවසට හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙන දේශයක් වෙනුවෙන් හැමෝම පෙල ගැහෙන දුර වැඩි ඈතක නොවනු ඇත.....

    බොහොම ස්තුතියි මගෙ මල්ලියා..
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    oyage me nirmanayath wenada wagema lassannai....... meenage lokaya ayeth labenawa nam eeka thamai dinuma eeth ada meenala keedenek balagena innawa adda horu aran giya eyage demawpiyo enakan
    mama oyata suba pathanawa ayyia
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    oyage me nirmanayath wenada wagema lassannai....... meenage lokaya ayeth labenawa nam eeka thamai dinuma eeth ada meenala keedenek balagena innawa adda horu aran giya eyage demawpiyo enakan
    mama oyata suba pathanawa ayyia

    eka aththa nangi...ape demavpiyo apita bath eka beda dena hama mohothakama, apita ledak dukak hadunama iha iddarata wela egollo kandulu sala sala inna hama mohothakama mama hitha yatin hadanne walapenne meenala gana hithala..

    mage amma ahanawanam, "ayi puthe.. umbe ahe kandulak" kiyala mage hithen dahaswara pitawenne ammala thathala nathi meenala hinda kiyalai. namuth mama eka amma ahapu hama welawakama ammata kiyanne nathuwa gilagannawa...eka kiyala ammage hithath riddanna bari hinda.....

    nangita bohoma sthuthi.......