ඇත්ත නිසා නේ කොම්මෙන්ට් එක දාලා තියන්නේ..![]()
ඒ කමෙන්ට් දාපු අයයි,සිරායි දන්න තරම තමා



තව ලියන්න පුලුවන්.ඒත් මේ ගොය්යලා හැදෙන්නෙ නෑ,ඉගෙන ගන්නෙත් නෑpost ekata wada comment tika watinawa

ඕක තේරුම් ගත්ත ටික දෙනෙක් ඉන්නවා,හැබැයි ඒ මිනිස්සු නම් නෙවෙයි
sira dana thread okkoma religious forum eke nemei danna one ElaKiri Jokes forum eke..![]()
අය්යෝ සිරා ජෝක් වෙයිද?පවු අල් කු...එකක් හින්දා අහිංසක කොල්ලා!
කොමඩියකිනුත් පොඩි රසාස්වාදයක් ලැබෙනවා,ඒත් මේ අන්ධානුකරණයෙන්...........දුකේ බෑ.21 වෙනි ශතවර්ෂයේ තරුණයෙක්ගේ? වැඩ.Siraj= Elakiri Comedy Star!![]()


sira dana thread okkoma religious forum eke nemei danna one ElaKiri Jokes forum eke..![]()




සිරා නාන හැටිනම් (හැමදාම වගේ) දැකලා තියෙනවා.. යකෝ මෙහෙම නෑමක් දැක්කමයි. මීපැනි ටිකක් ඇරන් ඉසකුඩිච්චියක් වත් දාගන් එතකොටවත් හරියයිද බලන්න![]()
කුමන කරුනක් නිසාද මේක ග්රේට් පෝස්ට් එකක් කියන්නේ???
කරුනාකර සමාජයට වැරදි ඇදහීම් සහ විකාර මතවාද ගෙනියන්න එපා.
මේක ග්රේට් පෝස්ට් එකක් කියලා පිළිගත හැකි සාධාරණ හේතු කිව්වොත් මම එළකිරියෙන් සමු ගන්නවා!!!
අර මොහොමඩ් යූසුෆ් ගෙ ත්රෙඩ් එකක්ත් මේ වගෙ
අපරාදෙ වැඩිය බම්ප් උනේ නෑ
මේ පාර න මී පැනියෙන්ම නෑවා