තෝ පෙරේතයෙක්නේ උඹ දැක්කම කොහොමත් බයේ දුවනවා මේකේ උන්. හොල්මන් ඕනේ නෑඇත්තටම හොල්මං තියෙන කැලේක යන්ද අපි කට්ටිය එකතු වෙලා
හොල්මං බය වෙයිද?ඇත්තටම හොල්මං තියෙන කැලේක යන්ද අපි කට්ටිය එකතු වෙලා
අපි සල්ලි දෙන්නංකවුරු හරි මුව කැලේට ගිහිල්ල පුක පලලද? කවුරු හරි විස්තරේ කියපල්ලා විඩියෝ එක බලන්න කම්මැලී.![]()
![]()
නැන්දම්මට තමයි කියල බලන්න වෙන්නෙ. අපි හැදුවෙ ගෙදර කන්න අපි ආවට පස්සෙ.අපි සල්ලි දෙන්නං
අපිට දොදොල් කිලෝ 5 ක් විතර හදල දෙන්න බැරිද?
ඔයාල කොහෙදනැන්දම්මට තමයි කියල බලන්න වෙන්නෙ. අපි හැදුවෙ ගෙදර කන්න අපි ආවට පස්සෙ.![]()
![]()
බොරුවට හරි බය වෙයංbaya hithun ne. lol
mun drama ekak wagene karanne
අපෝREPORTED
හොල්මන් එක්කද කැම්ප ගහන්නෙබොරුවට හරි බය වෙයං
එතකොට තමා චිල් එක එන්නෙ
මං ආසයි හොල්මං පිරිච්ච කැලේක කට්ටිය එක්ක කෑම්ප් එකක් ගහන්න
හොල්මං වටේට සැරිසරනවහොල්මන් එක්කද කැම්ප ගහන්නෙ
හොල්මනක්වත් උබ වගේ නිකමෙක් බය කරන්නෙ නෑ පොනස්අපෝ
ආතල් කන්න එපා ඉතිං
ඇත්තටම හොල්මං තියෙන කැලයක් කොහෙද තියෙන්නෙ කියපන්කො
හොල්මං වටේට සැරිසරනව
අපි කට්ටයි එකට ගුලි වෙලා ඉන්නව
පේරාදෙනියෙ බං. අම්ම ඕක හැඳිගන්න මට තමයි සෙට් කරන්නෙ එයා කැමති නෑ කලින් හදපු එකත් මම තමයි හැඳිගෑවේ.ඔයාල කොහෙද
වියදමයි ඔයාලගෙ මහන්සියයි බලල ගාණක් කියන්න
කිලෝ 5 ක් කිව්වෙ විහිලුවට
කිලෝ එකක් ඇති

දොදොල් කිලෝ එකකට අපේ ඇයිහොදැයි කං නැති කරගන්න ඕනෙ නෑපේරාදෙනියෙ බං. අම්ම ඕක හැඳිගන්න මට තමයි සෙට් කරන්නෙ එයා කැමති නෑ කලින් හදපු එකත් මම තමයි හැඳිගෑවේ.![]()
ආය ලඟදි හදනව කියල කියල තියෙන්නෙ එහෙම උනොත් මම හදල එවන්නම් කඨින පිංකමක් තියෙනව ගෙදර ඒකට කැවිලි මේසයක් හදන්න ඉන්නෙ කොහොමත් හදන එකේ පොඩි ප්රමානයක්නෙ වැඩි කරන්න වෙන්නෙ. ඇඩ්රස් එක දාන්ඩ මැසේජ් එකක්.දොදොල් කිලෝ එකකට අපේ ඇයිහොදැයි කං නැති කරගන්න ඕනෙ නෑ![]()
