මීයන් ගෙන් බේරෙන්න විදියක්....

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Oya kisi viyadamak ne ban hadapallako honda poos thadiyek.Matath oya karadare thibba..deiyane kiyala supiri poosek hamba una...den asawata meeyek ahalaka ne

    :yes::yes:
    meeyo alluwath nathath poosek gedara innawa nm meeyo ain wenawa.

    මීයෝ අල්ලන්නේ පූසියෝ, පිරිමි සතා ලොකුවට ගේම් දෙන්න යන්නේ නෑ.. ඒක බළල් පවුලේ ඉන්න සෙට් එකේම ගතියක්..කන්නම දෙයක් නැති උන වෙලාකට තමා ගේමට සෙට් වෙන්නේ. ගෑණු සත්තු බඩගිනි උනා නැතා.ගේම දෙනවා. ගෙදර දිගටම ඉන්නව නම් හදනවා. නැතුව බෑ සත්තු බඩගින්නේ තියල යන්න බෑ නේ.. මට මේ මාළු ටැංකියක් හදන් දැන් කොර ගන්න දෙයක් නැතුව ඉන්නේ..ගෙදර ඉ‍ඳෙන්නේ අඩුවෙන් නිසා.
     

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    මීය එන තැන කරන්ට් එක වැදිල කරවෙලා පිච්චිලා මැරිල යන්න දැලක් වගේ එකක් දාල කරන්ට් එක දීපං වැදුන ගමං විදුලි පුටුවෙ ඉන්දුව වගේ මොලේ කර වෙලා ඇස් දෙක දිය වෙලා වැක්කෙරෙන්න :dull: :dull:
    නැත්තං එන තැන වහපං පූසෙක් හදපං පූසව රෑට කාර් එක ඇතුලට දාල වහපං :baffled::baffled:
    බම්ප්

    මීයන්ට කරන්ට් වදින්නේ නෑ බන්
     

    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    මචන් මටත් ඔය වදේ හරියට තිබ්බා. මම නම් කලේ හාර්ඩ්වෙයාර් එකකින් මී උගුලක් ඒ කීවේ ඒක මීයෝ අල්ලන කූඩුවක්. ඒක අරගෙන පොල් කෑල්ලක් හරි, කරවල කෑල්ලක් හරි පුච්ච්ලා උගුල ඇටෙව්වාම මීයා ඇවිත් අහුවෙනවා. මීයට කිසිම ආපදාවක් වෙන්නෙත් නෑ. පස්සේ ඌව අරන් ගිහින් ඈතකට දාන්න. මේ උගුලෙන් අපේ ගෙදර හිටපු ගොඩාක් මීයෝ අල්ලගත්තා.

    oya kuduwa keyada ban
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අර ගම් බෝඩ් එකයි මී කතුරයි නම් තියන එක පව්
    :(:(:(
    මී කූඩුවක් තියපන්
    :dull::dull::dull:
    ඒකෙන් වෙන එකම පව උන්ගේ නෑදෑ සෙට් එක වෙන් වෙන එක

    :rofl::rofl::rofl: