මීළඟ_ජනාධිපති

gwnd1989

Member
Mar 6, 2017
527
21
0
Kumar Sangakkara wage ekek illuwoth hamoma dei neda ban?
Eya ithin suduma sudu nehe.. Pilika rohal walata salli illana gaman coca cola promote karanawa :P
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
එහෙනම් රටට අබ සරනයි...

Thousand talk,no works :lol::lol:

එතකොට දැන් තියෙන්නෙ මොන සරණද ? :baffled: :baffled:
එහෙම නෑ බං ඌ වැඩක් කරයි කියල හිතෙනව ටෝක්ස් නැතුව දේශපාලනේ කරන්න බෑ ඕකෙ ඡන්දෙන් ගිහිං ඉන්න හැම එකාම තවුසන්ඩ් ටෝක් දීපු උන් තමා එහෙම දෙන උන්ගෙන් මූ ටිකක් හොඳයි :yes: :yes:
ඉල්ලුවොත් මං නං ඡන්දෙ දෙනව :yes: :yes:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City

තොට පිස්සුද?ඕකා අමුම කෙප්ප ගහන එකෙක්..

කියන්නද කියපු කෙප්ප ටිකක්?

2020 වෙද්දී මහරගම වෙනකන් මුහුදු ජලය එනවා කිව්වා සර්නවහිනය ඇවිත් 2012 විතර..

ලාෆ් ගැස් එක්ක එකතු වෙලා දුම් පරීක්ෂාවක් දාලා හෙනම ගානක් ගැහුවා..අදටත් රජයට 15% අදායම..85% ලාෆ් වැගපියට :growl:

telephone වලට පරිසර බද්දක් ගහලා සල්ලි ගැහුවා :dull:

මේ ලගදි දීපු ආතල්..

කැළණි ගග පිටාර ගැලුවම ප්‍රදාන ඇලවල් 04ක් කපලා තවත් ගංවතුර එන එක නවත්වනවා කිව්වා..දන්නා තරමින් තාම දොළ පාරක්වත් කපලා නැහැ :lol:

මෙගා පොලිස් යතටේ කොලබ හදනවා කිව්වා..අඩුම ගානේ ගොටබය හදපු ටික නඩත්තු කර ගන්න බැහැ :rofl:

දැන් ඔන්න කියනවා මීතොටමුල්ල,බ්ලුමැන්ඩල් කුණු තැන වල පාරක් ගහනවලු :P
 
කුණු වලින් විදුලිය හදන්නට ආ කැනේඩියානු සමාගමෙන් කෝටි 45 ක් සහ ජර්මානු සමාගමෙන් කෝටි 52 ක් කොමිස් ඉල්ලුවේ කව්ද? මීතොටමුල්ලේ සැබෑ මිනීමරුවන් මෙන්න

චම්පික රණවක ගෝලයෝ ලවා කොමිස් ඉල්ලූ හැටි
මේ අතර චම්පික රණවක ගේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් තෝරා ගත් ජර්මානු සමාගමට අදාළ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ඉඩ දීමට නම් ඇමරිකානු ඩොලර් මිලියන 3.5 ක් හෙවත් රුපියල් කෝටි 52 ක් අල්ලස් ලබා දිය යුතු යැයි චම්පික රණවකගේ ගෝලයෝ ජර්මානු සමාගමට දැනුම් දුන්හ. එවැනි කොමිස් මුදලක් ගෙවීමට ජර්මානු සමාගම සූදානම් නොවීය. ඒ සම්බන්ධයෙන් වූ කඹ ඇදිල්ල හේතුවෙන් එම ව්‍යාපෘතියද ඇණ හිටියේ ය.

මේ අතර එක්තරා ඇමරිකානු සමාගමක් ලංකාවේ කසළ ප්‍රතිචක්‍රීය ව්‍යාපෘතියක් සඳහා ඉදිරිපත් වීමට පෙර ශ්‍රී ලංකාවේ ඒ සඳහා තත්ත්වය කෙසේදැයි ශ්‍රී ලංකාවේ පිහිටි ඇමැරිකානු තානාපති කාර්යාලයෙන් විමසා සිටියේ ය. තානාපති කාර්යාලය තම සමාගමට දුන්නේ අපූරු උපදෙසකි. තානාපති කාර්යාලය දැනුවත්ව පසුගිය දශකයක කාලය පුරා ඇමරිකානු සමාගම් තුනක් ඒ සඳහා ඉදිරිපත්ව තම කාලය සහ මුදල් නාස්ති කර ගත් බවත් එබැවින් ඔබ සමාගමේ කාලය සහ මුදල් නාස්ති කර ගැනීමට හැකියාවක් තිබේ නම් ඒ සඳහා ඉදිරිපත් වන්නැයි තානාපති කාර්යාලය තම සමාගමට උපදෙස් දී තිබිණ.

කොළඹ කසල යනු දේශපාලකයන්ට ධන උල්පතකි. ප්‍රතිචක්‍රීයකරණයේ ගල් යුගයේ සිටිනා අප ඉවත ලන ආහාර, කාඩ්බෝඩ්, කඩදාසි, වීදුරු, යකඩ සහ ප්ලාස්ටික් යන අපද්‍රව්‍ය සියල්ල එකතු කරන්නේ එකටය. එම කුණු වලින් යකඩ, කඩදාසි, වීදුරු, ප්ලාස්ටික් වෙන් කිරීම සඳහා කොළඹ නරග සභාව ටෙන්ඩර් කැඳවයි. ඒ ටෙන්ඩර් ලබා ගන්නේ ද නාගරික මන්ත්‍රීවරුන් ය. මීතොමුල්ල, වත්තල, ඇතුළු කුණු අපද්‍රව්‍ය ගොඩ ගසන ස්ථානයන්හි භාවිතා කරන යන්ත්‍ර සඳහා යන්ත්‍ර සූත්‍ර යොදවා ඇතේතේ ද නාගරික මන්ත්‍රීවරුන් ය. එ් සඳහා ද නගර සභාව මුදල් ගෙවන අතර ඒවා ලබා ගන්නේ ද නාගරික මන්ත්‍රීලා ය. මේ අනුව ජනතාව කුණු කඳුවලින් වැසී ගියද දේශපාලකයන්ට සහ නිලධාරීන්ට ‘කුණු‘ යනු ආර්ථික සම්පතකි.

මීතොටමුල්ලේ දිනකට ගොඩ ගැසූ මෙ.ටො. 650 ක පමණ කසළ ප්‍රමාණයත් වත්තල ප්‍රදේශයේ ගොඩ ගසන දිනක මෙ.ටො. 80 ක කසළ ප්‍රමාණයත් කොළඹ නගරයේ අනෙකුත් කසළත් එකතු කර දිනකට විදුලිය මෙ.වො. 240 MW පමණ විදුලි පද්ධතියට එකතු කළ හැකිව තිබූ ඉහළම තාක්ෂණය භාවිතා කිරීමට සූදානම් වූ කැනේඩියානු ආයෝජනය අතර මග ඇණහිටියේ අපගේ කොමිස් කාක්කන් නිසා ය. බස්නාහිර පළාත් සභාවෙන් උදුරා ගෙන මධ්‍යම ආණ්ඩුව ජර්මන් සමාගමක් හරහා ඉහළම තාක්ෂණයෙන් යුතුව කසළ විදුලිය බවට පත් කිරීමේ ව්‍යාපෘතියට ද අඩ තිබ්බේ කොමිස් කාක්කන් ය.

:growl::growl:
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ලංකාවෙ ඊලඟ ජනාධිපති
    බ....බ....බ....
    චතුර සේනාරත්න
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තොට පිස්සුද?ඕකා අමුම කෙප්ප ගහන එකෙක්..

    කියන්නද කියපු කෙප්ප ටිකක්?

    2020 වෙද්දී මහරගම වෙනකන් මුහුදු ජලය එනවා කිව්වා සර්නවහිනය ඇවිත් 2012 විතර..

    ලාෆ් ගැස් එක්ක එකතු වෙලා දුම් පරීක්ෂාවක් දාලා හෙනම ගානක් ගැහුවා..අදටත් රජයට 15% අදායම..85% ලාෆ් වැගපියට :growl:

    telephone වලට පරිසර බද්දක් ගහලා සල්ලි ගැහුවා :dull:

    මේ ලගදි දීපු ආතල්..

    කැළණි ගග පිටාර ගැලුවම ප්‍රදාන ඇලවල් 04ක් කපලා තවත් ගංවතුර එන එක නවත්වනවා කිව්වා..දන්නා තරමින් තාම දොළ පාරක්වත් කපලා නැහැ :lol:

    මෙගා පොලිස් යතටේ කොලබ හදනවා කිව්වා..අඩුම ගානේ ගොටබය හදපු ටික නඩත්තු කර ගන්න බැහැ :rofl:

    දැන් ඔන්න කියනවා මීතොටමුල්ල,බ්ලුමැන්ඩල් කුණු තැන වල පාරක් ගහනවලු :P

    චම්පිකට ආය පාර්ලිමේන්තු එන්න චන්ද ගන්න පුලුවන් වෙයිද කියලත් සැකයි.... ඌ සිංහලය විකුණන් කාලා වික්කම සිංහගේ පුක ලොවන හැටි දකින උන් ආය මූට චන්ද දෙයිද?
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ලංකාවෙ ඊලඟ ජනාධිපති පාඨලී චම්පික රණවක :yes: :yes:

    මට ඉස්සර පාඨලී හොදයි කියල හිතුනා.. දැන් බලනකොට උ මහ ගූ මුට්ටියක් නේ..
    කිරි පොඩ්ඩක් වත් නෑ..

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    චම්පිකට ආය පාර්ලිමේන්තු එන්න චන්ද ගන්න පුලුවන් වෙයිද කියලත් සැකයි.... ඌ සිංහලය විකුණන් කාලා වික්කම සිංහගේ පුක ලොවන හැටි දකින උන් ආය මූට චන්ද දෙයිද?

    දිනයි බන්..මේකෙත් ඉන්නේ උට කඩේ යන පුත්තලම් බූරුවෝ :(:(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දිනයි බන්..මේකෙත් ඉන්නේ උට කඩේ යන පුත්තලම් බූරුවෝ :(:(

    ඔව් ඉතින් පොනිලටත් ආය පාරක් බලේට ගෙන්නන්න චන්දෙ දීපු උන් ඉන්න රටක්නේ මේක......