මීරිගම පල්මඩ රක්ෂිතයේ අභිරහස් සිදුවීම්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    images


    83cs3c.jpg
     
    • Haha
    Reactions: sherek and NRTG

    AnuradhaRa

    Well-known member
  • කවුරු හරි මුව කැලේට ගිහිල්ල පුක පලලද? කවුරු හරි විස්තරේ කියපල්ලා විඩියෝ එක බලන්න කම්මැලී. :sorry: :yes:
    අපි සල්ලි දෙන්නං
    අපිට දොදොල් කිලෝ 5 ක් විතර හදල දෙන්න බැරිද?
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අපි සල්ලි දෙන්නං
    අපිට දොදොල් කිලෝ 5 ක් විතර හදල දෙන්න බැරිද?
    නැන්දම්මට තමයි කියල බලන්න වෙන්නෙ. අපි හැදුවෙ ගෙදර කන්න අපි ආවට පස්සෙ. :P 🤭
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • නැන්දම්මට තමයි කියල බලන්න වෙන්නෙ. අපි හැදුවෙ ගෙදර කන්න අපි ආවට පස්සෙ. :P 🤭
    ඔයාල කොහෙද
    වියදමයි ඔයාලගෙ මහන්සියයි බලල ගාණක් කියන්න
    කිලෝ 5 ක් කිව්වෙ විහිලුවට
    කිලෝ එකක් ඇති
     
    • Haha
    Reactions: Hasistranger

    AnuradhaRa

    Well-known member
  • baya hithun ne. lol
    mun drama ekak wagene karanne
    බොරුවට හරි බය වෙයං
    එතකොට තමා චිල් එක එන්නෙ

    මං ආසයි හොල්මං පිරිච්ච කැලේක කට්ටිය එක්ක කෑම්ප් එකක් ගහන්න
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,571
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බොරුවට හරි බය වෙයං
    එතකොට තමා චිල් එක එන්නෙ

    මං ආසයි හොල්මං පිරිච්ච කැලේක කට්ටිය එක්ක කෑම්ප් එකක් ගහන්න
    හොල්මන් එක්කද කැම්ප ගහන්නෙ
     
    • Love
    Reactions: NRTG and AnuradhaRa

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,697
    2,792
    113
    අපෝ
    ආතල් කන්න එපා ඉතිං
    ඇත්තටම හොල්මං තියෙන කැලයක් කොහෙද තියෙන්නෙ කියපන්කො
    හොල්මනක්වත් උබ වගේ නිකමෙක් බය කරන්නෙ නෑ පොනස්
     
    • Sad
    Reactions: AnuradhaRa

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඔයාල කොහෙද
    වියදමයි ඔයාලගෙ මහන්සියයි බලල ගාණක් කියන්න
    කිලෝ 5 ක් කිව්වෙ විහිලුවට
    කිලෝ එකක් ඇති
    පේරාදෙනියෙ බං. අම්ම ඕක හැඳිගන්න මට තමයි සෙට් කරන්නෙ එයා කැමති නෑ කලින් හදපු එකත් මම තමයි හැඳිගෑවේ. :lol:
     

    AnuradhaRa

    Well-known member
  • පේරාදෙනියෙ බං. අම්ම ඕක හැඳිගන්න මට තමයි සෙට් කරන්නෙ එයා කැමති නෑ කලින් හදපු එකත් මම තමයි හැඳිගෑවේ. :lol:
    දොදොල් කිලෝ එකකට අපේ ඇයිහොදැයි කං නැති කරගන්න ඕනෙ නෑ (y)
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    දොදොල් කිලෝ එකකට අපේ ඇයිහොදැයි කං නැති කරගන්න ඕනෙ නෑ (y)
    ආය ලඟදි හදනව කියල කියල තියෙන්නෙ එහෙම උනොත් මම හදල එවන්නම් කඨින පිංකමක් තියෙනව ගෙදර ඒකට කැවිලි මේසයක් හදන්න ඉන්නෙ කොහොමත් හදන එකේ පොඩි ප්‍රමානයක්නෙ වැඩි කරන්න වෙන්නෙ. ඇඩ්‍රස් එක දාන්ඩ මැසේජ් එකක්. :yes:
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa