මීයන්ට පොටි බිත්ති වල නගින්න පුලුවන්ද?

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අත්දැකීම් තියෙන එකෙක් මෙන්න මේකට උත්තරයක් දීපන්. මීයන්ට පොටි බිත්ති වල නගින්න පුලුවන්ද? පේන්ට් කරල නැත. විශේෂයෙන් බිත්තිවල දාර දිගේ එහෙම? විහිලු නෙමේ හොඳේ දැවෙන ප්‍රශ්නයක් :unsure:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    පුළුවන් එත් උන් නගින් නෑ
    හහා. හරි අපි හිතමු ඒක එහෙමයි කියල. එහෙමපිටින්ම බිත්තියක බඩගාන්න උවමනාවක් නැහැනෙ. නමුත් දොරක් නැති එන්ටරන්ස් එකක (ආච් එකක් වගේ) උසෙන් බාගෙකට වඩා කවර් කරල තියෙනකොට එහා පැත්තට යන්න පුලුවන් උඹ කියන විදිහට බිත්තිය දිගේ නගින්න පුළුවන්නන්. මට තියෙන ප්‍රශ්නෙ පොටි බිත්තිය පේන්ට් කරපු බිත්තියක් තරම් ස්මුත් නොවුනට කපරාරුව විතරක් කරපු බිත්ති තරම් රෆ් නැනේ?
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,253
    1
    420
    83
    sri lanka
    අත්දැකීම් තියෙන එකෙක් මෙන්න මේකට උත්තරයක් දීපන්. මීයන්ට පොටි බිත්ති වල නගින්න පුලුවන්ද? පේන්ට් කරල නැත. විශේෂයෙන් බිත්තිවල දාර දිගේ එහෙම? විහිලු නෙමේ හොඳේ දැවෙන ප්‍රශ්නයක් :unsure:
    Puluwan ban. Paint karapu bithi walata yanawa
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere

    මේක මම දැක්ක මචන්. මටත් සැකයක් තිබුන නිසා මේක අහන්නත් හිතුනෙ. මම කල්පනා කරන්නෙ මුන්ව මරන්නෙ නැතුව කරදරෙන් බේරෙන්න විදිහක්. ගෙදර හොඳට අස් පස් කරලා තියෙන්නෙ හැබැයි මුන් එන එක නවතින්නෙ නෑ. ආවත් කමක් නෑ ඇවිල්ල හුජ්ජ කරල යන ඒකනෙ වැඩේ. හැමදාම උදේට බැලුවොත් තුන් හතර පොලක වැඩේ කරල. දන්නෙ නැතුව ඇල්ලුවොත් තුවාලයක් එහෙම තිබුනොත් බඩු බනිස්නේ.
     
    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    පූසෙක් ගෙනාවේ කරන්නම දෙයක් නැති තැන
    Mcn ape ekata mama allala tamai genath denda ona .muta miyo lagata awath gaanak na mcn hodata kama kaala nidiyanawa kammaliyek .
     
    Attachments

    • 20191108_204924.jpg
      20191108_204924.jpg
      828.8 KB · Views: 69

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    මචන් සිවිලිම නැද්ද? මගේ ගෙදරත් මි කේස් එක තදටම තිබුනා. සිවිලින් ගහැවුවට පස්ස මි කරදරේ නැතිවුනා . මගෙත් පොටි ඇදලා විතරයි පේන්ට් කරලා නැ. බිත්ති දිගේ නම් දුවනවා දැකලා නැහැ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    පොටි ඇද්දෙ නැතුව නිකන් බදාම කපරාරු කරලා රෆ් එකට තියන බිත්ති වල නගිනවා, පේන්ට් කරත් නැතත් නගිනවා ගේමක් නැතුව
    පොටි ඇදපු බිත්ති වල නගින්නෙ නැහැ, අපේ ගේ හදන දවස් වල ලේන්නු මාර විදියට කපරාරු කරලා විතරක් තියන බිත්ති දිගේ එකෙ මෙහෙ දුවනවා, පොටි ඇදලා කපලා ෆිලර් ගෑවට පස්සෙ එකෙක්වත් ඒ බිත්ති වල දුවනවා දැකල නැහැ
     
    • Like
    Reactions: D_Mad

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    පූසෙක් ගෙනාවේ කරන්නම දෙයක් නැති තැන
    පූසෝ මීයෝ අල්ලන්නේ නැහැ... පූසියෙක් අරගෙන වද සැත්කම කරලා හදාගනින්.... මීයෝ නෙමේ කැරපොත්තෙක් වත් ඉතුරු කරන්නේ නැහැ...
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Mcn ape ekata mama allala tamai genath denda ona .muta miyo lagata awath gaanak na mcn hodata kama kaala nidiyanawa kammaliyek .
    අපෝ ඔව් බන් ඔය වගේ කම්මැලි උන් තමයි හැමතැනම ඉන්නෙ. හැබැයි හොඳ බුලට් වගේ උනුත් නැතුවම නෙමෙයි. හොයාගන්න ලේසි නෑ. කලාතුරකින් හම්බෙන්නෙ

    මචන් සිවිලිම නැද්ද? මගේ ගෙදරත් මි කේස් එක තදටම තිබුනා. සිවිලින් ගහැවුවට පස්ස මි කරදරේ නැතිවුනා . මගෙත් පොටි ඇදලා විතරයි පේන්ට් කරලා නැ. බිත්ති දිගේ නම් දුවනවා දැකලා නැහැ
    ස්ලැබ් එක දාල බන් තියෙන්නෙ. උඩ හදල ඉවර නෑ. ලයිට් වයර් දිගේ ඇවිත් පඩිපෙළ බැහැගෙන එනව

    පොටි ඇද්දෙ නැතුව නිකන් බදාම කපරාරු කරලා රෆ් එකට තියන බිත්ති වල නගිනවා, පේන්ට් කරත් නැතත් නගිනවා ගේමක් නැතුව
    පොටි ඇදපු බිත්ති වල නගින්නෙ නැහැ, අපේ ගේ හදන දවස් වල ලේන්නු මාර විදියට කපරාරු කරලා විතරක් තියන බිත්ති දිගේ එකෙ මෙහෙ දුවනවා, පොටි ඇදලා කපලා ෆිලර් ගෑවට පස්සෙ එකෙක්වත් ඒ බිත්ති වල දුවනවා දැකල නැහැ

    පොටි ඇදල මචන්. ෆිලර් ගාල නං නෑ
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    Mcn ape ekata mama allala tamai genath denda ona .muta miyo lagata awath gaanak na mcn hodata kama kaala nidiyanawa kammaliyek .
    අපේ කෙනත් ඔහොම තම ඉන්නේ.හැබයි ඉතිං මීයෙක් එනවා යනවා කියලා මීටර් වුනොත් අනිවම ශොට් එක දෙනවා..මීයන්ට විතරයි එහෙම කරන්නේ අනිත් සත්තුන්ට නන් කරදරයක් කලේම නෑ...පූසා ලෙඩ වුනා කියලා ත්‍රෙඩ් එකක් දැම්මනේ පූසට නිව්මෝනියාවක් හැදිලා තියෙන්නේ..ඩොක්ටර් බේත් දීලා වැඩක් නෑ කියද්දී බේත් අරන් ආවේ.සිරින්ජයකට දාලා පෙව්වේ.දවස් 3 කට පස්සේ අද පොඩ්ඩක් නැකිටලා ඇවිද්දා හැබයි තවම අමාරුයි..මට හිතෙනවා බේර ගන්න පුලුවන් වෙයි කියලා.....තව සතියකින් විතර මම ඔක්කොම විස්තර කියන්නකෝ..