Questions මීමුරේ or රිවස්ටන්

jack danielle

Junior member
  • Jan 5, 2022
    37
    8
    8
    මීමුරේ or රිවස්ටන් යන්න ඉන්නෙ. ගියපු කට්ටිය පොඩ්ඩක් දන්නව නම් හොද package වල විස්තර ටිකක් කියනවද? contact numbers ekka
     
    • Like
    Reactions: Solo Rider

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    WAGON R ekak ban
    Mam tika kalekata kalin gya raththota hariya para hadana gaman tibune..poddak awul tan tynwa eth yanna pluwan..mama gye alto ekaka..riverston patte yaddi itin para sahena palui geyak ehema tyneth sahena durin durin..pluwan nam vehicle 2kin wge yanna podi ayath yana nisa..taniyama gyath awulak ne vhane sure nam..
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    rUJso6RBGClW.png
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,557
    3,144
    113
    රිවස්ටන් නම් පාර අවුල් කියනවා. වලවල් වැඩි ලු දැන්. යාලුවෙක් බයික් එකේ ගිහින් එපා වුණා කිව්වා. පොඩ්ඩක් හොයලා බලන්ට තව
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    රිවස්ටන්, මීමුරේ දෙකේම ගියා ලඟදී අවුලක් නැ යන්න පුලුවන්.. මීමුරේ පාර ටිකක් පටුයි...සමහර තැන් වල වාහන දෙකක් එකට මාරු වෙන්න බැරි වෙයි.. පාර දෙපැත්තේ පදුරු වැඩි ඒ නිසා අයින් කරනවා නම් කල්පනාවෙන්... රංගල පැත්තේ නම් පාර අවුල් කියනවා..ඒ නිසා හුනස්ගිරියෙන් දාලා යන්න... ගමට යනකන් පාර කාපට්.. අපේ ස ගම සමඟ පිළිසදරට ගිය නිසා තමයි පාර හදලා තියෙන්නේ... ගොඩක් හවස් වෙන්නැතුව යනවා නම් තමයි හොඳ..පාරේ ලස්සන බලා ගන්නත් බැරි නිසා.. රිවස්ටන් පාරත් ගොඩක් පළල් නැ පටුයි...සමහර තැන් වල වලවල්..එත් යන්න පුලුවන් අවුලක් නැ.. වංගු තියෙනවා කඳු තියෙනවා.. පරිස්සමින් යන්න තියෙන්නේ.. මීදුම් ගතියත් තියෙනවා... දියඇලි අනන්මනන් තියෙන පාරවල් එහෙම නම් ටිකක් අවුල්. සේර ඇල්ල, වැද්දාපිනි ඇල්ල යන පාරවල්.. පරිස්සමින් ගිහින් වරෙන්.. බිලා යන තැන් ගු ගොඩක් කරනවා වගේ නම් යන්න එපා බන් ඒ පැති වලට...