මීවලපානේ හිමිගේ භාවනා පාථමාලාව
මලියදේව මහ අරිහතුන් වහන්ස තමයි අන්තිමට පහලවුන අරිහතුන් වහන්ස කියලා බොහෝ අය සලකන්නේ. නමුත් එම ස්වාමින් වහන්ස වැඩ හිටියේ අවුරුදු 1500 විතර ඉස්සෙල්ලා. ඒකෙන්ම් තේරෙනවා ශ්රී ස්ධ්ද්ර්මය විකුර්ති වීමක් සිදුවෙලා තියෙනවා කියලා.
නමුත් 2010 වර්ශයේ යුද්දය ඉවර වුනාට පසු යටපත් වී තිබුන ශ්රී ස්ධ්ද්ර්මය යලි මතු වුනා.
මේක කියවන හැම කෙනාම මහා සාගර පහක් පිරෙන තරමට කදුලු හලලා තියෙනවා. ඔබ ගමන් කරන මේ ගමන සදහටම ඉවර කරන්න අවස්ථාවක් ලැබී තියෙද්දී ඇයි එකෙන් ප්රයෝජනයක් නොගන්නේ?
මම මීවලපානේ හිමිගේ භාවනා පාථමාලාවකට සහභාගී වුණා.
මම බොහෝ තැන් වලින් බන අහලා තියෙනවා. වහරක හිමේගේ සහ ඔහුගේ ගොලයන්ගෙත් බන අහලා තියෙනවා.
නමුත් අරිහත් "වෙනස" මනා ලෙස තේරෙනවා මීවලපානේ හිමි ගේ දේශනාවක් අහනකොට.
මෙච්චර දෙයක් වෙලත් ඇයි ජනඅධිපති තුමා, අගමැති සහ අනික් මන්ත්රී වරු මීවලපානේ හිමිට පාවඩ දමලා, වැඩමවලා ඔහුගෙන් බනක් අහන්නේ නැත්තේ?
පරකක්කු නොවී අදම යන්න. වැඩි විස්තර මෙතන. -> http://sirisaddharmaya.net/

Last edited: