මීරිගම වීරයෝ
Chikamawa Member Jan 3, 2015 3,353 396 0 Apr 9, 2016 #2 ela ela. niyama wirayo. Habai lankadeepa karayo tika me photo eka aran thiyenne ilaga kochchiya ethanin yana welawe wage
ela ela. niyama wirayo. Habai lankadeepa karayo tika me photo eka aran thiyenne ilaga kochchiya ethanin yana welawe wage
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Apr 10, 2016 #7 Niyama kollo set ekak.. samahara driver lata puduma hadissiyak ne thiyenne.. train eka yanakam inna ba.. hodama example eka maharagama station eka gawa...mewa hoda padam katath..
Niyama kollo set ekak.. samahara driver lata puduma hadissiyak ne thiyenne.. train eka yanakam inna ba.. hodama example eka maharagama station eka gawa...mewa hoda padam katath..
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Apr 10, 2016 #8 ඇයි බන් ඒ අම්මටයි දුවටයි එළිය බහින්න බැරිවෙලා තියෙන්නේ....
UT123 Active member Feb 2, 2014 603 75 28 Apr 10, 2016 #9 Lankadeepa Karaya photo gaha gaha hitiye ay ? utath gihin car eka tallu karanna tibbane etakota tawa tikak ikmanata rail paren ayin wenawane..!!!!
Lankadeepa Karaya photo gaha gaha hitiye ay ? utath gihin car eka tallu karanna tibbane etakota tawa tikak ikmanata rail paren ayin wenawane..!!!!
sandunrulz.s Well-known member Dec 2, 2011 1,533 508 113 34 Haven Apr 10, 2016 #11 ලංකාදීප කාරයෙක් වෙලාවටම එතන හිටපු එකනෙ පුදුමෙ. වෙන එකෙක් ගහපු 4to කැල්ලකට නම දාගත්තද කියන්නත්බැහැ
1118lakmalkumara Well-known member May 21, 2009 30,482 3,169 113 斯里蘭卡 Apr 10, 2016 #12 Mamath Mirigama
1118lakmalkumara Well-known member May 21, 2009 30,482 3,169 113 斯里蘭卡 Apr 10, 2016 #13 sandunrulz.s said: ලංකාදීප කාරයෙක් වෙලාවටම එතන හිටපු එකනෙ පුදුමෙ. වෙන එකෙක් ගහපු 4to කැල්ලකට නම දාගත්තද කියන්නත්බැහැ Click to expand... eka thamai matath hithenne anika mokada ban photo gagaha inne gihin arunta udaw karanawa misak
sandunrulz.s said: ලංකාදීප කාරයෙක් වෙලාවටම එතන හිටපු එකනෙ පුදුමෙ. වෙන එකෙක් ගහපු 4to කැල්ලකට නම දාගත්තද කියන්නත්බැහැ Click to expand... eka thamai matath hithenne anika mokada ban photo gagaha inne gihin arunta udaw karanawa misak
Game of Thrones Member May 29, 2015 612 45 0 Apr 10, 2016 #14 ඒ අස්සේ අවුරුදු 28ක අම්මා කෙනෙකුයි අවුරුදු 6ක දුවෙකුයි දුමිරියේ හැපිලා මැරිලා තිබුනා අකුරළ
jhnnwp Well-known member Jan 6, 2012 44,173 31,915 113 Apr 10, 2016 #15 Aruna119 said: ඇයි බන් ඒ අම්මටයි දුවටයි එළිය බහින්න බැරිවෙලා තියෙන්නේ.... Click to expand... තණ්හාව බං ජීවිතේට වඩා කාර් එක වටින නිසා මැරුණත් බහින්නෙ නැති ගෑණු.
Aruna119 said: ඇයි බන් ඒ අම්මටයි දුවටයි එළිය බහින්න බැරිවෙලා තියෙන්නේ.... Click to expand... තණ්හාව බං ජීවිතේට වඩා කාර් එක වටින නිසා මැරුණත් බහින්නෙ නැති ගෑණු.
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Apr 10, 2016 #18 කාර් එක දාල බැහැල ගියානං කෝච්චියෙ කාර් එක හැප්පිලා එක පාරට යකඩ කෑල්ලක් විසික් වෙන්න තිබ්බ අම්මගෙ හරි දුවගෙ හරි බෙල්ල කපාගෙන යන්න ඒකයි බැහැල නැත්තෙ
කාර් එක දාල බැහැල ගියානං කෝච්චියෙ කාර් එක හැප්පිලා එක පාරට යකඩ කෑල්ලක් විසික් වෙන්න තිබ්බ අම්මගෙ හරි දුවගෙ හරි බෙල්ල කපාගෙන යන්න ඒකයි බැහැල නැත්තෙ