මීලගට රටේ නායකයා මේ අයගෙන් කවුද?

මීලගට රටේ නායකයා මේ අයගෙන් කවුද?

  • බැසිල් රාජපක්ෂ

  • නාමල් රාජපක්‍ෂ

  • සජිත් පේ‍්‍රමදාස

  • චමිපික රණවක

  • සරත් ෆොන්සේකා

  • විමල් වීරවංශ


Results are only viewable after voting.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කෝ මේ ගෝටා නැහැනේ ලිස්ට් එකේ. එයට තව පාරක් ඉල්ලන්න පුළුවන්නේ ;-)
    Naki seeyata una haramitiyakuth gihin deepan edata modaya 😂
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    කෝ මේ ගෝටා නැහැනේ ලිස්ට් එකේ. එයට තව පාරක් ඉල්ලන්න පුළුවන්නේ ;-)

    eeta kalin appachchi janadipathi unoth hodai neda... tharuna kalema owa karana eka hodaine...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    විමලේ නම් අගමැති වෙන්න ට්‍රයි කරනවා වගේ පේනවා ඒ උනාට එච්චර ලොකු පොස්ට් එකක් දෙන එකක් නැ.
    සජී නම් විපක්ෂ නායක max මට නම් පෙන විදිහට. ඊලග රාජ්‍ය නායකයාත් ගෝටාම වෙයි කියලා මට හිතෙන්නේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ මේ ගෝටා නැහැනේ ලිස්ට් එකේ. එයට තව පාරක් ඉල්ලන්න පුළුවන්නේ ;-)
    2025ට දාන වේස මායම් බන් ඔය,නාමල්ව හරි බැසිල්ව හරි එවන්ඩලු.. lol
     
    • Haha
    Reactions: lasankandy

    Similar threads