මීනී මතින් දේශපාලනය කරමු @541100

FalconX

Well-known member
  • Sep 20, 2016
    1,028
    1,724
    113
    MT4
    :unsure: :unsure: :unsure:
     
    Attachments

    • Capture1.PNG
      Capture1.PNG
      172.7 KB · Views: 71
    • rj2.PNG
      rj2.PNG
      95.3 KB · Views: 68
    • rj3.PNG
      rj3.PNG
      104.4 KB · Views: 72
    • rj4.PNG
      rj4.PNG
      120 KB · Views: 61
    • rj5.PNG
      rj5.PNG
      89.3 KB · Views: 61

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,804
    113
    මාලඹේ
    Hello UNP GUY ඉතිහාසය මතක උයාට 2010න් පස්සෙ විතරද?ඊට කලින්‍ ඵහෙම ඉතිහාසය මතක් උනොත් අපිටත් කියන්න..😆😆
    මියාට කියන්නේ තොත්ත බාබා කියලානේ උයා දන්නේ නැද්ද 🤣🤣
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    ඔව් ඔව් දැන් මිණී මෝරු නැති නිසාලු ගෝඨ ඔය මනුස්සයව මරල මිනිය පාරේ දාල ගිහින්‍ තියෙන්නෙ..මටත් උඹ වගේම ජෙප්පෙක් කිව්වෙ..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ගානියා බැරිස්ටර් මතකද? ගූකන ජෙප්පො උස්සගෙන ගියේ ඒ කාලෙ

    මටත් දැන් කල්පනා උනේ. බුදු අම්මෝ ඒ කාලේ තිබ්බ යුද්දයක්. UNP jvp කොල්ලෝ වියරු වැටිලා හිටියේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,187
    20,796
    113
    හස්තිශෛලපුර
    දන්නේ නැත්නම් ඉතින් කටවහන් ඉන්න එක තමයි හොඳ උත්තරයක් එනකන්....මිනියේ උණුහුම් යන්න කලින් දේශපාලන වාසි ගන්නේ මොන වගේ මිනිස්සුද කියපන්....උඹ ඔය ලංකා පත්තරේ article එක දැක්කද ?

    මල මිනී 300කින් දේශපාලනය පටන් ගත්තු උන් මීනී මාකට් කරන එකේ හරි වැරැද්ද කියනවා.. මරු ජෝක් බන් මේවා..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,804
    113
    මාලඹේ
    මල මිනී 300කින් දේශපාලනය පටන් ගත්තු උන් මීනී මාකට් කරන එකේ හරි වැරැද්ද කියනවා.. මරු ජෝක් බන් මේවා..
    උබ ට ෂුවර් ද 300ක් කියලා . UNP පොන්ස් ලාට මැරිච්ච මළ මිනී ටිකවත් හරියට ගණන් කරගන්න බැරි උනා නේ 😀😀
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ට ෂුවර් ද 300ක් කියලා . UNP පොන්ස් ලාට මැරිච්ච මළ මිනී ටිකවත් හරියට ගණන් කරගන්න බැරි උනා නේ 😀😀
    මෙන්න මේකට උත්තරයක් දීපල්ල ගු ඇන් පි කුක්කො ටික දැන් හරි පුලුවන් නම්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කාලේ එහෙම කලා හින්දා මේ කාලේ මෙහම වුනාට කමක් නෑ බන්ස්. බයි ලොජික්

    දැන් උබ කියන්නෙ අර මිනිහ වෙඩිතියාගෙන සියදිවි හානි කරගත්ත එකයි, රනිල සහරාන්ට කියල බෝම්බ ගස්සල මිනි මරපු එකයි සමානයි කියලද???
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් උබ කියන්නෙ අර මිනිහ වෙඩිතියාගෙන සියදිවි හානි කරගත්ත එකයි, රනිල සහරාන්ට කියල බෝම්බ ගස්සල මිනි මරපු එකයි සමානයි කියලද???
    දැන් සහරාන් ගැන රනිල් ගැන කතාකරලා වැඩක් නෑනේ. රනිල් රට කරපු නැති නිසානේ මෙයාට දුන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,804
    113
    මාලඹේ
    මඩ නෙමෙයි ගියපාර ගූ ගහලාත් 3%යි ගත්තේ..

    View attachment 82137
    කවුද බං මේ විකෘති රිලවා . බලපන්කෝ මුණේ හැටි විතරක්
    දැන් සහරාන් ගැන රනිල් ගැන කතාකරලා වැඩක් නෑනේ. රනිල් රට කරපු නැති නිසානේ මෙයාට දුන්නේ.
    ඉතිං දැන් මොකෝ ආයෙත් බෝම්බ ගහලා 260 මැරිලාද ?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දන්නේ නැත්නම් ඉතින් කටවහන් ඉන්න එක තමයි හොඳ උත්තරයක් එනකන්....මිනියේ උණුහුම් යන්න කලින් දේශපාලන වාසි ගන්නේ මොන වගේ මිනිස්සුද කියපන්....උඹ ඔය ලංකා පත්තරේ article එක දැක්කද ?
    ගිය අවුරුද්දෙ රාජ්ය අනුග්‍රහයෙන් බොම්බ ගහල මිනී මරද්දි ඈදවල් යට හෑන්ගිලා හිටිය උන්. දෑන් නිකන් මනුස්සයෙක් මැරුනත් ඒකටත් පලි ගෝටා. ඕකුන් එදා ඉදලම බැලුවෙ ජනප්‍රසාදය නැති නිසා මල මිනියකින් හරි ගොඩයන්න. මුන්ගෙ ගෑනි බඩ උනත් ඒකටත් පලි ගෝටා. හැබයි ඒකනම් සමහරවිට ඇත්ත වෙන්න පුලුවන්. ගූ එන් පී එවුන් ගැන අමුතුවෙන් කියන්න ඔනේ නෑනෙ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔව් ඔව් දැන් මිණී මෝරු නැති නිසාලු ගෝඨ ඔය මනුස්සයව මරල මිනිය පාරේ දාල ගිහින්‍ තියෙන්නෙ..මටත් උඹ වගේම ජෙප්පෙක් කිව්වෙ..

    මොකද බන් මේ නැට්ට පාගාගෙන :ROFLMAO:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,187
    20,796
    113
    හස්තිශෛලපුර
    දැන් උබ කියන්නෙ අර මිනිහ වෙඩිතියාගෙන සියදිවි හානි කරගත්ත එකයි, රනිල සහරාන්ට කියල බෝම්බ ගස්සල මිනි මරපු එකයි සමානයි කියලද???

    සමාන කමක් තියනවා.. මීනී මරපු උන් තාම එලියේ.. අපි හිතුවේ සින්හයා වගේ පොනිලාව බලු කූඩූවේ දායි කියලා..

    එක්කෝ ඕනේ නෑ.. විකටයාගැන මොන කතාද..

    සිරිසේන හොදයි බලන් ගියාම.. 2015 ඉදන් තාම අරිනවා රාජපක්ශ සෙට් එකට..
     
    • Like
    • Haha
    Reactions: bestdivx and Bekam