මීවණපලානයා ගේ හොර එලිවෙයි!

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
පෝරිසාදයා;24130039 said:
මූව සාසනෙන් නෙරපුවට පස්සෙ මුගෙ බුදුන් උපන්නෙ ලංකාවෙ බොරුව ප්‍රමෝට් කරන්න රෑ දාවල් ත්‍රෙඩ් දානවා ක්‍රිස්තියානි කාරයෙක් sj91 ,Sahanj123 :lol::lol::lol:

:yes::yes:
 
pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    nydzb9.jpg
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සහතික ඇත්ත. කිරිබත්ගොදයා, විභජ්ජවාදීන් ඇතුළු සෙට් එක තමන්ගේ අනුගාමිකයන්ව පොළඹවනවා නිවැරදි ධර්මය දේශනා කරන භික්ෂූන්ට පහර ගහන්න.

    වහරක, නිවාතාප, අභය ඇතුළු වහරක ලොකු හාමුදුරුවන්ගේ අනුගාමිකයෝ කිසිම කෙනෙක් මඩ ප්‍රචාර කරන්න බ්ලොග්, FB පේජ් හදාගෙන දඟලන්නේ නැහැ.

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    පෝරිසාදයා;24130348 said:
    මීවනපලානෙගෙ බේගල් පප්පගෙ හොද ගෝලයෙක් වගේ:lol::lol::lol:

    නැත , මා සත්‍ය සොයන්නෙකි, ගන්න දෙයක් තියනවා කියල හිතෙනවා නම් ඕන දෙයක් අහල කියවල බලනවා, නමුත් පළමුව තමන් රැකෙන්න වෙනවා අනුන් රකින්න නම්, ඒ නිසා අනුන් විනිශ්චය නොකර තමන් ව විනිශ්චය කරන්න.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මූට හොඳටම පිස්සු, බුද්ධ චරිතයටත් අපහාස කරන වල් බල්ලෙක්. පල්ලියේ පිල්ලියක්.
    මහාමායා දේවියට ලිංගවිපර්යාසයක් වුනාලු, මූට හෙන ගහන්න ඕනේ මේ කියන කතාවලට..

    මේ වගේ පිස්සු දොස්තරලගෙන් බේත්ගන්න අමනයෝ ඉන්න රටක් ලංකාව කියන්නේ:P:P
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මම දන්න විදිහට ඉතිහාසයෙත් ඔහොම වයසට ගිහින් මහන වෙලා තමන්ට තත්වයක් නැති නිසා ඒ තත්වය ඇති කරගන්න බොරු කියපු අය හිටියා. 60 පැනලා මහන උනාම ඊට කලින් මහන උන අව්රුදු 10ක හාමුදුරුවන්ටත් වදින්න එපැයි. සමහර උදදච්ච මිනිස්සුන්ට ඕක කරන්න බෑ. ඉතිං තමන්ගේ වයසේ පලපුරුද්ද පාවිච්චි කරලා තමන්ට අවනත කන්ඩායමක් හදනවා. එහෙම හදලා තමන්ගේ මතයක් ගොඩ නගලා සාසනය විනාස කරනවා. ඒකයි මෙතන පැහැදිලිවම වෙලා තියන්නේ. අනිත් අතින් මේක මාරයාගේ ඩියුටිය ඉටු කිරිමක්. මෙහෙම කරන මිනිස්සුන්ට ඉතිං නිරයේ ඉන්න වෙන්නේ කල්ප කාලාන්තරයක්. පව් ඉතිං :(
    පරම සත්‍යය :rofl:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;24130039 said:
    මූව සාසනෙන් නෙරපුවට පස්සෙ මුගෙ බුදුන් උපන්නෙ ලංකාවෙ බොරුව ප්‍රමෝට් කරන්න රෑ දාවල් ත්‍රෙඩ් දානවා ක්‍රිස්තියානි කාරයෙක් sj91 ,Sahanj123 :lol::lol::lol:

    good morning Porisadayo..:cool:(බලපන්.මම විතරයි good morning වත් කියන්නේ තොට..තෝ මෙතනෙ මටවිරුද්දව සකටමන්ත්‍රන කොරනවා) What you think about this sutta?:rolleyes:

    49897231_1076348225877916_2931744152263589888_n.jpg
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;24132851 said:
    මේ විදියට තමා වලස්මුල්ලෙ අබයා හැදුනේ.... ඉස්සර කට්ටඩියෙක්නේ

    ඉතින්බන් අම්බපාලි රහත් තෙරනිය කියන්නේ ගිහිකල ගනිකාවක්නේ???අoගුලිමාල රහතන්වහන්සේ කියන්නේ ගිහිකල මිනීමරුවෙක්නේ ???:rofl::rofl::rofl:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඉතින්බන් අම්බපාලි රහත් තෙරනිය කියන්නේ ගිහිකල ගනිකාවක්නේ???අoගුලිමාල රහතන්වහන්සේ කියන්නේ ගිහිකල මිනීමරුවෙක්නේ ???:rofl::rofl::rofl:

    අම්බපාලිත් රහත් උනා.. අංගුලිමාලත් රහත් උනා.... ඉතින් එහෙම කියලා මේ පල්ලියෙන් මහණ කරපු ටොන් පච කෙලින දෙකයි පනහේ ක්‍රිස්ත්යානි අබයා රහත් තියා සෝවාන් වත් වෙනවද? නෑනේ නෑනේ.... :lol::lol::lol:
    අඩුම පන්සිල් පද පහ වත් රකින්නෙ නැති නිසා බෞද්ධයෙක් වත් වෙනවද නෑනේ නෑනේ,,,,:lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;24132870 said:
    අම්බපාලිත් රහත් උනා.. අංගුලිමාලත් රහත් උනා.... ඉතින් එහෙම කියලා මේ පල්ලියෙන් මහණ කරපු ටොන් පච කෙලින දෙකයි පනහේ ක්‍රිස්ත්යානි අබයා රහත් තියා සෝවාන් වත් වෙනවද? නෑනේ නෑනේ.... :lol::lol::lol:
    අඩුම පන්සිල් පද පහ වත් රකින්නෙ නැති නිසා බෞද්ධයෙක් වත් වෙනවද නෑනේ නෑනේ,,,,:lol::lol::lol:

    බුදුබනේ තියෙන්නේ ඉස්සෙල්ලම ප්‍රත්න්යාව වඩන්න කියලනේ ..මාර්ගපලත් එක්ක තමයි සීලයයි සමාදියයි වැඩෙන්නේ ..කලින් සිල් වැඩුවොත් සිල්වෘත වෙනවා .. මේක බුදුරදුන් ප්‍රතික්ශේප කලා .. වලස්මුල්ලේ හාමුදුරුවෝ මාර්ගපලයකට පත්වුනු උත්තමයෙක් .. ආර්ය උපවාදය වෙයි ඔන්න මමනම් නෑ ..
    මීවනපලානේ හාමුදුරුවන්ට බැනලා බැලුම්ගල ඩබලට උනු වින්නෑහිය මතක ඇතිනේ ...
    :shocked:

    42566737_273580536816826_2107533245192077312_n.jpg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    බුදුබනේ තියෙන්නේ ඉස්සෙල්ලම ප්‍රත්න්යාව වඩන්න කියලනේ ..මාර්ගපලත් එක්ක තමයි සීලයයි සමාදියයි වැඩෙන්නේ ..කලින් සිල් වැඩුවොත් සිල්වෘත වෙනවා .. මේක බුදුරදුන් ප්‍රතික්ශේප කලා .. වලස්මුල්ලේ හාමුදුරුවෝ මාර්ගපලයකට පත්වුනු උත්තමයෙක් .. ආර්ය උපවාදය වෙයි ඔන්න මමනම් නෑ ..
    මීවනපලානේ හාමුදුරුවන්ට බැනලා බැලුම්ගල ඩබලට උනු වින්නෑහිය මතක ඇතිනේ ...
    :shocked:

    මේව තියෙනෙ බය්බලේ වෙන්නැති,,,:lol::lol::lol::lol::lol: යකෝ සීලය මුලින් වඩන්න එපා කිව්වෙ පල්ලියෙ පාදිලිද..:lol::lol::lol:මේව උඹ හිතාගෙන ඉන්න අමුතු බණ.. සීලයක් රකින්නෙ නැතුව කොහොමද බන් මාර්ගපලයක් ලබන්නෙ,, ඔය වලස්මුල්ලෙ අභය, මිවනපලානෙය කියන ටොන් පච තොගේ තරමට අපායවල කල්ප ගණන් ගෙවයි බුදුබණ විකෘති කලාට.. ටොන් පච කෙලිනවා කියන්නෙ මුසාවාද...ඒ කියන්නෙ පන්සිල් වත් රකින්නෙ නැති නිකම්ම නිකන් සිවුරු පොරෝ ගත්ත හොරු, මුන්ට මොන මාර්ගපලද බන්... එහෙම තියෙනවා කියල තමා උඹල වගේ මරි මෝඩයන්ව රවට්ටගෙන බ්‍රේන් වොශ් දෙන්නෙ,, :rofl::rofl:උන්ගෙ පස්සෙන් දුවන උඹටත් හරි දැනුමක් නැත්තෙ ඒකයි,,දහම පිහිටන්නෙ නෑ. :baffled::baffled:
    ඔය මීවනපලානෙයයි, වලස්මුල්ලෙ අභය වගේ සෙට් එකම බුදු බණ විකෘති කරල බුදුන්ට අපහාස කරල ආර්ය උපවාදය ඉහලින්ම කරගෙන ඉන්නෙ...ඉතින් මාර්ගපල කොහෙ ලැබෙන්නද බන්. අපාය මිසක්
    :lol::lol::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඔය මීවනපලානෙය, වලස්මුල්ලෙ අබය වගේ මාර්ගපල ලාභි කියල මිනිස්සු රවට්ට්ටන හොරු ගැන බුදුහාමුදුරුවො මෙහෙම දේශනා කරල තියෙනව.

    “සදෙවකෙ භික්ඛවෙ! ලොකෙ සමාරකෙ සබ්‍ර‍හ්මකෙ සස්සමණ බ්‍රාහ්මණියා පජාය සදෙව මනුස්සාය. අයං අග්ගො මහාචොරො, යො අසන්තං අභූතං උත්තරීමනුස්සධම්මං උල්ලපති”

    “මහණෙනි යමෙක් තමා කෙරෙහි නැත්තා වූ ධ්‍යානාදි උත්තරීමනුෂ්‍ය ධර්ම ඇතය යි කියා නම් දෙවියන් සහිත මනුෂ්‍යයන් සහිත මාරයන් බ්‍ර‍හ්මයන් සහිත ශ්‍ර‍මණ බ්‍රාහ්මණයන සහිත මේ ලෝකයෙහි ප්‍ර‍ධාන මහා චෞරයා වේය
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පෝරිසාදයා;24132988 said:

    මේව තියෙනෙ බය්බලේ වෙන්නැති,,,:lol::lol::lol::lol::lol: යකෝ සීලය මුලින් වඩන්න එපා කිව්වෙ පල්ලියෙ පාදිලිද..:lol::lol::lol:මේව උඹ හිතාගෙන ඉන්න අමුතු බණ.. සීලයක් රකින්නෙ නැතුව කොහොමද බන් මාර්ගපලයක් ලබන්නෙ,, ඔය වලස්මුල්ලෙ අභය, මිවනපලානෙය කියන ටොන් පච තොගේ තරමට අපායවල කල්ප ගණන් ගෙවයි බුදුබණ විකෘති කලාට.. ටොන් පච කෙලිනවා කියන්නෙ මුසාවාද...ඒ කියන්නෙ පන්සිල් වත් රකින්නෙ නැති නිකම්ම නිකන් සිවුරු පොරෝ ගත්ත හොරු, මුන්ට මොන මාර්ගපලද බන්... එහෙම තියෙනවා කියල තමා උඹල වගේ මරි මෝඩයන්ව රවට්ටගෙන බ්‍රේන් වොශ් දෙන්නෙ,, :rofl::rofl:උන්ගෙ පස්සෙන් දුවන උඹටත් හරි දැනුමක් නැත්තෙ ඒකයි,,දහම පිහිටන්නෙ නෑ. :baffled::baffled:
    ඔය මීවනපලානෙයයි, වලස්මුල්ලෙ අභය වගේ සෙට් එකම බුදු බණ විකෘති කරල බුදුන්ට අපහාස කරල ආර්ය උපවාදය ඉහලින්ම කරගෙන ඉන්නෙ...ඉතින් මාර්ගපල කොහෙ ලැබෙන්නද බන්. අපාය මිසක්
    :lol::lol::lol:

    niwaathaapa kiyana hamuduruwoth ewage ban
    man issara eyage bana ahuwa
    aparaade mage kaalei Datai
    mahaamangala suthraya wigraha karapu eka ahuwaa matanm epa una
    wichaara denne eya buddaagama hoyagaththa wage
    passe kaleka budhdha darmaya krsthiyani aagamata saamana karala kathaa kara
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    niwaathaapa kiyana hamuduruwoth ewage ban
    man issara eyage bana ahuwa
    aparaade mage kaalei Datai
    mahaamangala suthraya wigraha karapu eka ahuwaa matanm epa una
    wichaara denne eya buddaagama hoyagaththa wage
    passe kaleka budhdha darmaya krsthiyani aagamata saamana karala kathaa kara

    ඔව්.නිවාතාපත් වහරක අධර්මයේ ගෝලයෙක් ..පච කියලා සමාව ගත්තා බොරු කිව්වා කියලා.:rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පෝරිසාදයා;24133470 said:
    ඔව්.නිවාතාපත් වහරක අධර්මයේ ගෝලයෙක් ..පච කියලා සමාව ගත්තා බොරු කිව්වා කියලා.:rofl:

    kagenda??
    video thiyenam dapn