මීළඟ ජනපති කවුද? සුදා පිටකොටුවේ මත විමසුම

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    @2osama @monson @tharakaf @John Dutton @IndrajithGamage @elajani @netudara @Antare 3.4 @weer 11 @EVC @Asmodeus @ESL @N A K A M U R A ගැන්සියටම මාර්තු මාසේ මෙන්සස් හද්දවන ත්‍රෙඩ්... 🤭 🤭


    7xOp.gif


    headexplodie_ovary-actions_500px.gif

     
    • Like
    Reactions: Gizolaa

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    @Kumbhakarna22 aka @sj91 😂👇
    J.V.P යට එරෙහි වෙමු .


    අද රනිල් කියන දේ හෙට ඇමරිකාව කියනවා. ඇමරිකාව සහ ඉන්දියාව කියන දේ අනිද්දා ජේ.වී.පි කියනවා. ඒකියන්නේ රනිල් = ජෙ.වි.පි...:baffled: 5වසරේ පොඩි එකෙක්ටත් තෙරෙන දේ මුන්ට කඩේ යන මෙහෙ ඉන්න කොදෙව්වාසීන්ට තෙරෙන් නැති එක නොවෑ පුදුමේ..අත්තනගල්ලේ පිස්සු ගෑනි හම්බෙන්නත් මුන් ගිහිල්ලලු .



    මේ රතු අලි ලග සමාජවාදයක් නෑ .මුන් තනිකර කරේ බොරුව. බුද්දි අoශ වාර්තා වලට අනුව ජේ.වී.පී වර්ධනය වෙන්නේ ඉන්දීය රෝ ඔත්තු සේවයේ ආධාර මත.ඒවගේම සෝමවන්ශ ජේ.වී.පි එක දාලා ගිය දවසේ මේ පක්ෂය අවසන් ගමන් ගියා. :cool:මුන් කහින්නේ ණයට .. කිරි බොන්නේ රෝ එකෙන් .මේවගේ තිරණාත්මක මොහොතක මුන් හැසිරෙන විදිහෙන් ගොඩක් චන්ද මුන්ට නැති වෙනවා. :cool:මුන්ට කඩේ ගිය ලින් මැඩියන්ට ඇත්ත තෙරෙනවා :yes:

    http://www.lankadeepa.lk/columns/ඉන්දියාවේ-“රෝ”-ලංකාවේ-“වහෙන්ඔරෝ”--වැඩ-කළ-හැටි/49-522798

    "අසූව දශකය අවසාන භාගයේදී ඉන්දීය තානාපති කාර්යාලය යටතේ රෝ සංවිධානය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමග ගනුදෙනු කළ නිලධාරීන් වූයේ ගුරුජිත් සිං සහ හර්දීප් ජූරිය. කුමන මතභේද ඉන්දියාව සමග තිබුණද ජවිපෙ සමග ඇයි හොඳැයියක් පවත්වාගෙන යෑමට ඉන්දීය රෝ සංවිධානය 1989 මුල් භාගයේදී සමත් විය. ජවිපෙ වෙනුවෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා රෝ සංවිධාන නියෝජිතයින් සමග සම්බන්ධකම් පැවැත්වූයේ දේශපාලන මණ්ඩල සභික ඩී. එම්. ආනන්ද, සෝමවංශ අමරසිංහ, එච්. බී. හේරත් සහ මධ්‍යම කාරක සභික උපාලි ජයවීර ඇතුළු කිහිපදෙනෙකි. ඩී. එම්. ආනන්ද සහ ඉන්දීය රෝ නියෝජිතයින් අතර පැවති එක් සාකච්ඡාවකට ඉන්දීය හමුදාවේ මේජර් ජනරාල් හරිකිරාන් සිං ගේ නායකත්වය යටතේ සේවය කළ බි්‍රගේඩියර් ජේ. එස්. ඩිලෝන්ද සහභාගි වී තිබිණි.":shocked::shocked::shocked:

    ජෙවිපී.ගදගහන අතීතයේ රසකතා:cool::cool::cool:


    අප යහපාලනය රැකිය යුතුයි.. වහා පාර්ලිමේන්තුව කැඳවන්න.. -අනුර කුමාර රතු අලියා කියයි


    RElogo.png
    RElogo.png
    RElogo.png
    RElogo.png
    RElogo.png
    RElogo.png
    RElogo.png
    RElogo.png
     
    • Like
    Reactions: 2osama and Gizolaa

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    සුදා කියන එකා කරනෙත් ඩ්‍රාමා කොහොමත් නලුවෙක් නේ
     

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    Aru thambi kada hoya hoya thambinta MIC allapu nisa yanthan Sajith kiyana namath ahuna, nathnm sinhalunam 99%k Anura. Ranilanam adalama na.

    Samahara thambith anurata :lol:
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mata hithenawa uu mic eka aththatama pare yana unta alluwa kiyala....

    mada hariye pennuwa uncle dial ekak innawa.... "anemanda mahattaya, jiwithe epa wela thiyenne" wage comment ekak dunne, anna mans bus wala poth wikka porak... mamath poth aran thiyenawa 2010 mans gen..
     
    • Like
    Reactions: vali aththa

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සජිත් + රනිල සෙට් වෙලා ආවොත් ඇරෙන්න.. ..NPP එකට ගේමක් නැති සීන් එකක් තියෙන්නේ. :rofl::rofl::rofl::rofl:
    සජිත්ට නෝචාන්ස් දැන්, එයා දැන් fail.
     
    • Like
    Reactions: Gizolaa

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    ජෙපි හීන :lol:
    Ubalane heena balanne, ubalata anura chande dinala pennuwath ubala inna alipohottu COMA thathwen goda ena ekak na kaalekata :lol:

    Heena bala bala idapn chande enakan. ponzzz


    සුදා කියන එකා කරනෙත් ඩ්‍රාමා කොහොමත් නලුවෙක් නේ
    ane ow me pitakotuwe naluwo tikak dala video kale machan.. chande wenakn idala balapan
    ------ Post added on Mar 5, 2024 at 8:14 PM
     
    • Like
    Reactions: Gizolaa

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    Ubalane heena balanne, ubalata anura chande dinala pennuwath ubala inna alipohottu COMA thathwen goda ena ekak na kaalekata :lol:

    Heena bala bala idapn chande enakan. ponzzz



    ane ow me pitakotuwe naluwo tikak dala video kale machan.. chande wenakn idala balapan
    ------ Post added on Mar 5, 2024 at 8:14 PM
    මම කියන්නෙ එහෙම එකක් නෙවේ මූ ගෝටගේ බෙට්ට ලෙවකලා රූපවාහිනියේ සබාපති වෙන්ඩ හැදුවේ. දැන් මූ ජවිපෙට සපෝර්ට් වගේ විඩියෝ දාලා විව්ස් වලින් හම්බ කරන සීන් එක ගැන හැබැයි හොදයි.ඔය වීඩියෝ ගොඩක් මැද පෙරදිග එහෙම ඉන්න අය බලනවා
     
    • Like
    Reactions: Gizolaa

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    කොළඹ මුස්ලිම් දෙමළ ඡන්ද කොහොමත් වැඩිපුර රනිල් , සජිත් , ඒ කරලත් අනුරට වැඩී.
     
    • Haha
    • Like
    Reactions: Gizolaa and EVC