මේක තමයි හරිම poll එක....ලිස්ට් එක හරියට හදාගන්නේ නැතුව supermarket ටික වස්ස ගත්තොත්, බිම් මට්ටමට හෙනගහුවත් ආයේ එකෙක් එකෙක් ඇහැක් ඇරලා බලන එකක් නෑ.....
දෙපැත්තෙන් ඉන්න හරක් ආයේ යව්වයි කියල වෙන සෙතක් නෑ........ හාමුට කඩේ යන උන් ගැන කතා කරලා තේරුමකුත් නෑ

මොකද්ද බන් මේ ඔච්චර වටේ යන්න දෙයක් නැහැනේ බන් ඉල්ලන පක්ෂේ එක්ක දාපං මොකෝ ඕකුන් වෙන වෙනම ඉල්ලන එකක්යැ![]()

එහෙමනම් වියත් මගටයි පොහොට්ටුවටයි දෙකටම වෝට් කරන්ඩ වෙනව..මනාප 3ක් තියෙනවනෙ ..එයාලා ප්‍රාදේශීය සභා චන්දෙ ඉල්ලුවේ පොහොට්ටුවෙන් නේද. මන් මහින්දගේ සෙට් එක කියල අදහස් කලේ ඒ ඔක්කොම. වියත් මග වෙනම දැම්මේ, පොහොට්ටුවේ සමහර අය වියත් මග වැඩිපුර කට්ටියකට නොමිනේෂන් දෙනවට විරුද්දයි නේ. කොහොමත් පොදු ජන පෙරමුණ + විමල්, ගම්මන්පිල සහ අනිත් මහින්ද හිතවත් පක්ෂ + වියත් මග ඔක්කොම පොහොට්ටුවෙන් ඉල්ලයි. වෙනම සෙට් එකක් විදියට වියත් මග සහ අනිත් සෙට් එකට ඇති කැමැත්ත බලන්න මෙහෙම දැම්මේ.


එහෙමනම් වියත් මගටයි පොහොට්ටුවටයි දෙකටම වෝට් කරන්ඩ වෙනව..මනාප 3ක් තියෙනවනෙ ..![]()

ඕක වැරදිනෙ බන් , උදා විමල්ට චන්දෙ දෙනවනම් කොහාටද වෝට් කරන්නෙ, ගම්මන්පිලට චන්දෙ දෙනවනම් කොහාටද වෝට් කරන්නෙ ???
