මීයා අල්ලන්න ඕනි

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ado mama kalin hitapu annex eke wassa dawas walata meeyo ambanaka. eka sthiyak meeyo 8k alluwa kuduwen. mamanm kuduwa heduwe na. godak welawata ekama pan kallak tama amata tibbeth. eth ahuwenawa. eka dawase 2nnek allapu dawasuth tibba. pan kalle Peanut butter gala tibbe
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපේ ගෙදරටත් බෝ උනා. මමත් මුලදි මරන්න කැමති උනේ නෑ. එක එක ඒව කර කර හිටිය. එක පාරටම උන් 10ක් 15ක් එන්න පටන් ගත්තා. ඊට පස්සෙ අර රැට් කිල් එක ගෙනල්ල දැම්මා සතියක් විතර මීයො තැන් තැන් වලින් මැරිල වැටිල හිටිය. මී කරදරේ ඉවරයි. කරන්න දෙයක් නෑ. :sorry:
     

    WannaCry

    Active member
  • Jul 13, 2017
    197
    84
    28
    මී ගඳ යනකම් හොදට අතුල්ලලා හෝදලා තියෙලා බලන්න හෙට වෙද්දි එකෙක් අහු වෙන්නේ නැද්ද කියලා. .:P
    එහෙම හෝදන්න ඕනේද? අපෙත් කුඩුවක් තියනවා ඒකෙන් විස්සට වැඩිය අල්ලලා තියනවා. එක සැරයක් වත් හෝදලා නෑ.. දැන්නම් කුඩුව කැඩිලා ආයේ එකක් ගෙන්න ඕනේ..


    :rolleyes::baffled:

     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    එහෙම හෝදන්න ඕනේද? අපෙත් කුඩුවක් තියනවා ඒකෙන් විස්සට වැඩිය අල්ලලා තියනවා. එක සැරයක් වත් හෝදලා නෑ.. දැන්නම් කුඩුව කැඩිලා ආයේ එකක් ගෙන්න ඕනේ..


    :rolleyes::baffled:


    මීයා කූඩුවට අහු උනාම බය වෙලා චූ යනවා. .ඒක ඊළගට එන මියන්ට අනතුරු ඇඟවීමක් ලෙස කටයුතු කරන නිසා මීයෝ ආපහු එන්නේ නෑ
     
  • Dec 18, 2013
    535
    98
    28
    මීයා කූඩුවට අහු උනාම බය වෙලා චූ යනවා. .ඒක ඊළගට එන මියන්ට අනතුරු ඇඟවීමක් ලෙස කටයුතු කරන නිසා මීයෝ ආපහු එන්නේ නෑ

    භූමිතෙල් වලින් හොදපන්....
     

    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    300
    49
    28
    horana
    apeth oka thibba....kohoma hari ape gewal lagata pus patiyek genalla dala thibba kawuru hari...u ita passe ape gedara padinchi una...den meeyonta wechcha deyak ne...