මීවලපානේ හිමිගේ භාවනා පාථමාලාව

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    මීවලපානේ හිමිගේ භාවනා පාථමාලාව

    මලියදේව මහ අරිහතුන් වහන්ස තමයි අන්තිමට පහලවුන අරිහතුන් වහන්ස කියලා බොහෝ අය සලකන්නේ. නමුත් එම ස්වාමින් වහන්ස වැඩ හිටියේ අවුරුදු 1500 විතර ඉස්සෙල්ලා. ඒකෙන්ම් තේරෙනවා ශ්‍රී ස්ධ්ද්ර්මය විකුර්ති වීමක් සිදුවෙලා තියෙනවා කියලා.

    නමුත් 2010 වර්ශයේ යුද්දය ඉවර වුනාට පසු යටපත් වී තිබුන ශ්‍රී ස්ධ්ද්ර්මය යලි මතු වුනා.

    මේක කියවන හැම කෙනාම මහා සාගර පහක් පිරෙන තරමට කදුලු හලලා තියෙනවා. ඔබ ගමන් කරන මේ ගමන සදහටම ඉවර කරන්න අවස්ථාවක් ලැබී තියෙද්දී ඇයි එකෙන් ප්‍රයෝජනයක් නොගන්නේ?

    මම මීවලපානේ හිමිගේ භාවනා පාථමාලාවකට සහභාගී වුණා.

    y4mqgH73_TcP-W4JSJKod2sIseg0y-npzPHbodeDVD7NzttL7HvQVUOiYm_qkGqorAyHt9s_DZP7NlL8Ua8cgPyjxedjgRm6zmg0ukx6yCEsdt4ISoPm0l3iRR5tA_gs7I0CdGYJZ-PaHYKfhydwpAnvl-YSy0vLMKcljdPmn5LJNtGuTqnqXGTRXcFuj-n_JT8YDNgAvNpNPS-f0zSDmXl1w


    මම බොහෝ තැන් වලින් බන අහලා තියෙනවා. වහරක හිමේගේ සහ ඔහුගේ ගොලයන්ගෙත් බන අහලා තියෙනවා.

    නමුත් අරිහත් "වෙනස" මනා ලෙස තේරෙනවා මීවලපානේ හිමි ගේ දේශනාවක් අහනකොට.

    මෙච්චර දෙයක් වෙලත් ඇයි ජනඅධිපති තුමා, අගමැති සහ අනික් මන්ත්‍රී වරු මීවලපානේ හිමිට පාවඩ දමලා, වැඩමවලා ඔහුගෙන් බනක් අහන්නේ නැත්තේ?

    පරකක්කු නොවී අදම යන්න. වැඩි විස්තර මෙතන. -> http://sirisaddharmaya.net/

     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    එතන සිදුවූ විශේෂ දෙයක්.

    මේ මහත්මයා ඉස්සර වරද්ද ගත්ත කෙනෙක්.


    ?t=2919
     
    Last edited:

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    | වික්ටර් රත්නායකට ආදරෙයිනම් ඔබේ යුතුකම ඉටුකරන්න..|
    ලාංකීය ජනතාවගේ මානසිකත්වය හොඳින් තේරුම් ගත් ජඩයෙකු හැදූ මියුසික් වීඩියෝවක් යූ ටියුබට ඔස්සේ පැය ගාණක් ඇතුළත ලක්ෂ ගණනක පිරිසක් නරඹා ඇත.
    ඔබ දැන හෝ නොදැන කර ඇත්තේ ඒ නරුමයා කෝටිපතියෙකු කීරීමයි. සැබවින්ම ඔබට දැන් මේ අපවාදයෙන් මිදිය හැකිය.
    කොහොමද?
    යූටියුබයට ගොස් ඒ නරුමයාගේ යූ ටියුබ් චැනලය unsubscrib කරන්න. දෙවැනුව එය රිපෝර්ට් කරන්න.
    ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.
    1. යුටියුබයේ සින්දුව තෝරා තිත් තුනක් ඇති තැන ක්ලික් කරන්න.
    2. Report කියන මෙනුව ක්ලික් කරන්න
    3. පහළින් එන මෙනුවේ Hateful or abusive content ටික් කරන්න
    4. Submit කරන්න.
    පහත පින්තුර ටික බලන්න.
    දන්න හැම තැනකටම මේය ෂෙයා කරන්න. යුතුකම ඉටු කරමු.
     
    • Like
    Reactions: sgrdk1

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එලකිරියේ සිටින ඔබ වැනි ධර්මය කෙරෙහි උනන්දුවක් ඇති තවත් අය කිහිපදෙනෙකුටවත් මේ වැඩසනහනට සහභාගී වෙන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනව
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    2017.10.14 බුද්ධ භාවනා ආරම්භය පරම නිබ්බාන ධර්මායතනය මීරිගම

    බුදු පියාණන් වහන්සේ විසින් අනුදැන වදාළ "භාවනාව" යනු කුමක්ද ?

    පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේ විසින් මෙහෙයවන විශේෂ මාසික සත් දින "බුද්ධ භාවනා" වැඩසටහන සඳහා ඔබටත් සහභාගී විය හැක.


    අමතන්න - 📞 071 365 29 48 , 077 450 3700




    22406377_1434037476709644_8577551898597885456_n.jpg


    22406431_1434037390042986_4459434578630306343_n.jpg


    22448121_1434037686709623_3290187348354501994_n.jpg


    22405626_1434036980043027_6714546615956988920_n.jpg


    22489863_1434037110043014_2477623616159638258_n.jpg


    22405781_1434037306709661_3376419505052399216_n.jpg
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0


    ආ....! මේ අර "අපේ කිසිම ප්‍රචාරයක්, ප්‍රසිද්ධියක්, කිසි තැනක, කිසි රූපවාහිනියක, ගුවන් විදුලියක අපි ධර්ම දේශනා කරන්න ගියෙත් නෑ, යන්නෙත් නෑ. ඒක අපි ප්‍රතිපත්තියක් හැටියට සන්නිවේදන මාර්ග වලට යන්නේ නෑ." කියපු මීවනපලානේ පචෝරිස් හිමිගේ පච දේශනා ගැන එළකිරියේ ප්‍රසිද්ධ කිරීමක් නොවැ. අනේ අප්පේ මුංගේ "පරම සත්‍යය" ඔළුව අවුල් වෙච්ච එවුන්ටම ගැළපෙනවා!

    --

    මීවනපලානේ පචෝරිස් හිමිගේ නරි නාදය
    http://www.elakiri.com/forum/showthread.php?t=1824688

    --

    ගෙන ඒම



    පරම අං බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1805589

    Skylark