
me comment eka balapanko
( Credits to original author ගුරා)
මෙය පරම සත්‍යක්මය... පණිවිඩ චන්ද්‍රිකාව පමණක් නොව හෙළයන් සොය ගත් දෑ අපමණ වෙති.. පණිවිඩ චන්ද්‍රිකාව, ලොව ප්‍රථම ජංගම දුරකථනය, ලෑන්ඩ් දුරකථනය, ලොව ප්‍රථම අයි පෑඩ් එක, ෂොපින් කවරය, කොටුරූල් පොත, දික් රූල් පොත, ප්‍රස්ථාර පොත, ඉනර් ස්වින්ග් යෝකර් පන්දුව, ෆුල් ටොස් එක, ඩිල්ස්කූප් එක, විකිපිඩියාව, ගූගල් සමාගම, නාසා ආයතනය, හොන්ඩා සී.ටී හන්ඩ්‍රඩ් එක, බජාජ් පල්සර් එක, ටොයොටා ස්විෆ්ට් එක, හැට්ටේ ගහන කට්ට, කොට්ට උරය, ටේබල් ෆෑන් එක, සින්ගර් ඒසි එක නැනෝ කැබ් රථය ආදී මෙකී නොකී සියල්ලම හෙළයන්ගේ නිෂ්පාදන බව මෙම බොලගය ලියන තැනැත්තා නොදැනුවත්ව හෝ හිතාමතා සඟවන බවක් මට හැගී යැයි... (මේ සියල්ල සඳහා ඔප්පු කල හැකි සාධක මා ලඟ ඇත... විමසන ඕනෑම තැනැත්තෙකුට ඒවා ලබා දෙමි)