ලෝකෙ විද්‍යාවත් එක්ක ඉස්සරහට ගියාට මේවා මහා පව්කාර වැඩ මචන්ලා... හැතැක්ම ගණන් පියාඹල බින්දුවෙන් බින්දුවෙන් ගෙනල්ල පැණි බෝතලයක් පුරවන්න මේ සත්තු කොයිතරම් මහන්සි වෙනවද ..![]()
yesඔව් මචන් පව් වැඩක් තමයි , නමුත් මිනිස්සු මී පැණි ගන්න එක කොහොමත් කරනවා නෙ දැනට මී පැණි ගන්න නොර්මල් විදියට දුම් ගහල වදේ කඩල මී මැස්සෝ මැරෙනවට වඩා මේ ක්‍රමේ ටිකක් සාර්ථකයි වගේ බන්
කොහොමද මේක වෙන්නේ....
පැහැදිලි නෑනේහ්!!

ඒක නම් මරු. මැස්සන්ට දුම් ගහන්නෙත් නෑ, උන් අපිව කන්නෙත් නෑ.
වැඩේ කොහොමද කරන්නෙ කියල තමයි හොයාගන්න ඕනේ.
අනික මීවද කීපයක් මැස්සන්ට ඉතුරු කරන සීන් එක ඕකෙත් ඇතිනේ. එතකොට උන්ට හානියක් නෑ.
You must spread some Reputation around before giving it to Executer again.

ඔව් උන්ටත් ටිකක් ඉතුරු කරන scene එකක් ඇති උන් මහන්සි වෙනවනම් තමයි මචන්. එත් එයාලා හදන පැනි වලින් ගන්න ප්‍රයෝජනයක් නෑනේ. මම දන්න තරමින්. කෑමට හරි වෙන ක්‍රියාවලියකට හරි ගන්නවද? ගබඩා කරල තියාගන්නෙ මොන වගේ දේකටද?

තියනව මචන් මන් දන්නා තරමින් උන්ගේ පැටවූ පිලව් කියන්නේ උන්ට කන්න දෙන්න තමයි ඕක කරන්නේ![]()
අංගුලිමාල;17932698 said:මැස්සෝ බලනවා ඇති හැමදාම හදනවා හදනවා කෝ යකෝ පැණි කියල

ඔව් ඔය මීවදයේ කුටි ඇතුලේ තමයි පැටව් හැදෙන්නෙත්. මම දන්න විදිහට සාමාන්‍ය මී පෙට්ටියක උඩ තට්ටුවයි යට තට්ටුවයි තියනවනේ. ඒකේ එක තට්ටුවක් මීමැස්සන්ට ඉතුරු කරනව. එහෙම නැත්තං වද කීපයක්. ඒවගේ උන් පැටව් හදලා බෝ වෙනවා. උන්ගේ සේවක මැස්සෝ තමයිලුනේ ඔය පැනි හොයන්න යන්නේ. මී මැස්සෝ ගැන හරියට විස්තර දන්න කෙනෙක් උන් ගැන විස්තර ලියලා පෝස්ට් එකක් දානවනම් වටිනවා.

මම දන්න විදියට නම් මේක සංකීර්ණ ක්‍රියාවලියක් මී මැස්සන් මී පැණි සාදන්න ගොඩක් මහන්සි වෙනවා