මියාට කියන්නේ තොත්ත බාබා කියලානේ උයා දන්නේ නැද්දHello UNP GUY ඉතිහාසය මතක උයාට 2010න් පස්සෙ විතරද?ඊට කලින් ඵහෙම ඉතිහාසය මතක් උනොත් අපිටත් කියන්න..![]()
ගානියා බැරිස්ටර් මතකද? ගූකන ජෙප්පො උස්සගෙන ගියේ ඒ කාලෙ
දන්නේ නැත්නම් ඉතින් කටවහන් ඉන්න එක තමයි හොඳ උත්තරයක් එනකන්....මිනියේ උණුහුම් යන්න කලින් දේශපාලන වාසි ගන්නේ මොන වගේ මිනිස්සුද කියපන්....උඹ ඔය ලංකා පත්තරේ article එක දැක්කද ?
උබ ට ෂුවර් ද 300ක් කියලා . UNP පොන්ස් ලාට මැරිච්ච මළ මිනී ටිකවත් හරියට ගණන් කරගන්න බැරි උනා නේමල මිනී 300කින් දේශපාලනය පටන් ගත්තු උන් මීනී මාකට් කරන එකේ හරි වැරැද්ද කියනවා.. මරු ජෝක් බන් මේවා..
මෙන්න මේකට උත්තරයක් දීපල්ල ගු ඇන් පි කුක්කො ටික දැන් හරි පුලුවන් නම්...උබ ට ෂුවර් ද 300ක් කියලා . UNP පොන්ස් ලාට මැරිච්ච මළ මිනී ටිකවත් හරියට ගණන් කරගන්න බැරි උනා නේ![]()
ඒ කාලේ එහෙම කලා හින්දා මේ කාලේ මෙහම වුනාට කමක් නෑ බන්ස්. බයි ලොජික්
දැන් සහරාන් ගැන රනිල් ගැන කතාකරලා වැඩක් නෑනේ. රනිල් රට කරපු නැති නිසානේ මෙයාට දුන්නේ.දැන් උබ කියන්නෙ අර මිනිහ වෙඩිතියාගෙන සියදිවි හානි කරගත්ත එකයි, රනිල සහරාන්ට කියල බෝම්බ ගස්සල මිනි මරපු එකයි සමානයි කියලද???
කවුද බං මේ විකෘති රිලවා . බලපන්කෝ මුණේ හැටි විතරක්
ඉතිං දැන් මොකෝ ආයෙත් බෝම්බ ගහලා 260 මැරිලාද ?දැන් සහරාන් ගැන රනිල් ගැන කතාකරලා වැඩක් නෑනේ. රනිල් රට කරපු නැති නිසානේ මෙයාට දුන්නේ.
ගිය අවුරුද්දෙ රාජ්ය අනුග්‍රහයෙන් බොම්බ ගහල මිනී මරද්දි ඈදවල් යට හෑන්ගිලා හිටිය උන්. දෑන් නිකන් මනුස්සයෙක් මැරුනත් ඒකටත් පලි ගෝටා. ඕකුන් එදා ඉදලම බැලුවෙ ජනප්‍රසාදය නැති නිසා මල මිනියකින් හරි ගොඩයන්න. මුන්ගෙ ගෑනි බඩ උනත් ඒකටත් පලි ගෝටා. හැබයි ඒකනම් සමහරවිට ඇත්ත වෙන්න පුලුවන්. ගූ එන් පී එවුන් ගැන අමුතුවෙන් කියන්න ඔනේ නෑනෙ.දන්නේ නැත්නම් ඉතින් කටවහන් ඉන්න එක තමයි හොඳ උත්තරයක් එනකන්....මිනියේ උණුහුම් යන්න කලින් දේශපාලන වාසි ගන්නේ මොන වගේ මිනිස්සුද කියපන්....උඹ ඔය ලංකා පත්තරේ article එක දැක්කද ?
ඔව් ඔව් දැන් මිණී මෝරු නැති නිසාලු ගෝඨ ඔය මනුස්සයව මරල මිනිය පාරේ දාල ගිහින් තියෙන්නෙ..මටත් උඹ වගේම ජෙප්පෙක් කිව්වෙ..
මිනිය නැගිටලා ඇවිත් කිව්වත් ජෙප්පෝ නම් පිලිගන්නේ නෑ.
දැන් උබ කියන්නෙ අර මිනිහ වෙඩිතියාගෙන සියදිවි හානි කරගත්ත එකයි, රනිල සහරාන්ට කියල බෝම්බ ගස්සල මිනි මරපු එකයි සමානයි කියලද???