මීමුරේ යනවානම් එහි සිටින කැහැටු වදුරාගෙන්ඔබේ මුදල් පසුම්බිය ආරක්ෂා කරගන්න
(දන්නෝ දනිති ...)
"බය නැති" කෙනෙක් විසින් රන් කරන තැනක් ලු.
මීමුරේ යනවානම් එහි සිටින කැහැටු වදුරාගෙන්ඔබේ මුදල් පසුම්බිය ආරක්ෂා කරගන්න
(දන්නෝ දනිති ...)
"බය නැති" කෙනෙක් විසින් රන් කරන තැනක් ලු.
mchn daws dekakin gihin enna puluwan weida ?
uba inne koheda memuer tayana para patanganna kanda laga idala etanata 35k thiyenawa
ow ban polungu innawa balagana apa maliga yaluwakta wada hamba wonna yanakota
Elf van ekak thynawa, 250k da koheda gannawa yanna ekekgen, eka thiyenne udetai hawasatai witharai..

kwda bn e ? .. kiyahanko poddak ..dana gena giyama hodayi neh![]()

anne machan ..mta poddak contact number ekak depanko uge ... machan inbox me![]()
![]()
ජින්තුවා;16872384 said:උඹේ යාලුවෙක්ද? රංග අදුරනවද?![]()
රමිෂා අක්කවත් දන්නවා 
රමිෂා අක්කවත් දන්නවා
ඉන්දික උපශාන්තවත් අදුරනව![]()
ජින්තුවා;16872486 said:රංග එක්ක කාලයක් වැඩ කලා.. අභියව සෙට් උනෙත් උගෙන්. රමිෂා නම් දන්නෙ නැහැ, දකලනම් තියනව. උඹ බ්ලොග් ලියනවද?