මීයෙක් අත කෑවා බන්

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවද..? මගෙත් මීයෙක් කාලා තියෙනවා බං.. පූසියෙක් මීයෙක් අල්ලගෙන මං ඌව බේරන්න ගියා.. මට දුක පූසි නෙමේ මගේ මීයා කෑවේ වේස මීයා.. බේරගත්තෙ අපරාදෙ කියලා හිතුනා..

    සුදු වෙන කතා නම් බොරු බං.. හැබැයි මට ඉන්ජෙක්ෂන් නම් කෙලියා..

    120pxtroll.png
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවද..? මගේ අතත් මීයෙක් කාලා තියෙනවා බං.. පූසෙක් මීයෙක් අල්ලගෙන මං ඌව බේරන්න ගියා.. මට දුක පූසා නෙමේ මගේ අත කෑවේ වේස මීයා.. බේරගත්තෙ අපරාදෙ කියලා හිතුනා..

    සුදු වෙන කතා නම් බොරු බං.. හැබැයි මට ඉන්ජෙක්ෂන් නම් කෙලියා..

    :lol::lol::lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    නිදාගන්නකොට මෙට්ටේ හපන්ඩ, කෝට්ටේ හපන්ඩ එහෙම හිතෙනවද? මී මිනිහෙක් වෙයි දැන් උබ. උඹට දැන් නිකං කාණු අස්සේ එහෙම රිංගල බඩගාගෙන යන්න වගේ හිතෙන් නැද්ද? උඹ හීනියට සද්දයක් දාල බලපන් මියෝ උඹේ සවුන්ඩ් එකට රියක්ෂන් එකක් දක්වනවද කියල?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නිදාගන්නකොට මෙට්ටේ හපන්ඩ, කෝට්ටේ හපන්ඩ එහෙම හිතෙනවද? මී මිනිහෙක් වෙයි දැන් උබ. උඹට දැන් නිකං කාණු අස්සේ එහෙම රිංගල බඩගාගෙන යන්න වගේ හිතෙන් නැද්ද? උඹ හීනියට සද්දයක් දාල බලපන් මියෝ උඹේ සවුන්ඩ් එකට රියක්ෂන් එකක් දක්වනවද කියල?

    ඕක කියද්දී මතක් උනේ රජ ඉබ්බො එකේ මාස්ටර් :shocked:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නිදාගන්නකොට මෙට්ටේ හපන්ඩ, කෝට්ටේ හපන්ඩ එහෙම හිතෙනවද? මී මිනිහෙක් වෙයි දැන් උබ. උඹට දැන් නිකං කාණු අස්සේ එහෙම රිංගල බඩගාගෙන යන්න වගේ හිතෙන් නැද්ද? උඹ හීනියට සද්දයක් දාල බලපන් මියෝ උඹේ සවුන්ඩ් එකට රියක්ෂන් එකක් දක්වනවද කියල?
    මෙන්න අත්දැකීම් තියෙන කට්ටිය :rofl::lol:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Dr.killer

    Member
    Jun 28, 2014
    47
    8
    0
    මියෝ සපා කෑවම සුදු කබර හැදෙනවා කියන එක මිත්‍යා මතයක්. පොඩ්ඩක් බලන්න කෑවේ කැලා මීයෙක් ද කියල. ඉක්මනටම ප්‍රතිකාරයක් ගන්න එක හොදයි.