දැන් යන ලයින් එකේ හැටියට බැසිල්ව ඊළග මැතිවරණයට සූදනම් කරන ස්ක්‍රිප්ට් එක ලියවෙමින් ඉන්නේ! දැන් තෙල් මිල වෙඩි වීමෙන් ඔය කණ්ඩායම් දෙක වෙන් උනා කියලා ස්ක්‍රිප්ට් එක යන්නවා
මේක ගෙන මොකද කියන්නේ??
මේක ගෙන මොකද කියන්නේ??
පිස්සුද. උන් ඔක්කොම නළුවෝ.බැසිල් එනවට විමලෙ, ගම්මන්පිල විරුද්ධයිනෙ
දැන් යන ලයින් එකේ හැටියට බැසිල්ව ඊළග මැතිවරණයට සූදනම් කරන ස්ක්‍රිප්ට් එක ලියවෙමින් ඉන්නේ! දැන් තෙල් මිල වෙඩි වීමෙන් ඔය කණ්ඩායම් දෙක වෙන් උනා කියලා ස්ක්‍රිප්ට් එක යන්නවා
මේක ගෙන මොකද කියන්නේ??
Why did he leave then? Did we ask for him to leave?බැසිල් හිටියා නම් ඉන්ධන මිල වැඩි කරන්න දෙන්නේ නැහැ - නිමල් ලන්සා

එහෙම කතාකරන්න එපා අපේ Basil සර් ට, එයා තමයි මෙච්චරකල් අපිට අඩුවට සැමන්, පරිප්පු දුන්නේ. පොඩි මනුස්සයාගේ දුක තේරෙන්නේ එයාට. මහින්ද මහත්තයටත් වඩා සංවේදී කෙනෙක්. රට වැටිලා තියෙන ණය බරින් බේරගන්න විදියක් හොයාගන්නයි එයා රට ගියේ. ගොඩක්විට එහේ දුක් මහන්සියෙන් හම්බකරපු දේපල ටික උකස් කරලා මෙහට සල්ලි ගෙනත් දෙයි. පුලුවන් වුණොත් අලුත් වෛරස් එකකුත් මෙහේ ගෙනත් අත්හදලා බලයි ආවම, ඊට පස්සේ ලෝකේ ඕනිම රටකින් බය නැතුව සංචාරකයෝ ගේන්න පුලුවන්. එහෙම දුර දකින නායකයෙක් ලබන්න අපි පිං කරලා තියෙනවා. ඒත් එතුමාට වැඩ කරන්න ඊළඟ අගමැති විදියට පත්වෙන්න අපි උදව් කරන්න ඕනිWhy did he leave then? Did we ask for him to leave?![]()
නාට්‍ය ස්ක්‍රිප්ට් කියල මෝඩ විදියට තෙරුම් ගන්න එපාල බන් මේවා.
ලන්කාවේ දෙශපලකයො බෙදිලා ඉන්නේ චීන සහ ඉන්දියා-ඇමරිකා පිල් දෙකට.
උන්ගේ ඉන්ටරෙස්ට් වලට තමයි මේ වැඩ වෙන්නේ.
විමල් ලා ගම්මන්පිලලා මොනවටද පහුගිය කාලේ විරුද්ද උනේ කියල ඇනලයිස් කරන්න.
ඊයේ ගම්මන්පිලගේ කතාව හොදට අහන්න