පෝරිසාදයා;24130039 said:මූව සාසනෙන් නෙරපුවට පස්සෙ මුගෙ බුදුන් උපන්නෙ ලංකාවෙ බොරුව ප්රමෝට් කරන්න රෑ දාවල් ත්රෙඩ් දානවා ක්රිස්තියානි කාරයෙක් sj91 ,Sahanj123![]()

පෝරිසාදයා;24130039 said:මූව සාසනෙන් නෙරපුවට පස්සෙ මුගෙ බුදුන් උපන්නෙ ලංකාවෙ බොරුව ප්රමෝට් කරන්න රෑ දාවල් ත්රෙඩ් දානවා ක්රිස්තියානි කාරයෙක් sj91 ,Sahanj123![]()

පෝරිසාදයා;24130348 said:මීවනපලානෙගෙ බේගල් පප්පගෙ හොද ගෝලයෙක් වගේ![]()

පරම සත්යයමම දන්න විදිහට ඉතිහාසයෙත් ඔහොම වයසට ගිහින් මහන වෙලා තමන්ට තත්වයක් නැති නිසා ඒ තත්වය ඇති කරගන්න බොරු කියපු අය හිටියා. 60 පැනලා මහන උනාම ඊට කලින් මහන උන අව්රුදු 10ක හාමුදුරුවන්ටත් වදින්න එපැයි. සමහර උදදච්ච මිනිස්සුන්ට ඕක කරන්න බෑ. ඉතිං තමන්ගේ වයසේ පලපුරුද්ද පාවිච්චි කරලා තමන්ට අවනත කන්ඩායමක් හදනවා. එහෙම හදලා තමන්ගේ මතයක් ගොඩ නගලා සාසනය විනාස කරනවා. ඒකයි මෙතන පැහැදිලිවම වෙලා තියන්නේ. අනිත් අතින් මේක මාරයාගේ ඩියුටිය ඉටු කිරිමක්. මෙහෙම කරන මිනිස්සුන්ට ඉතිං නිරයේ ඉන්න වෙන්නේ කල්ප කාලාන්තරයක්. පව් ඉතිං![]()

පෝරිසාදයා;24130039 said:මූව සාසනෙන් නෙරපුවට පස්සෙ මුගෙ බුදුන් උපන්නෙ ලංකාවෙ බොරුව ප්රමෝට් කරන්න රෑ දාවල් ත්රෙඩ් දානවා ක්රිස්තියානි කාරයෙක් sj91 ,Sahanj123![]()
(බලපන්.මම විතරයි good morning වත් කියන්නේ තොට..තෝ මෙතනෙ මටවිරුද්දව සකටමන්ත්රන කොරනවා) What you think about this sutta?
පෝරිසාදයා;24132851 said:මේ විදියට තමා වලස්මුල්ලෙ අබයා හැදුනේ.... ඉස්සර කට්ටඩියෙක්නේ

ඉතින්බන් අම්බපාලි රහත් තෙරනිය කියන්නේ ගිහිකල ගනිකාවක්නේ???අoගුලිමාල රහතන්වහන්සේ කියන්නේ ගිහිකල මිනීමරුවෙක්නේ ???![]()

පෝරිසාදයා;24132870 said:අම්බපාලිත් රහත් උනා.. අංගුලිමාලත් රහත් උනා.... ඉතින් එහෙම කියලා මේ පල්ලියෙන් මහණ කරපු ටොන් පච කෙලින දෙකයි පනහේ ක්රිස්ත්යානි අබයා රහත් තියා සෝවාන් වත් වෙනවද? නෑනේ නෑනේ....
අඩුම පන්සිල් පද පහ වත් රකින්නෙ නැති නිසා බෞද්ධයෙක් වත් වෙනවද නෑනේ නෑනේ,,,,![]()

බුදුබනේ තියෙන්නේ ඉස්සෙල්ලම ප්රත්න්යාව වඩන්න කියලනේ ..මාර්ගපලත් එක්ක තමයි සීලයයි සමාදියයි වැඩෙන්නේ ..කලින් සිල් වැඩුවොත් සිල්වෘත වෙනවා .. මේක බුදුරදුන් ප්රතික්ශේප කලා .. වලස්මුල්ලේ හාමුදුරුවෝ මාර්ගපලයකට පත්වුනු උත්තමයෙක් .. ආර්ය උපවාදය වෙයි ඔන්න මමනම් නෑ ..
මීවනපලානේ හාමුදුරුවන්ට බැනලා බැලුම්ගල ඩබලට උනු වින්නෑහිය මතක ඇතිනේ ...![]()

යකෝ සීලය මුලින් වඩන්න එපා කිව්වෙ පල්ලියෙ පාදිලිද..

මේව උඹ හිතාගෙන ඉන්න අමුතු බණ.. සීලයක් රකින්නෙ නැතුව කොහොමද බන් මාර්ගපලයක් ලබන්නෙ,, ඔය වලස්මුල්ලෙ අභය, මිවනපලානෙය කියන ටොන් පච තොගේ තරමට අපායවල කල්ප ගණන් ගෙවයි බුදුබණ විකෘති කලාට.. ටොන් පච කෙලිනවා කියන්නෙ මුසාවාද...ඒ කියන්නෙ පන්සිල් වත් රකින්නෙ නැති නිකම්ම නිකන් සිවුරු පොරෝ ගත්ත හොරු, මුන්ට මොන මාර්ගපලද බන්... එහෙම තියෙනවා කියල තමා උඹල වගේ මරි මෝඩයන්ව රවට්ටගෙන බ්රේන් වොශ් දෙන්නෙ,, 
උන්ගෙ පස්සෙන් දුවන උඹටත් හරි දැනුමක් නැත්තෙ ඒකයි,,දහම පිහිටන්නෙ නෑ. 

පෝරිසාදයා;24132988 said:
මේව තියෙනෙ බය්බලේ වෙන්නැති,,,යකෝ සීලය මුලින් වඩන්න එපා කිව්වෙ පල්ලියෙ පාදිලිද..
මේව උඹ හිතාගෙන ඉන්න අමුතු බණ.. සීලයක් රකින්නෙ නැතුව කොහොමද බන් මාර්ගපලයක් ලබන්නෙ,, ඔය වලස්මුල්ලෙ අභය, මිවනපලානෙය කියන ටොන් පච තොගේ තරමට අපායවල කල්ප ගණන් ගෙවයි බුදුබණ විකෘති කලාට.. ටොන් පච කෙලිනවා කියන්නෙ මුසාවාද...ඒ කියන්නෙ පන්සිල් වත් රකින්නෙ නැති නිකම්ම නිකන් සිවුරු පොරෝ ගත්ත හොරු, මුන්ට මොන මාර්ගපලද බන්... එහෙම තියෙනවා කියල තමා උඹල වගේ මරි මෝඩයන්ව රවට්ටගෙන බ්රේන් වොශ් දෙන්නෙ,,
උන්ගෙ පස්සෙන් දුවන උඹටත් හරි දැනුමක් නැත්තෙ ඒකයි,,දහම පිහිටන්නෙ නෑ.
ඔය මීවනපලානෙයයි, වලස්මුල්ලෙ අභය වගේ සෙට් එකම බුදු බණ විකෘති කරල බුදුන්ට අපහාස කරල ආර්ය උපවාදය ඉහලින්ම කරගෙන ඉන්නෙ...ඉතින් මාර්ගපල කොහෙ ලැබෙන්නද බන්. අපාය මිසක්![]()
niwaathaapa kiyana hamuduruwoth ewage ban
man issara eyage bana ahuwa
aparaade mage kaalei Datai
mahaamangala suthraya wigraha karapu eka ahuwaa matanm epa una
wichaara denne eya buddaagama hoyagaththa wage
passe kaleka budhdha darmaya krsthiyani aagamata saamana karala kathaa kara

පෝරිසාදයා;24133470 said:ඔව්.නිවාතාපත් වහරක අධර්මයේ ගෝලයෙක් ..පච කියලා සමාව ගත්තා බොරු කිව්වා කියලා.![]()