මීළඟ මැතිවරණේදී ඔයාලගේ චන්දෙ දෙන්නේ,

මීළඟ මැතිවරණේදී

  • මහින්දගේ පොහොට්ටුවේ සෙට් එකට

    Votes: 6 9.4%
  • වියත් මග සෙට් එකට

    Votes: 43 67.2%
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට

    Votes: 0 0.0%
  • රනිල්ගේ UNP සෙට් එකට

    Votes: 0 0.0%
  • සජිත්ගේ හදවත සෙට් එකට

    Votes: 4 6.3%
  • JVP සෙට් එකට

    Votes: 7 10.9%
  • අනිකුත් සුලු පක්ෂයක්ට

    Votes: 4 6.3%

  • Total voters
    64

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මේක තමයි හරිම poll එක....ලිස්ට් එක හරියට හදාගන්නේ නැතුව supermarket ටික වස්ස ගත්තොත්, බිම් මට්ටමට හෙනගහුවත් ආයේ එකෙක් එකෙක් ඇහැක් ඇරලා බලන එකක් නෑ.....

    දෙපැත්තෙන් ඉන්න හරක් ආයේ යව්වයි කියල වෙන සෙතක් නෑ........ හාමුට කඩේ යන උන් ගැන කතා කරලා තේරුමකුත් නෑ


    :yes::yes:


    ඔව් බන්. ලිස්ට් එක පරණ හොරු ටිකෙන්ම පිරෙව්වොත් සොරි තමා.
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මොකද්ද බන් මේ ඔච්චර වටේ යන්න දෙයක් නැහැනේ බන් ඉල්ලන පක්ෂේ එක්ක දාපං මොකෝ ඕකුන් වෙන වෙනම ඉල්ලන එකක්යැ :lol:


    දිනන පක්ෂේ හොයන්න නෙමේ බන්, මිනිස්සු ඉලන්නේ මොකක්ද කියන එක බලන්නයි මේක දැම්මේ. :rolleyes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,257
    113
    Sri Lanka
    Denne Pohottuwe Viyath magen ena kattiyata. Viyath magen ewanne ekek withara nam uta witharamai manape gahanne. Nikan thiyena manape kiyala danata parliament inna ekekta wath gahanneth na colombo walin.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එයාලා ප්‍රාදේශීය සභා චන්දෙ ඉල්ලුවේ පොහොට්ටුවෙන් නේද. මන් මහින්දගේ සෙට් එක කියල අදහස් කලේ ඒ ඔක්කොම. වියත් මග වෙනම දැම්මේ, පොහොට්ටුවේ සමහර අය වියත් මග වැඩිපුර කට්ටියකට නොමිනේෂන් දෙනවට විරුද්දයි නේ. කොහොමත් පොදු ජන පෙරමුණ + විමල්, ගම්මන්පිල සහ අනිත් මහින්ද හිතවත් පක්ෂ + වියත් මග ඔක්කොම පොහොට්ටුවෙන් ඉල්ලයි. වෙනම සෙට් එකක් විදියට වියත් මග සහ අනිත් සෙට් එකට ඇති කැමැත්ත බලන්න මෙහෙම දැම්මේ.
    එහෙමනම් වියත් මගටයි පොහොට්ටුවටයි දෙකටම වෝට් කරන්ඩ වෙනව..මනාප 3ක් තියෙනවනෙ ..:yes::yes: