මීමුරේ/නුවරඑළිය ට්‍රිප්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    මීමුරේ/නුවරඑළිය ට්‍රිප්

    මචං නත්තලට ගිහිං ඉන්න හොඳ place ටිකක් කියපල්ලා 7 දෙනෙක් වගේ ගිහිං නවතින්න.
    මත ලෙසටම ගන්න පුළුවන් පිටිං ගෙනත් ගසන්න පුළුවන් තැනක්. අනික තනි රූම් එකේ 7 ම ඉන්න හරි. රූම් 2 ක් හරි. එක රැයකට උපරිම 5000 කින් කට්ටියට ශේප් වෙන්න දන්න කියන place ටිකක් දීපල්ලා. ගෙයක් හරි කමක් නැහැ.

    සැලකිය යුතු: උපරිම අඩු ගාණක් විය යුතුයි.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මීමුරේ නම් යන්න එපා බන් බොරු වැඩක්. කට්ටිය නිකන් ට්‍රෙන්ඩ් එකට යනවා මිසක් ලොකු සින් එකක් නැ. යනවනම් කෑම්ප් කරපන්. නැත්නම් එකෙක්ට 2500 ක් වගේ වෙයි නවතින්න.

    නුවර එළියේ නම් සීසන් එකට 5000 ට ගන්න වෙන්නේ ඉතින් කොරිඩෝර් එකක් තමයි
     

    Pallu

    Member
    Dec 12, 2017
    119
    14
    0
    මීමුරේ නං 2500 ක් වගේ තමයි වෙන්නේ එක්කෙනෙක් නවතින්න අනං මනං වලට.

    හැබැයි අරක්කු එහෙම නං අරං පලයන් ඇතිවෙන්නම.

    අපි 10 දෙනෙක් ගියා බෝතල් 24 ක් අරං. බොන්න පුළුවන් එහෙ දේශගුනේ එක්ක නැති වෙන්නේ. කොල්ලෝ ටික අද ගියා නං පහුවදා වෙනකොට බෝතල් ටික ඉවර කරලා මුක්කුද වගේ ඉන්නවා උඩ බලන්.

    ඊට පස්සේ ආයේ ත්‍රිවිල් කට්ටක් හොයන් හෙන දුරක් යවලා බඩු ගෙන්න ගත්තේ. පැය 6 ක් යනවා එතෙනට ලගම බාර් එකෙන් බඩු ගේන්නත්. හිතපන්කෝ තත්වේ.