මීයන්ට පොටි බිත්ති වල නගින්න පුලුවන්ද?

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    බිත්තිය සිනිදු නම් උන් ලිස්සල වැටෙනව,රෆ් එකට තියෙන ඕන බිත්තියක නගින්ඩ පුලුවන්.
    හ්ම්. ඒ කියන්නෙ පොටි බිත්තියක තියෙන රෆ් එකත් ප්‍රමාණවත්?

    PULUWAN

    Naginawa mama dekala thiyenawa

    Clear Rat : CIC
    pellets thiyanna. Ewa kewama kunu wenne nehe. meruna meeya nikam welenawa. Gandak ennema nehe
    නොකරම බැරි උනොත් තමයි බන්
     

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    අපේ කෙනත් ඔහොම තම ඉන්නේ.හැබයි ඉතිං මීයෙක් එනවා යනවා කියලා මීටර් වුනොත් අනිවම ශොට් එක දෙනවා..මීයන්ට විතරයි එහෙම කරන්නේ අනිත් සත්තුන්ට නන් කරදරයක් කලේම නෑ...පූසා ලෙඩ වුනා කියලා ත්‍රෙඩ් එකක් දැම්මනේ පූසට නිව්මෝනියාවක් හැදිලා තියෙන්නේ..ඩොක්ටර් බේත් දීලා වැඩක් නෑ කියද්දී බේත් අරන් ආවේ.සිරින්ජයකට දාලා පෙව්වේ.දවස් 3 කට පස්සේ අද පොඩ්ඩක් නැකිටලා ඇවිද්දා හැබයි තවම අමාරුයි..මට හිතෙනවා බේර ගන්න පුලුවන් වෙයි කියලා.....තව සතියකින් විතර මම ඔක්කොම විස්තර කියන්නකෝ..
    Ikmanatama hariyai mcn 😔😔😔😔
     
    • Like
    • Love
    Reactions: kinkon and Kodiya97

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    කලබලේට බැරි උනාට හෙමින් සැරේ පුලුවන් ඇති..
    ඔව් බන්.

    ඕකුන් එන තැන් දැල් ගහලා වාහන එක තමා හොදම දෙය.
    කිචන් එන්ටරන්ස් එක නං Cladding බෝඩ් එකකින් කවර් කරනව. හැබැයි උඩ කොටස ඕපන්. ඒකත් වහල දැම්මනං හරි වගේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    ඔව් බන්.


    කිචන් එන්ටරන්ස් එක නං Cladding බෝඩ් එකකින් කවර් කරනව. හැබැයි උඩ කොටස ඕපන්. ඒකත් වහල දැම්මනං හරි වගේ
    කපන්න බැරි දැල් ගහලා වහන්න . නැත්නම් ඕකුන් ඒවත් කපනවා . නැත්නම් කොච්චර කළත් මියෝ වද කරන්න බැහැ 😀
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Ape nam yanawa dakala tiyanawa bn
    Passe kuduwak genat serama allala gihin damma ekekwat na dan
    Kuduwak ganin
    Thiyenawa ban. Gihin daanna daanna enawane. Alla gaththoth ithin maranna thamai wenne. Marala wadakuth na. Eth enawane. Nikan paw puroganna eka thamai. Ekai Kalpana kare nomara inna widihak
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara

    මේක රෆ් බිත්තියක්නේ.

    අපේ ගෙදර හදන්නේ නැතිවුනාට අපේ ගෙදරින් කන බොන පූසෙක් ඉන්නවා ලේන්නු පේන්න බෑ. දෙන්නෙක් එක කටකට අරගෙන හප කරනවා, ඒ වගේම වෙන්ටෑ මියොත්, දැකල නෑ මීයෝ නම් කනවා..
     
    • Like
    Reactions: THE-X

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,858
    113
    එකමත් එක රටක
    මීයට බිත්තිය දිගේ නගින්න පුලුවන් බන්.. බහින්න බෑ . one way තමයි ඉතින්.. :lol:

    mia-khalifa-759.jpg
     
    • Haha
    Reactions: D_Mad