Oya kisi viyadamak ne ban hadapallako honda poos thadiyek.Matath oya karadare thibba..deiyane kiyala supiri poosek hamba una...den asawata meeyek ahalaka ne
meeyo alluwath nathath poosek gedara innawa nm meeyo ain wenawa.
මීයෝ අල්ලන්නේ පූසියෝ, පිරිමි සතා ලොකුවට ගේම් දෙන්න යන්නේ නෑ.. ඒක බළල් පවුලේ ඉන්න සෙට් එකේම ගතියක්..කන්නම දෙයක් නැති උන වෙලාකට තමා ගේමට සෙට් වෙන්නේ. ගෑණු සත්තු බඩගිනි උනා නැතා.ගේම දෙනවා. ගෙදර දිගටම ඉන්නව නම් හදනවා. නැතුව බෑ සත්තු බඩගින්නේ තියල යන්න බෑ නේ.. මට මේ මාළු ටැංකියක් හදන් දැන් කොර ගන්න දෙයක් නැතුව ඉන්නේ..ගෙදර ඉඳෙන්නේ අඩුවෙන් නිසා.



