අත්දැකීම් තියෙන එකෙක් මෙන්න මේකට උත්තරයක් දීපන්. මීයන්ට පොටි බිත්ති වල නගින්න පුලුවන්ද? පේන්ට් කරල නැත. විශේෂයෙන් බිත්තිවල දාර දිගේ එහෙම? විහිලු නෙමේ හොඳේ දැවෙන ප්රශ්නයක් 
පුළුවන් එත් උන් නගින් නෑ
හහා. හරි අපි හිතමු ඒක එහෙමයි කියල. එහෙමපිටින්ම බිත්තියක බඩගාන්න උවමනාවක් නැහැනෙ. නමුත් දොරක් නැති එන්ටරන්ස් එකක (ආච් එකක් වගේ) උසෙන් බාගෙකට වඩා කවර් කරල තියෙනකොට එහා පැත්තට යන්න පුලුවන් උඹ කියන විදිහට බිත්තිය දිගේ නගින්න පුළුවන්නන්. මට තියෙන ප්රශ්නෙ පොටි බිත්තිය පේන්ට් කරපු බිත්තියක් තරම් ස්මුත් නොවුනට කපරාරුව විතරක් කරපු බිත්ති තරම් රෆ් නැනේ?පුළුවන් එත් උන් නගින් නෑ
Puluwan ban. Paint karapu bithi walata yanawaඅත්දැකීම් තියෙන එකෙක් මෙන්න මේකට උත්තරයක් දීපන්. මීයන්ට පොටි බිත්ති වල නගින්න පුලුවන්ද? පේන්ට් කරල නැත. විශේෂයෙන් බිත්තිවල දාර දිගේ එහෙම? විහිලු නෙමේ හොඳේ දැවෙන ප්රශ්නයක්![]()
නැන්දම්මට පූසො ඇලජික් බන්පූසෙක් ගෙනාවේ කරන්නම දෙයක් නැති තැන
Mcn ape ekata mama allala tamai genath denda ona .muta miyo lagata awath gaanak na mcn hodata kama kaala nidiyanawa kammaliyek .පූසෙක් ගෙනාවේ කරන්නම දෙයක් නැති තැන

Mcn ape ekata mama allala tamai genath denda ona .muta miyo lagata awath gaanak na mcn hodata kama kaala nidiyanawa kammaliyek .
පූසෝ මීයෝ අල්ලන්නේ නැහැ... පූසියෙක් අරගෙන වද සැත්කම කරලා හදාගනින්.... මීයෝ නෙමේ කැරපොත්තෙක් වත් ඉතුරු කරන්නේ නැහැ...පූසෙක් ගෙනාවේ කරන්නම දෙයක් නැති තැන
අපෝ ඔව් බන් ඔය වගේ කම්මැලි උන් තමයි හැමතැනම ඉන්නෙ. හැබැයි හොඳ බුලට් වගේ උනුත් නැතුවම නෙමෙයි. හොයාගන්න ලේසි නෑ. කලාතුරකින් හම්බෙන්නෙMcn ape ekata mama allala tamai genath denda ona .muta miyo lagata awath gaanak na mcn hodata kama kaala nidiyanawa kammaliyek .
ස්ලැබ් එක දාල බන් තියෙන්නෙ. උඩ හදල ඉවර නෑ. ලයිට් වයර් දිගේ ඇවිත් පඩිපෙළ බැහැගෙන එනවමචන් සිවිලිම නැද්ද? මගේ ගෙදරත් මි කේස් එක තදටම තිබුනා. සිවිලින් ගහැවුවට පස්ස මි කරදරේ නැතිවුනා . මගෙත් පොටි ඇදලා විතරයි පේන්ට් කරලා නැ. බිත්ති දිගේ නම් දුවනවා දැකලා නැහැ
පොටි ඇද්දෙ නැතුව නිකන් බදාම කපරාරු කරලා රෆ් එකට තියන බිත්ති වල නගිනවා, පේන්ට් කරත් නැතත් නගිනවා ගේමක් නැතුව
පොටි ඇදපු බිත්ති වල නගින්නෙ නැහැ, අපේ ගේ හදන දවස් වල ලේන්නු මාර විදියට කපරාරු කරලා විතරක් තියන බිත්ති දිගේ එකෙ මෙහෙ දුවනවා, පොටි ඇදලා කපලා ෆිලර් ගෑවට පස්සෙ එකෙක්වත් ඒ බිත්ති වල දුවනවා දැකල නැහැ
අපේ කෙනත් ඔහොම තම ඉන්නේ.හැබයි ඉතිං මීයෙක් එනවා යනවා කියලා මීටර් වුනොත් අනිවම ශොට් එක දෙනවා..මීයන්ට විතරයි එහෙම කරන්නේ අනිත් සත්තුන්ට නන් කරදරයක් කලේම නෑ...පූසා ලෙඩ වුනා කියලා ත්රෙඩ් එකක් දැම්මනේ පූසට නිව්මෝනියාවක් හැදිලා තියෙන්නේ..ඩොක්ටර් බේත් දීලා වැඩක් නෑ කියද්දී බේත් අරන් ආවේ.සිරින්ජයකට දාලා පෙව්වේ.දවස් 3 කට පස්සේ අද පොඩ්ඩක් නැකිටලා ඇවිද්දා හැබයි තවම අමාරුයි..මට හිතෙනවා බේර ගන්න පුලුවන් වෙයි කියලා.....තව සතියකින් විතර මම ඔක්කොම විස්තර කියන්නකෝ..Mcn ape ekata mama allala tamai genath denda ona .muta miyo lagata awath gaanak na mcn hodata kama kaala nidiyanawa kammaliyek .