මීළඟ අගවිනිසුරු දමිළ ජාතික කේ. ශ්‍රී පවන්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ෆොන්සේකාට පොන්නසේකා කියලා අපෙ අයියලා තම්යි යුද්ද කරලා යුද්දෙ ඉවර කරෙ කියන මනුස්සයන් එක්ක කතා කරන්න දෙයක් නැහැ හා හු කියාල දාපන් එ අයගෙ තිරිසන් ගති බලා ගන්න පුලුවන්:rofl::rofl:

    ඔව් මේවා දැක්කම හිනායනවා මුන්ගේ ටෝක් දක්කම් :D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    Muslim jathiya lamai hadanne oya kiyana ewa balalada?ethakot issara Sinhala pawulwala lamai 12-13 hitiye sinhala jaana wala ehema nathi nisada?

    Anunge lamayi ganan karanne ubath hadapanko lamayi 5 k 6k.sinhala hamata danennama:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කොහෙද මහින්දට පො@යා කියලා තියෙන්නේ කියලා පෙන්නපන් ගයාන් නිකන් දෙපැත්ත කොටවන්න දඟලන්නෙ නැතුව. එහෙම එකක් නැත්නම් ගිහින් ඇස් පෙන්න ගනින් නැත්නම් හෝඩිය ඉගෙන ගෙන වරෙන්. මේකේ ඇඩ්මින්ලම උඹට කිව්ව එකලුනේ ෆේක් වලින් දෙපැත්ත කොටවනවා කියලා. තව මොන කතාද බං. :rofl::rofl:

    :rofl: දැන් කොතනද කෙටෙවුවෙ:nerd: මොන පොන්න ඇඩ්මින්ද එහෙම කිවුවෙ උ පොන්නයෙක් නෙමෙනම් උබ සොන්නයෙක් නෙමෙනම් ඔය කිවුවා කියපු ඇඩ්මින් පොන්නයත් එක්ක ඇවිත් ඔය කතාව කියපන් අනික මම උබව පොඩ්ඩක් අවුස්සන්න හින්ට් එක දුන්නෙ:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කට්ටිය මේ ආතල් ගන්නේ ශ්‍රිලංකාවේ ප්‍රථම සුළු ජාතික අග විනිසුරුද මේ පත් කරන්න යන්නේ දේශද්‍රෝහී ආණ්ඩුව?:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Muslim jathiya lamai hadanne oya kiyana ewa balalada?ethakot issara Sinhala pawulwala lamai 12-13 hitiye sinhala jaana wala ehema nathi nisada?

    ඉස්සර මිනිසුන්ට මොනා උනත් කනන ටික ලැබුන. මිනිස්සු ඒ නිසා වැඩිය දුක් වන්දේ නැහැ. රටේ කෘෂිකර්මන්තමය පදැනම නිසා. එක ත්රුම් ගන්න බැරිද ඔයාට. රටක් වශයෙන් දැන් ක්රුශික්ර්මනය කොහෙද අපේ තියෙන්නේ කොතනද??

    හරි දැන් ඔයා හදන්නකෝ තව 10 ක්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ෆොන්සේකාට පොන්නසේකා කියලා අපෙ අයියලා තම්යි යුද්ද කරලා යුද්දෙ ඉවර කරෙ කියන මනුස්සයන් එක්ක කතා කරන්න දෙයක් නැහැ හා හු කියාල දාපන් එ අයගෙ තිරිසන් ගති බලා ගන්න පුලුවන්:rofl::rofl:

    මම අනිත් අය ගැන දන්නෙ නැහැ එත් කවදාවත් ෆොන්සෙකාට බැනලා නැහැ මහින්ද වගෙම ෆොන්සෙකාත් විරයෙක් අරු කිවුවා වගෙ උගෙ අයියාත් විරයෙක් එතකොට මගෙ ලොකු අයියාත් විරයෙක්:love: අවු19 ක් ගුවන් හමුදාවෙ:P:love::yes::D ඔය ඔක්කොම විරයො දෙශපාලනය නිඅස පොන්නයො කරන්න එපා එච්චරයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම අනිත් අය ගැන දන්නෙ නැහැ එත් කවදාවත් ෆොන්සෙකාට බැනලා නැහැ මහින්ද වගෙම ෆොන්සෙකාත් විරයෙක් අරු කිවුවා වගෙ උගෙ අයියාත් විරයෙක් එතකොට මගෙ ලොකු අයියාත් විරයෙක්:love: අවු19 ක් ගුවන් හමුදාවෙ:P:love::yes::D ඔය ඔක්කොම විරයො දෙශපාලනය නිඅස පොන්නයො කරන්න එපා එච්චරයි

    නෑ එහෙම කරන අය එක්කනේ උඹ මේ දවස්වල වැඩිපුරම ඉන්නේ ඒකයි ඇහුවේ.........පොන්නසේකා කියද්දී නම් උඹ උන්ට බැනපු බවක් මට මතක නෑ හැබැයි.....මග ඇරෙන්න ඇති නේද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කට්ටිය මේ ආතල් ගන්නේ ශ්‍රිලංකාවේ ප්‍රථම සුළු ජාතික අග විනිසුරුද මේ පත් කරන්න යන්නේ දේශද්‍රෝහී ආණ්ඩුව?:rofl:

    සුදුසුකම් තියෙන නිසා දුන්නට වරදක් නැහැ:D:D ඉස්සර විග්නෙශ් උතුරු මහ ඇමති
    ඔය වගෙ හොදට හිටපු මනුස්සයෙක් ජාතිවාදි ගති නොතිබුන නමුත් දැන් අමුම අමු ජාතිවදි වෙලා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කොහෙද හු@තෝ මේක වැරදි වෙන්නේ? තොපි වගේ සක්කිලි අවජාතක නැකැත් වලින් ඉපදුනාට අපි පලිද? ඒ මිනිහට සුදුසු කම තියෙනම් දුන්නම මොකද? ඇයි තොපිට ලැජ්ජද ඒකට? ඔව් මහින්ද පරයා? ප්‍රභාකරන්ට මම මොකුත් කියන්නේ නෑ ඌට කියන වචන නෑ.. මගේ අයියා මැරුණා යුද්දෙදි දිග දුර විහිදුම් බලකායේ ස්නයිපර් සෙට් එකක් වටකරලා ඔක්කොම මැරුවා එතන හිටපු. ඔය උඹලා කියන මහින්ද යුද්ද කලේ නෑ අපේ අයියලා තමයි මැරුණේ. එහෙව් එකේ වේ@ගේ පුතේ අපි කැමති නෑ රට කොටියට දෙන්න. තොපෙ මහින්ද කියන සක්කිලි බල්ල නම් තව ටිකක් හිටියනම් ඒකත් කරනවා බලේ තියා ගන්න. මටත් කියන්න තියෙන්නේ හරි දේට හරි කියපන් හැම හු#තටම බල්ලෙක් වරේ බුරන්න හදලා අවජාතක කම පෙන්නන හදන්නේ නැතුව. මොකද මේ මිනිස්සු උඹේ ලේ නෑ අයියා නාමල් රාජපක්ශ වගේ හොරෙන් නීති විභාග පාස් වෙලා ආපු මිනිස්සු නෙමෙයි.මම තො වගේ සක්කිලියෙක්ට නෙමෙයි කිව්වේ. මොකද හැම හු@තටම බුරන් පනින තොපි වගේ අවජාතකයින්ට මොකුත් කියලා වැඩක් නැති නිසා. මේක කිව්වෙත් මගේ පෝස්ට් එක කෝට් කරලා පුක දීලා තිබ්බ නිසා. ආයේ ‍තෝ වගේ මොලේ පුකේ තියෙන අවජාතකයෙක්ට මොකුත් කියන්නේ නෑ.
    උඹලගේ අයියා ගේ නම මොකක්ද????
    අයියා ජිවත් වෙලා හිටියනම් උඹට අයියා ඇකේ පුරිනවා...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    Hambayonge lamayi gana gana innawa condome use kara kara and mehemath minissu.:lol:e unata rata wenuwen pana denna kathawa.:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දෙමල කියලා සිදුස්සට සුදුසු තැන නොදී ඉන්න බැහැ මව්හ්න් එක ත්රෙන්නේ නැද්ද?? එහෙනම් දෙමළුන්ට ලංකාවෙන් වෙනම කැල්ලක් දෙන්න වෙන්ව
    නැත්තම් ඔක්කොම දෙමල්ලු මරන්න වෙනවා

    මොකද්ද පුළුවන්

    දෙමළා අ තනතුරේ ඉදලා දෙමල පැත්තට වැසි වෙන්න වැඩ කරනවනම් එක නවත්තන්න ඕනි. වෙන් විසදුම් ප්‍රයෝගික නැහැ නේ
     
    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    දැනට ඉන්න අගවිනිසුරුවන් ජ්‍යේශ්ඨම අගවිනිසුරුතුමා ශ්‍රී පවන්. සුදුස්සාට සුදුසු තැන දෙන එකේ වැරැද්ද මොකක්ද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    නෑ එහෙම කරන අය එක්කනේ උඹ මේ දවස්වල වැඩිපුරම ඉන්නේ ඒකයි ඇහුවේ.........පොන්නසේකා කියද්දී නම් උඹ උන්ට බැනපු බවක් මට මතක නෑ හැබැයි.....මග ඇරෙන්න ඇති නේද?

    පිස්සුද බන් උබ කියනවා අරුන් මුන් එක්කලු ඉන්නෙ එ ත්‍රෙඩ් වලත් උබයි මායි තව කිහිප දෙනෙක් තම්යි කතා කරන්නෙ උබලත් එක්ක නෙමෙද මම වාද කර ගන්නෙ මට කල්ලියක් නැහැ බන් සමහරක් දෙවල් වලදි උන් කියන දෙවල් වලටත් එකග වෙනවා උබලා කියන දෙටත් එකග වෙනවා

    මම ෆොන්සෙකාට බැනලා නැහැ එක සියට සියක් ශුවර් :love:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සුදුසුකම් තියෙන නිසා දුන්නට වරදක් නැහැ:D:D ඉස්සර විග්නෙශ් උතුරු මහ ඇමති
    ඔය වගෙ හොදට හිටපු මනුස්සයෙක් ජාතිවාදි ගති නොතිබුන නමුත් දැන් අමුම අමු ජාතිවදි වෙලා

    වරදක් නෑ නෙවෙයි හරි ක්‍රමේ සුදුසුකම් තියන කෙනාට දෙන එක තමයි නැතුව මහින්ද වගේ විනිසුරුවරයෙක් වත් නොවුණු කෙනෙක් පැරෂුට් ක්‍රමයට දාන එක නෙවෙයි
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    උඹලගේ අයියා ගේ නම මොකක්ද????
    අයියා ජිවත් වෙලා හිටියනම් උඹට අයියා ඇකේ පුරිනවා...

    Kari katha kiyanna epa ponnayo.thopi wage Mahindage ate lowana ponnayo neme hama ekama..
     
    Similar threads