මීයන් පලවා හැරීම ඌරු මීයන්, මීයන් වගේ සත්තු පලවා හැරීමට Ultra Sonic devices පාවිච්චි කරලා තියෙනවද කවුරුහරි ? හොඳ device එකක් එහෙම කියන්න පුලුවන්ද ?