මීළඟ නාඩගම සූදනම්

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,743
    2,265
    113
    දැන් යන ලයින් එකේ හැටියට බැසිල්ව ඊළග මැතිවරණයට සූදනම් කරන ස්ක්‍රිප්ට් එක ලියවෙමින් ඉන්නේ! දැන් තෙල් මිල වෙඩි වීමෙන් ඔය කණ්ඩායම් දෙක වෙන් උනා කියලා ස්ක්‍රිප්ට් එක යන්නවා
    මේක ගෙන මොකද කියන්නේ??
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    බැසිල් එනවට විමලෙ, ගම්මන්පිල විරුද්ධයිනෙ බැසිල් ගෙ එක තනයි ඒ දෙන්නට ගහන්නෙ
    රාජපක්ෂලාගෙ පවුලෙ ඇතුලෙ නම් අවුලක් නැතිව ඇති නැත්නම් ඇමෙරිකාවෙ ඉඳන් බැසිල් කොහොමද පැරචුට් වගෙ ඇවිත් ලොකු තනතුරු ගන්නෙ
    නාමල් බේබි ගෙයි බැසිල් බාපගෙයි නම් පොඩි තරඟයක් ඇති සමහර විට
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    බැසිල් හිටියා නම් ඉන්ධන මිල වැඩි කරන්න දෙන්නේ නැහැ - නිමල් ලන්සා

    බැසිල් රාජපක්ෂ මහතා සිටියේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට ඉඩ නොදෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසනවා.

    මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

    ඉන්ධන මිල අඩු කිරීම සඳහා මැදිහත් වන්නැයි බලශක්ති අමාත්‍යතුමා ගෙන් තමන් ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

    citizen.lk
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන් යන ලයින් එකේ හැටියට බැසිල්ව ඊළග මැතිවරණයට සූදනම් කරන ස්ක්‍රිප්ට් එක ලියවෙමින් ඉන්නේ! දැන් තෙල් මිල වෙඩි වීමෙන් ඔය කණ්ඩායම් දෙක වෙන් උනා කියලා ස්ක්‍රිප්ට් එක යන්නවා
    මේක ගෙන මොකද කියන්නේ??

    Kingly & Sudewage TV media experience eka Politics walata applying
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Why did he leave then? Did we ask for him to leave? :D
    එහෙම කතාකරන්න එපා අපේ Basil සර් ට, එයා තමයි මෙච්චරකල් අපිට අඩුවට සැමන්, පරිප්පු දුන්නේ. පොඩි මනුස්සයාගේ දුක තේරෙන්නේ එයාට. මහින්ද මහත්තයටත් වඩා සංවේදී කෙනෙක්. රට වැටිලා තියෙන ණය බරින් බේරගන්න විදියක් හොයාගන්නයි එයා රට ගියේ. ගොඩක්විට එහේ දුක් මහන්සියෙන් හම්බකරපු දේපල ටික උකස් කරලා මෙහට සල්ලි ගෙනත් දෙයි. පුලුවන් වුණොත් අලුත් වෛරස් එකකුත් මෙහේ ගෙනත් අත්හදලා බලයි ආවම, ඊට පස්සේ ලෝකේ ඕනිම රටකින් බය නැතුව සංචාරකයෝ ගේන්න පුලුවන්. එහෙම දුර දකින නායකයෙක් ලබන්න අපි පිං කරලා තියෙනවා. ඒත් එතුමාට වැඩ කරන්න ඊළඟ අගමැති විදියට පත්වෙන්න අපි උදව් කරන්න ඕනි 🥺
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,743
    2,265
    113
    මේ ස්ක්‍රිප්ට් ඒකට 69 උන් යටත් වෙයි වගේ
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,597
    14,781
    113
    Mahinda karanne Shashendra kapala Namal wa udata genapu eka. Shashendra ta kapana nisa Chamal loku hitha hodak naha Mahinda ekka mokada thamange putha neh monawa wunath kapenne.
    Kohomin kohoma hari me ubala apita thiyena prashna nemei a pawulata thiyenne. So ape wedak api karagena paaduwe imu. Chande daana welawata oluwa use karamu.
     
    • Haha
    Reactions: CloudX64

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    නාට්‍ය ස්ක්‍රිප්ට් කියල මෝඩ විදියට තෙරුම් ගන්න එපාල බන් මේවා.
    ලන්කාවේ දෙශපලකයො බෙදිලා ඉන්නේ චීන සහ ඉන්දියා-ඇමරිකා පිල් දෙකට.
    උන්ගේ ඉන්ටරෙස්‍ට් වලට තමයි මේ වැඩ වෙන්නේ.
    විමල් ලා ගම්මන්පිලලා මොනවටද පහුගිය කාලේ විරුද්ද උනේ කියල ඇනලයිස් කරන්න.
    ඊ‍යේ ගම්මන්පිලගේ කතාව හොදට අහන්න
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    නාට්‍ය ස්ක්‍රිප්ට් කියල මෝඩ විදියට තෙරුම් ගන්න එපාල බන් මේවා.
    ලන්කාවේ දෙශපලකයො බෙදිලා ඉන්නේ චීන සහ ඉන්දියා-ඇමරිකා පිල් දෙකට.
    උන්ගේ ඉන්ටරෙස්‍ට් වලට තමයි මේ වැඩ වෙන්නේ.
    විමල් ලා ගම්මන්පිලලා මොනවටද පහුගිය කාලේ විරුද්ද උනේ කියල ඇනලයිස් කරන්න.
    ඊ‍යේ ගම්මන්පිලගේ කතාව හොදට අහන්න
    :LOL::LOL:
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඔබාමා එහෙම කොච්චර නරකද
    එක කුස උපන් සහෝදරයට සැලකුවේ
    නෑ නේ
    අපේ හන්දුරුනේ