මීමුරේ ලගදී ගියපු කව්රු හරි ඉන්නව නම් කිය&#350

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මීමුරේ යනවානම් එහි සිටින කැහැටු වදුරාගෙන්:sorry: ඔබේ මුදල් පසුම්බිය ආරක්ෂා කරගන්න :dull:

    (දන්නෝ දනිති ...)

    "බය නැති" කෙනෙක් විසින් රන් කරන තැනක් ලු.
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    meemure kade mudalalige tel number eka thiyenawa api giya welawe dunne pm ekak dapan one nam mama dennam porage nama lional
     

    Cancer Man

    Member
    Jul 9, 2014
    7
    1
    0
    මි මුරේ ගියාට කමක් නෑ, මීමුරේ මාමාගෙන් ප්‍රවේසම් වෙන්න. ආයේ ඉතිං මීමුරේ මාමට අහුඋනොත් පු*ත් නැතිව තමයි එන්න වෙන්නේ.
     
    • Like
    Reactions: T h u s h

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    වැඩි විස්තර කියන එක හරි නැහැ මීමුරේ මාමා අපේ යාළුවෙක්..පොඩ්ඩක් මීමුරේ කැම්ප් කරන අය ගැන නෙට් එකෙන් හොයලා හරියට දැනගෙන කල්පනාවෙන් යමල්ලා ..:rolleyes:
    ඔය බ්ලොග් කියවන උන්ගෙන් මීමුරේ මාමා කවුද කියලා අහගනිල්ලා ..:sorry:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ජින්තුවා;16872384 said:
    උඹේ යාලුවෙක්ද? රංග අදුරනවද? :rolleyes:

    :yes:රමිෂා අක්කවත් දන්නවා
    ඉන්දික උපශාන්තවත් අදුරනව :dull:
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    :yes:රමිෂා අක්කවත් දන්නවා
    ඉන්දික උපශාන්තවත් අදුරනව :dull:

    රංග එක්ක කාලයක් වැඩ කලා.. අභියව සෙට් උනෙත් උගෙන්. රමිෂා නම් දන්නෙ නැහැ, දකලනම් තියනව. උඹ බ්ලොග් ලියනවද?
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ජින්තුවා;16872486 said:
    රංග එක්ක කාලයක් වැඩ කලා.. අභියව සෙට් උනෙත් උගෙන්. රමිෂා නම් දන්නෙ නැහැ, දකලනම් තියනව. උඹ බ්ලොග් ලියනවද?

    ඉස්සර ලිව්වා මචං, දැන් ලියන්නේ නැහැ...