මීලග iPhone එක මොන වගේ වේවිද?

dissagm

Member
Jun 17, 2012
882
131
0
මීලග iPhone එක මොන වගේ වේවිද?

485515_531011173624426_732697663_n.jpg



iPhone කියන්නේ ලොව ජනප්‍රියම සහ විප්ලවකාරී ජංගම දුරකථනයක්. එහි හැඩයේ සහ විශේෂාංග වල ඇති විශේෂ ආකර්ෂණය මීට ප්‍රධාන හේතුවක්.

ඔබ මේ දකින්නේ මීළග iPhone එක වන iPhone-5S එකෙහි යයි "විශ්වාස කරන" එහි නව පෙනුමයි. මෙය තවමත් වෙළඳ පොලට නිකුත්කර නැහැ.

iPhone 6 දුරකථනයට හදුන්වාදීමට යෝජිත Finger Print Scanner අංගය බොහෝ විට මෙම දුරකථනයට හදුන්වාදෙනු ඇති විචාරකයන් මත පල කරනවා. එහෙම වුනොත් ඔබගේ දුරකථනය ඔබ හැර වෙන කෙනෙක් භාවිතා කිරීම නම් ඉතින් බොරු.

මෙහි ඇති ප්‍රධාන මෙනු බොත්තමත් ඉතාමත් විශේෂ වූ ලක්ෂණ සහිත බව මේ පිලිබදව තොරතුරු පිට කල පුද්ගලයා පවසා තිබෙනවා.

ගත්තේ https://www.facebook.com/Sinhalapedia
 
Last edited: