මීයන් පලවා හැරීම

bids

Member
Dec 29, 2014
5
0
0
මීයන් පලවා හැරීම

ඌරු මීයන්, මීයන් වගේ සත්තු පලවා හැරීමට Ultra Sonic devices පාවිච්චි කරලා තියෙනවද කවුරුහරි ?
හොඳ device එකක් එහෙම කියන්න පුලුවන්ද ?
 

peterproud

Banned
Jan 19, 2019
400
44
0
ඌරු මීයන්, මීයන් වගේ සත්තු පලවා හැරීමට Ultra Sonic devices පාවිච්චි කරලා තියෙනවද කවුරුහරි ?
හොඳ device එකක් එහෙම කියන්න පුලුවන්ද ?

මම යාලුවෙක්ගෙ ගෙදරින් ගෙනාව එහෙම ඩිවයිස් එකක්. ඩිවයිස් 4ක් තිබ්බා ලස්සනම එක තෝරල ගත්තා.මාස 4-5ක් වගේ යනවා ඇක්ටිව් වෙන්න. දැන් නම් මීයො එකෙක්වත් නෑ.
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකක් පාවිච්චි කරා මදුරුවො, මැස්සො කැරපොත්තො මීයොන්ට... හරි ගියේ නෑ..