Hik miyo unge warga kipyak innawa , alu miyo inne gewal wala , batu kiyanne kos ata untaඌරු මීයා සහ බටු මීයා ට අමතරව වෙනත් මියෝ ඉන්නවද සිංහල භාෂාවේ?
මම මුන් බන් ලංකාවේදී දැකල නෑ. මෙහෙදී නම් දැකල තියනව.kos ata unta
Innwa godak podi , athin podi parak dunnath merenawa , gulf wala wiwida un innawa , lankawae mole la ne , ehe innawadaමම මුන් බන් ලංකාවේදී දැකල නෑ. මෙහෙදී නම් දැකල තියනව.
මම දැකල තියෙන්නේ බටු මියෝයි, අළු මියෝයි විතරයි බන්.Innwa godak podi , athin podi parak dunnath merenawa , gulf wala wiwida un innawa , lankawae mole la ne , ehe innawada
Bush rat nedaකොස් ඇට මීයා කියලා අපේ ගෙවල්වල ඉස්සර පොඩි එකෙක් හිටියා, ඔය නම් ගෙවල්වල මිනිස්සු දාගත්ත ඒවා වෙන්නත් ඇති.
ඔය ඌරු මීයා කියන එකාගෙ ඉංග්රීසි නම මොකද්ද? Rat , mouse කියලා වර්ග 2ක් තිබුණාට එතනින් එහාට විස්තර හොයාගන්න බැරිවුණා![]()
ඉන්නවා බන්. ඔන්න් එහෙනම් අහගන්න.ඌරු මීයා සහ බටු මීයා ට අමතරව වෙනත් මියෝ ඉන්නවද සිංහල භාෂාවේ?