මී පැණි පූජාවේ අනුසස්

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මී මස්සොඅ එලවල පනි ගනන් කෙනාට එ අවස්තාවේ අතිවන සිතුවිල්ලි අනුව අකුසල් සිදු විය හෑක.
    නමුත් සියල්ල සිදු වන්නේ චේතනාව අනුවය.
    උදාහරනයක් ලෙස අප පාරේ ගමන් කරන්ව විට සතුන් පෑගී මිය යනු ලෑබේ. නතු එය සිත මතා කරන ලබන දෙයක් නිස අකුසක්ල් නෝවේ. නතුත් කවුරුන් හෝ සිත මතාම සතුන් පාගා දමයි නම් අකුසලයක් වේ. සතුන් සිතන්නේ නතිව පාග දමන නිස අකුසල් වේ යයි පවසයි නම් එය බුදු දම නොව නිඝන්ට දහම වේ. නිඝන්ටයන් පාර් යනවිත පාර අතු ගාමින් යනු ලෑබේ.
    දන් දෙන කෙනා ගැන නෙවෙයි ඇහුවේ. මිමස්සෝ එලවල, උන් ජීවත්වෙන තැන කඩල මි පැණි ගන්න එකේ වැරද්දක් නැද්ද ?
    උන් ඉතින් අපිට දානෙට ගන්න කියලා පැණි ගෙනත් නෑ නේ.

    here comes "THE BOOK"
    මාංශ අනුභවය සහ කෙලෙස් වලින් මිදීම.

    මේ පිළිබඳව ලියවී ඇති ලිපි විශාල ප්‍රමාණයක් අපි කියවා ඇත්තෙමු. මට සිතෙන පරිදි හා වැටහෙන පරිදි, බුදුන් වහන්සේ නොයෙක් සූත්‍ර වලින් මේ ගැන දේශනා කළහ.
    1) ආමගන්ධ සූත්‍රය.(https://www.thripitakaya.org/tipitakaya/Index/609?s=21133)
    2) මහා පරිනිබ්බාන සූත්‍රය
    3)සූත්‍ර පිටකය..කැබලිකර ආහාරය පිළිබඳ විග්‍රහය.
    හා තවත් සූත්‍රවල.
    ------ Post added on Jul 6, 2021 at 12:33 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    මී මස්සොඅ එලවල පනි ගනන් කෙනාට එ අවස්තාවේ අතිවන සිතුවිල්ලි අනුව අකුසල් සිදු විය හෑක.
    නමුත් සියල්ල සිදු වන්නේ චේතනාව අනුවය.
    උදාහරනයක් ලෙස අප පාරේ ගමන් කරන්ව විට සතුන් පෑගී මිය යනු ලෑබේ. නතු එය සිත මතා කරන ලබන දෙයක් නිස අකුසක්ල් නෝවේ. නතුත් කවුරුන් හෝ සිත මතාම සතුන් පාගා දමයි නම් අකුසලයක් වේ. සතුන් සිතන්නේ නතිව පාග දමන නිස අකුසල් වේ යයි පවසයි නම් එය බුදු දම නොව නිඝන්ට දහම වේ. නිඝන්ටයන් පාර් යනවිත පාර අතු ගාමින් යනු ලෑබේ.
    යහපත් චේතනාවෙන් කොහොමද බන් මී වදයක් කඩල උන්ව එලවලා මීපැණි ටික ගන්නේ??
    නොදැනුවත් කමින් කූබි පෑගෙනවා වගේ නෙවෙයි නේ.. මී වදේ කඩන එක හොදට ප්ලෑන් කරල කඩන්නේ
     
    • Like
    Reactions: wqe123

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මාංශ අනුභවය සහ කෙලෙස් වලින් මිදීම.

    මේ පිළිබඳව ලියවී ඇති ලිපි විශාල ප්‍රමාණයක් අපි කියවා ඇත්තෙමු. මට සිතෙන පරිදි හා වැටහෙන පරිදි, බුදුන් වහන්සේ නොයෙක් සූත්‍ර වලින් මේ ගැන දේශනා කළහ.
    1) ආමගන්ධ සූත්‍රය.(https://www.thripitakaya.org/tipitakaya/Index/609?s=21133)
    2) මහා පරිනිබ්බාන සූත්‍රය
    3)සූත්‍ර පිටකය..කැබලිකර ආහාරය පිළිබඳ විග්‍රහය.
    හා තවත් සූත්‍රවල.
    ------ Post added on Jul 6, 2021 at 12:33 PM
    පිස්සුද යකෝ තියෙන දෙයක් කාලා අතල් එකේ ඉන්නවා. බුදුහාමුදුරුවොත් ෆුල් ආතල් එකේ ඉඳලා බුදු උනේ.
    අපේ උන් ආතල් නැතුවම බුදු වෙන්න යනවා.

    මම නම් ආතල් එකේ ඉන්නවා. අන්තිම කලේ හිතුනොත් ආතල් නැතුව බුදු වෙන්න බලනවා. එච්චර කල් ඉඳීද දන්නේ නැනේ
     
    • Like
    Reactions: wqe123 and dilann

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පණ ඇති පිලවෙකු / බිත්තර බව දැන සිටීම, උපක්‍රම යෙදීම, මැරීම ආදී ඔක්කොම අංග තියෙන ක්‍රියාවක් තමයි ඕක.

    මට හිතෙන්නෙ මේ බන කියපු සාදු ඔච්චර හිතන්න නැතුව ඇති. පැනි රස දේවල් දානෙට තියපන් කියන්න උවමනා වෙන්න ඇත්තෙ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    බුදු හමුදුරුවොඅ මස් කන්න එප කිව්වේ නෑහ. බුදු හමුදුරුවොත් මස් කාල තියෙන්වා. ආමගන්ද සූත්‍රය කියවල බලපන්
    https://mahaviharaya.lk/article/24995
    ආපහු කියෝපන් ලියලා තියන එක.... ඊට පස්සේ වරෙන් වාදෙට.........
    අම්මප කියපන් බලන්න.....
    යකෝ එතකොට බුදු හාමුදුරුවෝ මස් කන්න කිව්වේ කොහොම මස් ද ? විකිණීමට තියන මස් කෑවත් පව් සිද්ද වෙනවා කිව්වා නේද. කන්න හොදයි කිව්වේ නිකන් හම්බ වෙනවා නම් නේ. උබ කියලා මස් කරෝගන්නේ නැතිව.
    උබල තමා කන්න හිතුනම කබරගොයාත් තලගොයා කරගන්නේ.....
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ආපහු කියෝපන් ලියලා තියන එක.... ඊට පස්සේ වරෙන් වාදෙට.........
    වාද කරනන් දෙයක් නෑහ, බුදු හමුදුරුවොත් මස් කාල තියෙනව. විකිනීමට තියෙන මස් කාමෙන් පව් සිද්ද වෙන්නේ කොහොමද?
    උම්බ ඔය කියන්නෙ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයගෑනද? .හොන්ඩට හොයල බලපන්, විකුනන්න තියෙන මස් එකට අඉති වෙනවද කියල?
    කොහොම උනත් සත්තු මරන කෙනෙක්, එ මරන සතෙක් දනෙට දුන්නත් ඒ දානයෙත් ආනිසංස තියෙනව. දානය ලබන කෙනාගේ සීලය අනුව ආනිසන්ස වෑදි වෙනව.හබෑයි එකෙන් කියන්නෙ නෑහ සත්තු මරල හරි දන් දෙන්න ඔනි කියල.

    උදාහරනයක් ලෙස පූතිගත්තතිස්ස තෙරුන් කතා පුවත දෑක්විය හෑකිය
    http://www.budusarana.lk/budusarana/2012/04/13/tmp.asp?ID=vision01

    සෙසු භික්ෂූන් වහන්සේලා “ ස්වාමීනි, තෙරුන් වහන්සේ මෙතරම් දැඩි දුකකින් පීඩා විඳි ශරීරයේ වේදනාව බලවත් වූ බැවින් මරණය සිදුවන විට පැවැති සිතේ පිරිසුදුකම කෙසේද? කවරනම් තැනෙක ඉපදුණ සේක් දැ”යි විමසූහ. බුදුහු උන්වහන්සේ රහත්ව පිරිනිවන් පා වදාළ බව දේශනා කළහ. රහත් වූ බැව් අසා “ ස්වාමීනි, රහත්වීමට තරම් සුදුසු මෙබඳු වූ පින් තිබිය දීත් සිරුර කුණූ වුයේ ඇයි? සිරුරේ ඇට සියල්ල බිඳී ගියේත් ඇයි? රහත් භාවයට පත්වීමත් කෙසේ සිදු වී දැ”යි විමසූ හ. “ මහණෙනි, මේ සියල්ලක්ම වෙනත් අයෙකු විසින් කරන ලද දෙයක් නොවෙයි” තම තමන් විසින්ම කළ දේවල් යැයි, බුදුහු පැහැදිලි කළහ. පසුව කර්මයේ ස්වභාවය අසා දැන ගනු කැමතිව සිටි භික්‍ෂූන් වහන්සේලාට මෙසේ වදාළහ. “ මහණෙනි, මේ තෙමේ කාශ්‍යප බුදුරදුන් කාලයෙහි පක්ෂීන් අල්වා බැඳ විකුණා ජීවත්වීම සිදුකරන වැදි පවුලක ඉපදී මොනර, කුකුළු ආදි වූ පක්ෂීන් අල්වාගෙන නො මරා ඇති දැඩි කිරීම සඳහා බොහෝ දෙනාට දෙයි. පක්ෂීන් ඉතිරිව ඇත්නම් මරා මස් කන්නවුන්ටත් විකුණයි. විකුණා ඉතිරි වූ පක්ෂීන් මරා තැබූ විට නරක් වන නිසා පියඹා යාමට නොහැකි වන ආකාරයට කකුල් ඇට ආදිය බිඳ දමා විකුණයි. ඉතා වැඩියෙන් පක්ෂීන් ලැබුණි නම් ඔහු ද පිසවාගෙන කයි.

    මොහුට එක් දිනක් මස් ව්‍යංජනයක් පිසූ විට පිඬු සිඟා හැසිරෙන රහත් තෙරුන් වහන්සේ නමක් මොහුගේ නිවසට වැඩම කළහ. ඔහු උන්වහන්සේ දැක පැහැදීමට පත්ව“අපොයි, බොහොමයක් පර පණ නැසීම් සිදු කළෙමි. තෙරුන් වහන්සේද මාගේ නිවසට පිඬු සිඟා වැඩම කළහ. නිවසෙහි මස් ව්‍යංජනයක් ද ඇත. මස් ව්‍යංජනයෙන් යුක්තව ආහාරයක් දානය පිණිස දෙමි”යි අදහස් කළේය. පසුව තෙරුන් වහන්සේට ඇරයුම් කොට පාත්‍රය අතට ගෙන මස් ව්‍යංජනයෙන් යුක්ත ආහාර පාත්‍රය පිළිගන්වා උන්වහන්සේට දෙදණ, දෙ අත, නළල යන ශරීර අංග පස බිම තබා නමස්කාර කොට “ ස්වාමීනි, ඔබ වහන්සේ ලත් නිවන නමැති රසය මා දුන් මස් ව්‍යාංජන රසයේ ප්‍රධාන විපාකයෙන් මටද වේවා “ යි ප්‍රාර්ථනා කළේය. රහත් තෙරුන් වහන්සේත් එය එසේම වේවායි, වදාළහ. “මහණෙනි, ඒ කාලයෙහි පක්ෂීන් ගේ ඇට බිඳ දැමු ලෙසටම මොහුගේ සිරුර කුණු විය. ඇට බිඳී ගියේය. රහතන් වහන්සේට දුන් දානයේ ආනිසංසයෙන් නිවනෙහි රසය ලැබුයේය”යි වදාළ සේක.

    මෙම පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේගේ කතා පුවතෙන් සිරුරෙහි ඇති නිස්සාරත්වයත්, කර්ම විපාකයේ බිහිසුණු බවත්, මනාව වටහාගත හැකිය. එබැවින් මේ ගැන මනා නුවණින් වටහාගෙන අකුසලයෙන් දුරුව කුසල් දහම් රැස් කරගනිමින් ඉතා අපහසුවෙන් ලබාගත් මෙම මනුෂ්‍ය භාවයෙන් මෙලොව පරලොව වශයෙන් උභයාර්ථ සංසිද්ධිය සලස්වා ගැනීමට සැවොම නොපමාව උත්සාහවත් විය යුතුය.
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    වාද කරනන් දෙයක් නෑහ, බුදු හමුදුරුවොත් මස් කාල තියෙනව. විකිනීමට තියෙන මස් කාමෙන් පව් සිද්ද වෙන්නේ කොහොමද?
    උම්බ ඔය කියන්නෙ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයගෑනද? .හොන්ඩට හොයල බලපන්, විකුනන්න තියෙන මස් එකට අඉති වෙනවද කියල?
    කොහොම උනත් සත්තු මරන කෙනෙක්, එ මරන සතෙක් දනෙට දුන්නත් ඒ දානයෙත් ආනිසංස තියෙනව. දානය ලබන කෙනාගේ සීලය අනුව ආනිසන්ස වෑදි වෙනව.හබෑයි එකෙන් කියන්නෙ නෑහ සත්තු මරල හරි දන් දෙන්න ඔනි කියල.
    උබම උත්තෙරේ දාල මොනාද වාද ද බන් ? බුදු හාමුදුරුවෝ පරිනිර්වාණයට ආසන්නතම හේතුවත් මස් තමා.එහෙමයි කියලා කන්න කියලා නැහැ.

    මරන්නේ විකුනන්න නම් පව් තමා. එකම එයා හාමුදුරු කෙනෙකුට පූජා කළා කියල පව් නැහැ. මොකද හාමුදුරුවෝ ඉල්ලුවෙත නැහැ. හමුදුරුවොන්ට දුන්න නොදුන්නා කියලා සතා ඝාතනේ වෙනසක් වෙන්නෙත් නැහැ. එත් උබ සල්ලි වලට මස් ඉල්ලපුවාම ඒ මස් දෙන්න ඝාතනය කරන්න ඕන. ඉතින් එක පවක්. විකුනන්න තියන මස් මිලදීගෙන අනුභව කරන්න කියලා කොහෙවත් නැහැ. හරියට කියෝපන්

    දෙක මීපැණි සල්ලි වලට ගන්නවා කියන්නේ පවට සම්මාදම් වීමක් තමා. මොකද සල්ලි වලට මිනිස්සු ගන්නේ නැති නම් මරන්න වෙන්නේ නැහැ. කොහෙහරි යනකොට කැඩිච්ච මීවදයක් වගේ හම්බ උනොත් නම් එක පවක් වෙන්නේ නැහැ.....
     
    හරි එක එහෙම්ම කියල නිකමට හිතමුකොඅ, එතකොට උම්බ එලවලු කනකොට සත්තු මරෙන්නෙ නෑද්ද? උම්බ කන එලවලු වලට කෘමි නාශක ගහල සත්තු කොච්චර මරන්වද? උම්බල ඔක්කොම එලවලු කන එක නවත්තුව නම් ඊ සත්තු කෘනි නාශක ගහල මරන්න ඉනි නෑහනෙ? එතකොට ඊ මරෙන හෑම සතෙක්ටම උම්බ වග කියනන් ඔනි නෑද්ද?

    උම්බල අපි බොන බෙහෙත් ටෙස්ට් කරන්න කොච්චර සත්තු මරන්වද? එවත් පවු නෙ එහෙම නම් ඉටින් බලුව උම්බේ logic එක අනුව
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    හරි එක එහෙම්ම කියල නිකමට හිතමුකොඅ, එතකොට උම්බ එලවලු කනකොට සත්තු මරෙන්නෙ නෑද්ද? උම්බ කන එලවලු වලට කෘමි නාශක ගහල සත්තු කොච්චර මරන්වද? උම්බල ඔක්කොම එලවලු කන එක නවත්තුව නම් ඊ සත්තු කෘනි නාශක ගහල මරන්න ඉනි නෑහනෙ? එතකොට ඊ මරෙන හෑම සතෙක්ටම උම්බ වග කියනන් ඔනි නෑද්ද?

    උම්බල අපි බොන බෙහෙත් ටෙස්ට් කරන්න කොච්චර සත්තු මරන්වද? එවත් පවු නෙ එහෙම නම් ඉටින් බලුව උම්බේ logic එක අනුව
    හලෝ මේ ............ උබ කියන්නේ මී පැණි පූජාවේ අනුහස් නේ... හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න එපා.
    පටන් ගත්තේ පහල තියන එකෙන්. ආයේ මුල සිට සම්මා සතියෙන් ඉදලා කියෝලා වරෙන් . කියෝනකොට 1-4 ට හොද අවදානෙන් කියෝපන්....

    රතුවෙන් තියන කොටසට එකගායි එකෙන් ම

    එත් මී පැණි දන් දෙන්න ඕනා. එක මහත් පලයි කියන කොටස නම් තාමත් පිළිගන්න අමාරුයි....
    දෙක එහෙම නම් අපි ඔය මී පැණි දන් දීලා වැඩක් ඇත්තෙම නැහැ.
    1)බුදු, පසේ බුදු මේ ශතවශයේ නැහැ.
    2) දන ලබන්නා කොහොමත් සිල් වත් නැහැ. අඩුම ගානේ 99% දෙනා. (විශාල ශබ්ද ඇහෙන උන්, අපිත් රැවටුනා කියන උන, කොයි දේශපාලකයට උනත් කත් අදින උන්, කවි බන් කියන අමුතු උන් යනාදී නානාප්‍රකාර චීවර ධාරීන්)
    3) අපිත් සත්‍ය වශයෙන් ම සිල්වත් නැහැ
    4) මීපැණි ගන්න හොයන්න ගියහම කොහ්මත් විකුණන එකා ගැන තුන් සිතම පහල වෙන නිසා.... හොයාගන්න කැලේ යෑමක් දැන් නැහැනේ

    මේක විහිලු ස්වරුපයෙන් ලිව්වට කරුණු කාරණා බරපතලයි..............
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    හලෝ මේ ............ උබ කියන්නේ මී පැණි පූජාවේ අනුහස් නේ... හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න එපා.
    පටන් ගත්තේ පහල තියන එකෙන්. ආයේ මුල සිට සම්මා සතියෙන් ඉදලා කියෝලා වරෙන් . කියෝනකොට 1-4 ට හොද අවදානෙන් කියෝපන්....
    සිල්වත් අය නෑහ කියල උම්බ කොහොමද කියන්නෙ? ඔන්න තරම් සිල්වත් අය තාමත් මෙ ලොඅකේ ඉනන්ව? අපිට උනත් සිල්වත් වෙන්න බරි නෑහ. ඔනම වෙලාවක එක කරන්න පුලුවන්
    ඊලන්ගට මාර්ග පල ලාබීන් උනත් ඉන්න පුලුවන්, එක හරියටම කියන්න බෑහ.

    මී පනි නෙමේ ඔනම දෙයක් දන් දෙන එක පිනක්, එක කොහොම හොය ගත්තද කියන එක වෙනවම කතාවක්, එක මී පෑනි උනත්, මස් උනත් වෙනසක් නෑහ.
    උම්බත් ඉතින් මන් අහපු එකට උත්තර දීයන්, උම්බේඑක අනුව එලවලු කනකොට ඔය කියන පව් වෙන්නේ නෑද්ද?, බෙහෙත් බොන කොට පව් වෙන්නේ නෑද්ද?
     
    • Like
    Reactions: Janithsl88

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    සිල්වත් අය නෑහ කියල උම්බ කොහොමද කියන්නෙ? ඔන්න තරම් සිල්වත් අය තාමත් මෙ ලොඅකේ ඉනන්ව? අපිට උනත් සිල්වත් වෙන්න බරි නෑහ. ඔනම වෙලාවක එක කරන්න පුලුවන්
    ඊලන්ගට මාර්ග පල ලාබීන් උනත් ඉන්න පුලුවන්, එක හරියටම කියන්න බෑහ.

    මී පනි නෙමේ ඔනම දෙයක් දන් දෙන එක පිනක්, එක කොහොම හොය ගත්තද කියන එක වෙනවම කතාවක්, එක මී පෑනි උනත්, මස් උනත් වෙනසක් නෑහ.
    උම්බත් ඉතින් මන් අහපු එකට උත්තර දීයන්, උම්බේඑක අනුව එලවලු කනකොට ඔය කියන පව් වෙන්නේ නෑද්ද?, බෙහෙත් බොන කොට පව් වෙන්නේ නෑද්ද?

    "මොහුට එක් දිනක් මස් ව්‍යංජනයක් පිසූ විට පිඬු සිඟා හැසිරෙන රහත් තෙරුන් වහන්සේ නමක් මොහුගේ නිවසට වැඩම කළහ. ඔහු උන්වහන්සේ දැක පැහැදීමට පත්ව“අපොයි, බොහොමයක් පර පණ නැසීම් සිදු කළෙමි. තෙරුන් වහන්සේද මාගේ නිවසට පිඬු සිඟා වැඩම කළහ. නිවසෙහි මස් ව්‍යංජනයක් ද ඇත. මස් ව්‍යංජනයෙන් යුක්තව ආහාරයක් දානය පිණිස දෙමි”යි අදහස් කළේය. පසුව තෙරුන් වහන්සේට ඇරයුම් කොට පාත්‍රය අතට ගෙන මස් ව්‍යංජනයෙන් යුක්ත ආහාර පාත්‍රය පිළිගන්වා උන්වහන්සේට දෙදණ, දෙ අත, නළල යන ශරීර අංග පස බිම තබා නමස්කාර කොට “ ස්වාමීනි, ඔබ වහන්සේ ලත් නිවන නමැති රසය මා දුන් මස් ව්‍යාංජන රසයේ ප්‍රධාන විපාකයෙන් මටද වේවා “ යි ප්‍රාර්ථනා කළේය. රහත් තෙරුන් වහන්සේත් එය එසේම වේවායි, වදාළහ. “මහණෙනි, ඒ කාලයෙහි පක්ෂීන් ගේ ඇට බිඳ දැමු ලෙසටම මොහුගේ සිරුර කුණු විය. ඇට බිඳී ගියේය. රහතන් වහන්සේට දුන් දානයේ ආනිසංසයෙන් නිවනෙහි රසය ලැබුයේය”යි වදාළ සේක."

    දානය ලබන හාමුදුරුවෝ ට පවක් නැහැ. මස් මරපු කෙනාට පාපය පල දුන්න කියල උබ දාපු කතාවේම තියනව.. දානය පිනක්. ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. දෙන්නම පිළිගන්න නිසා.... උපුටාගැනීම උබේ කතාවෙනම තමා.... තවත් මොනාද ඉතුරු....
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බුදුහාමුදරුවන් kiyaka tiyanawa da mehema pooja gena?
    චිත්ත ප්‍රසාදයෙන් කරන ඕනෑම පුජාවක් මහත්ඵල ආනිසංස ලබන්න හේතු වෙනවා...මෙතන මී පැණි විශේෂ කරලා දක්වන්නේ කපටිකමට වගේ
    පූජා කරන ඒ ඒ දෙය අනුව ඒ ඒ විපාක ලැබෙනවා. චිත්ත ප්‍රසාදයෙන් යුතුව කරන ඒ පූජාවේ විපාකය මහත්ඵලයි, මහානිසංසයි.

    මී වදය කියන්නෙ මී මැස්ස බිත්තර දාන්න හදාගන්න ගෙදර වගෙ එකක්. මී වදය කඩන වෙලාවෙ මීමැසි පිලව් බිත්තර ඔක්කොම විනාස වෙනව. එහෙම කරන ක්‍රියාවකින් ආනිසංස තියෙන්නෙ කොහොමද?
    මීමැස්සෝ එලවල උන්ගේ පැණි ටික ගන්න එකේ ආනිසංසත් කියමු බලන්න.
    පණ ඇති පිලවෙකු / බිත්තර බව දැන සිටීම, උපක්‍රම යෙදීම, මැරීම ආදී ඔක්කොම අංග තියෙන ක්‍රියාවක් තමයි ඕක.

    හාල්, එළවලු වගා කටයුතු කරන කොට කෘමි නාශක ඉහලා සත්තු මරන අයට ඒකෙ විපාකය ලැබෙනවා.
    සල්ලි දීලා හාල්, එළවලු අරන් ඒවාගෙන් ආහාර සකස් කරලා පූජා කරන අයට ඒකෙ විපාකය ලැබෙනවා.

    මචන් හාමුදුරුවෝ කියපු නිසා නොව මොන පොතේ ,මොන පිටකයේ ත ඕක තිබ්බේ කියලා දපාන් බලන්න‍ෙ
    @Tricle_Buwa
    කවුරු හරි ත්‍රිපිටකයේ තියෙන තැන පෙන්වනකන් මේක කියවන්න. (රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගෙ "පුණ්‍යෝපදේශය" පොතේ කොටසක්. ඒ ස්වාමින් වහන්සේට නින්දා කරන එක නම් කවුරුවත් අනුමත කරන්නෑ)
    https://pitaka.lk/books/punyopadeshaya/15-2.html
     
    Last edited:
    • Like
    Reactions: Tricle_Buwa

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හාල්, එළවලු වගා කටයුතු කරන කොට කෘමි නාශක ඉහලා සත්තු මරන අයට ඒකෙ විපාකය ලැබෙනවා.
    සල්ලි දීලා හාල්, එළවලු අරන් ඒවාගෙන් ආහාර සකස් කරලා පූජා කරන අයට ඒකෙ විපාකය ලැබෙනවා.
    කාබනික හාල් වෙන්නත් පුලුවන්නෙ. ඒත් මී පැණි නම් කේස්
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    "මොහුට එක් දිනක් මස් ව්‍යංජනයක් පිසූ විට පිඬු සිඟා හැසිරෙන රහත් තෙරුන් වහන්සේ නමක් මොහුගේ නිවසට වැඩම කළහ. ඔහු උන්වහන්සේ දැක පැහැදීමට පත්ව“අපොයි, බොහොමයක් පර පණ නැසීම් සිදු කළෙමි. තෙරුන් වහන්සේද මාගේ නිවසට පිඬු සිඟා වැඩම කළහ. නිවසෙහි මස් ව්‍යංජනයක් ද ඇත. මස් ව්‍යංජනයෙන් යුක්තව ආහාරයක් දානය පිණිස දෙමි”යි අදහස් කළේය. පසුව තෙරුන් වහන්සේට ඇරයුම් කොට පාත්‍රය අතට ගෙන මස් ව්‍යංජනයෙන් යුක්ත ආහාර පාත්‍රය පිළිගන්වා උන්වහන්සේට දෙදණ, දෙ අත, නළල යන ශරීර අංග පස බිම තබා නමස්කාර කොට “ ස්වාමීනි, ඔබ වහන්සේ ලත් නිවන නමැති රසය මා දුන් මස් ව්‍යාංජන රසයේ ප්‍රධාන විපාකයෙන් මටද වේවා “ යි ප්‍රාර්ථනා කළේය. රහත් තෙරුන් වහන්සේත් එය එසේම වේවායි, වදාළහ. “මහණෙනි, ඒ කාලයෙහි පක්ෂීන් ගේ ඇට බිඳ දැමු ලෙසටම මොහුගේ සිරුර කුණු විය. ඇට බිඳී ගියේය. රහතන් වහන්සේට දුන් දානයේ ආනිසංසයෙන් නිවනෙහි රසය ලැබුයේය”යි වදාළ සේක."

    දානය ලබන හාමුදුරුවෝ ට පවක් නැහැ. මස් මරපු කෙනාට පාපය පල දුන්න කියල උබ දාපු කතාවේම තියනව.. දානය පිනක්. ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. දෙන්නම පිළිගන්න නිසා.... උපුටාගැනීම උබේ කතාවෙනම තමා.... තවත් මොනාද ඉතුරු....
    එක නෙමේයි, උම්බ කියල තියෙන්ව විකිනීමට තියෙන මස් කෑවම පවක් වෙන්ව කියල. බුදු හමුදුරුවොත් මස් කාල තියෙනව. කඩෙන් අරන් කෑවට පවක් වෙන්නේ නෑහ කිසිසේත්ම

    ගොවිතනේදී සතුන් මරෙන්නේ කෘමි නාශක මගින් විතරක් නේමේ. කුම්බුර හාන විටදී, ගොයම් කපද්දී ඔන්න තරම් ගොලු බෙල්ලන්, පොඩි පොඩි සතුන් මිය යන්න පුලුවන්.කාබනික හාල් වෙන්නත් පුලුවන්නෙ. ඒත් මී පැණි නම් කේස්
    ------ Post added on Jul 7, 2021 at 2:34 AM
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොවිතනේදී සතුන් මරෙන්නේ කෘමි නාශක මගින් විතරක් නේමේ. කුම්බුර හාන විටදී, ගොයම් කපද්දී ඔන්න තරම් ගොලු බෙල්ලන්, පොඩි පොඩි සතුන් මිය යන්න පුලුවන්.කාබනික හාල් වෙන්නත් පුලුවන්නෙ. ඒත් මී පැණි නම් කේස්
    ඔය කියන විදිහට බත් දන් දෙනවට වඩා මී පැණි දන් දෙන එකේ ආනිසංස වෙනස්නෙ. ඒ හින්ද ගොවිතැන සසඳල වැඩක් නෑ
     
    • Haha
    Reactions: wqe123

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මෙහෙමයි, මී පෑනි අපි කඩන්නේ නෑත්නම් අකුසලයක් වෙන්නේ නෑහ. අපි මී පනි කඩල දෙනව නම් එතන අකුසලයක් වෙන්න පුලුවන්. කඩ්ඩෙන් හොඅ වෙන කොහෙන් හරි අරන් දෙනව නම් අකුසලයක් වෙන්නේ නෑහ
    ඔය කියන විදිහට බත් දන් දෙනවට වඩා මී පැණි දන් දෙන එකේ ආනිසංස වෙනස්නෙ. ඒ හින්ද ගොවිතැන සසඳල වැඩක් නෑ
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙමයි, මී පෑනි අපි කඩන්නේ නෑත්නම් අකුසලයක් වෙන්නේ නෑහ. අපි මී පනි කඩල දෙනව නම් එතන අකුසලයක් වෙන්න පුලුවන්. කඩ්ඩෙන් හොඅ වෙන කොහෙන් හරි අරන් දෙනව නම් අකුසලයක් වෙන්නේ නෑහ

    ඔය තර්කයත් එක්ක ඔයා කලින් කියපු දේවල්වල පොඩි විසංවාදයක් එනව

    https://elakiri.com/threads/මස්-මලු-කෑම.1954295/
     
    • Like
    Reactions: wqe123

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    හාල්, එළවලු වගා කටයුතු කරන කොට කෘමි නාශක ඉහලා සත්තු මරන අයට ඒකෙ විපාකය ලැබෙනවා.
    සල්ලි දීලා හාල්, එළවලු අරන් ඒවාගෙන් ආහාර සකස් කරලා පූජා කරන අයට ඒකෙ විපාකය ලැබෙනවා.
    එළවලු වලට දැන් නේ කෘමිනාශක ගහන්නේ. නැත්නම් ඒ වගේ දේවල් වලට ඇත්තටම කරන්නේ තමන්ගේ වගාව ආරක්ෂා කරගන්න උපක්‍රම මිසක් සත්තු ටිකක් මරලා උන්ගේ එළවලුව උස්සන් එනව වගේ දෙයක් නෙවෙයි නේ.
    මේක මේ දැන් දැන මි මැස්සෝ ඉන්න, උන් හදාගත්ත ගේ කඩල උන්ගේ පැණි ටික අරන් කරන පුජාවක් නේ.
     
    • Like
    Reactions: wqe123