ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවද..? මගෙත් මීයෙක් කාලා තියෙනවා බං.. පූසියෙක් මීයෙක් අල්ලගෙන මං ඌව බේරන්න ගියා.. මට දුක පූසි නෙමේ මගේ මීයා කෑවේ වේස මීයා.. බේරගත්තෙ අපරාදෙ කියලා හිතුනා..
සුදු වෙන කතා නම් බොරු බං.. හැබැයි මට ඉන්ජෙක්ෂන් නම් කෙලියා..
ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවද..? මගේ අතත් මීයෙක් කාලා තියෙනවා බං.. පූසෙක් මීයෙක් අල්ලගෙන මං ඌව බේරන්න ගියා.. මට දුක පූසා නෙමේ මගේ අත කෑවේ වේස මීයා.. බේරගත්තෙ අපරාදෙ කියලා හිතුනා..
සුදු වෙන කතා නම් බොරු බං.. හැබැයි මට ඉන්ජෙක්ෂන් නම් කෙලියා..





beheth gaththa banaulak na
thanks hamotama deepu upades walata![]()
අනේ මන්ද, මකුළුවෙක් කාල එකෙක් spiderman උන. මීයෙක් කාල උඹ "RatMan" වෙයිද දන්නෑ![]()






නිදාගන්නකොට මෙට්ටේ හපන්ඩ, කෝට්ටේ හපන්ඩ එහෙම හිතෙනවද? මී මිනිහෙක් වෙයි දැන් උබ. උඹට දැන් නිකං කාණු අස්සේ එහෙම රිංගල බඩගාගෙන යන්න වගේ හිතෙන් නැද්ද? උඹ හීනියට සද්දයක් දාල බලපන් මියෝ උඹේ සවුන්ඩ් එකට රියක්ෂන් එකක් දක්වනවද කියල?

මෙන්න අත්දැකීම් තියෙන කට්ටියනිදාගන්නකොට මෙට්ටේ හපන්ඩ, කෝට්ටේ හපන්ඩ එහෙම හිතෙනවද? මී මිනිහෙක් වෙයි දැන් උබ. උඹට දැන් නිකං කාණු අස්සේ එහෙම රිංගල බඩගාගෙන යන්න වගේ හිතෙන් නැද්ද? උඹ හීනියට සද්දයක් දාල බලපන් මියෝ උඹේ සවුන්ඩ් එකට රියක්ෂන් එකක් දක්වනවද කියල?

