මීමනගේ ජයරත්න ඇමරිකාව පැහරගෙන යයි

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    :lol: me comment eka balapanko
    ( Credits to original author ගුරා)
    මෙය පරම සත්‍යක්මය... පණිවිඩ චන්ද්‍රිකාව පමණක් නොව හෙළයන් සොය ගත් දෑ අපමණ වෙති.. පණිවිඩ චන්ද්‍රිකාව, ලොව ප්‍රථම ජංගම දුරකථනය, ලෑන්ඩ් දුරකථනය, ලොව ප්‍රථම අයි පෑඩ් එක, ෂොපින් කවරය, කොටුරූල් පොත, දික් රූල් පොත, ප්‍රස්ථාර පොත, ඉනර් ස්වින්ග් යෝකර් පන්දුව, ෆුල් ටොස් එක, ඩිල්ස්කූප් එක, විකිපිඩියාව, ගූගල් සමාගම, නාසා ආයතනය, හොන්ඩා සී.ටී හන්ඩ්‍රඩ් එක, බජාජ් පල්සර් එක, ටොයොටා ස්විෆ්ට් එක, හැට්ටේ ගහන කට්ට, කොට්ට උරය, ටේබල් ෆෑන් එක, සින්ගර් ඒසි එක නැනෝ කැබ් රථය ආදී මෙකී නොකී සියල්ලම හෙළයන්ගේ නිෂ්පාදන බව මෙම බොලගය ලියන තැනැත්තා නොදැනුවත්ව හෝ හිතාමතා සඟවන බවක් මට හැගී යැයි... (මේ සියල්ල සඳහා ඔප්පු කල හැකි සාධක මා ලඟ ඇත... විමසන ඕනෑම තැනැත්තෙකුට ඒවා ලබා දෙමි)
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    තිබුන අසාමාන්‍ය හැඩරුවක් මා දු‍ටුව, ඒ ගැන ආචාර්ය එඩ්වඩ් හෝකිංසන්ට කිව්වාම එයා ඒ වලං කට්ට අරගෙන මාවත් ලන්ඩන් විශ්ව විද්‍යාලයට ගෙනිහිල්ලා ඒක පරමාණුක න්‍යෂ්ඨික අන්වීක්ෂයකින් පරීක්ෂා කරල බැලුව. ටික වේලාවකින් ආචාර්ය හෝකිංසන් කෑ ගහුව, නොනවත්වාම කෑ ගැහුව. මම එයාව සංසුන් කරලා ඇහුව "සර් වට් හෑස් හැපන්ඩ්?" කියල. ඉතින් එයා කිව්වේ මේ වගේ කතාවක්.

    "අපි හිතන් හිටියට මේක වළං කට්ටක් නෙමෙයි. මේක මයික්‍රොචිප් එකක්, ඒක හදල තියෙන්නේ සිලිකන් වලින්. එහි වටේ ආරක්ෂාවට කාබන් නැනෝටියුබ් එකක් දාලයි තියෙන්නෙ. මේ චිපය මනසේ විධාන වලට උත්තේජන දක්වනව. මේක පැහැදිළිවම පිටසක්වල තාක්ෂණයෙන් නිමැවුණක්, නමුත් මේ මහපොළොවේ ඇති පදාර්ථ වලින් හදල තියෙන හින්දා මේක පෘථිවියේ තුළදී කරපු නිෂ්පාදනයක් බව පැහැදිළියි. ඒකේ හැඩයක් නෑ වගේ පෙණුනත් අතීත මිසරයේ බිත්ති වල ඇති රූපසටහන් වගේම අතීතයේ චිප් එකක් කියල හිතන්නේ අපි අද දකින හත‍රැස් සෘජුකෝණාස්‍ර හැඩයේ ඒව නෙමෙයි වෙන්න ඇති, ඔවුන් නිර්මාණ බිහි කළේ විශ්වීය හැඩයන්ට ගැලපෙන ආකාරයටයි."


    me kiyana de 100% aththa nam......!!!goda denekuta sorry wenna wei.
    rawana raju gana apita kalin kiwwe indiyawane.
    helaye dewal walata hina wela hela nowana dewal uda dagena inna aya ewwa hari wishwasa karanna onane.
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ඊළඟ සැරේ බාගයක් ගහන්නේ නැතිව කාලක් විතරක් ගහල මේක කියවන්න.

    :P:P
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    yakune , this is SARCASM , oo ewa danne kindiyata, ane thopila wage gon harak, serious ganna epa ban , oo ehema daanne ravana ithihase badagana kagahana ewunta kindiyata :lol::lol::lol::lol:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    රාවනගෙන් පැවතගෙන එන ගොනෙක් ඉන්නවා බං.:frown: ඌ තමයි මේවා දන්නේ. උ කියන විදිහට හැම දෙයක්ම ඉස්සෙල්ලම හොයාගෙන තියෙන්නේ ලංකාවේ. වර්ගපූර්ණිකාව කියල තමයි උගේ Blog එකට මම දාලා තියෙන්නේ. Gossip9 එකේ හැම මගුලටම Comment දානවා. ඌ කියන විදිහට පලවෙනි Microchip ඒක හොයාගෙන තියෙන්නෙත් රාවන රජ්ජුරුවෝ. :rofl::rofl:
    අර ජයරත්න කියලා එකෙක් තමයි. ගොසිප් සයිට් වල තමන්ගේ ලින්ක් දාලා බ්ලොග් එලට හිට්ස් වැඩිකරන්න දඟලනවද දන්නේ නෑ
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    වලන් කට්ටේ රාවන කියල ලියල තිබ්බේ eglish වලින්ද අය්යේ
    පිටසක්වල අක්ෂර කියවන්නේ ඔබගේ සබ්කන්ෂයස් එකයි.හරිම අමුතු ප්‍රබල අක්ශර.ඒක මොලයෙන් කියවන අක්ෂර නෙවෙයි.පිටසක්වල අක්ෂර මේ පෘථිවිය තුල ඕනම කෙනෙක්ට දැක්ක ගමන් තේරෙනවා.එය ඔබගේ ඇස්ට්‍රල් ශක්තිය තුල ගබඩා වෙලා තියෙන්නේ එහෙම වෙන අයුරින් අති විශේෂ ක්‍රමයකට.මම කීවා ඔයාලගේ ඇස්ට්‍රල් බොඩි එකේ ඔයාලා මෙතෙක් කල් හිටපු ආත්ම වල කතා කරපු සියලූම භාෂා තැන්පත් වෙලා තියෙනවා.නමුත් ඒවා එලියට එන්නේ නැත්තේ ඔයාලගේ බ්‍රේන් එකේ තියෙන සීමාවන් නිසා.ඔයාලා දන්නවා ඔයාලගේ බ්‍රේන් එකේ 10%යි වැඩ කරන්නේ.මේක 80%ක් දක්වා වැඩි කලොත් ඔයාලගේ ගිය ආත්ම වල දැනුම ,කුසලතා සේරම එලියට එනවා.
    පිටසක්වල භාෂාවන් ඔයාලට දැනුත් තේරුම් ගන්න පුලුවන්,ඒක යුනිවර්සල් සන්නිවේදන ක්‍රමයක්.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    රනිල් යන්න රා+නිල ලෙස සුමට කළ විට, රා=රවණගේ, නිල=නිලනියෝජිතයා, ලෙස නිරුක්ති වී "රාවණගේ නිලනියෝජිතයා" යන අරුත ලැබෙයි
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    රනිල් යන්න රා+නිල ලෙස සුමට කළ විට, රා=රවණගේ, නිල=නිලනියෝජිතයා, ලෙස නිරුක්ති වී "රාවණගේ නිලනියෝජිතයා" යන අරුත ලැබෙයි
    Raawana aaruda wela hari ranil pakshe bera gattoth loku deyak:P
    some koo katawe ithuru tika :frown::no: