මී පැණි හා එහි ඖෂධ ගුණය...

උපුටා ගැනිම...............නමුත් මෙහි අවාසනාවන්ත කම වන්නේ මෙම කුර්ආනය මනුෂ්‍යයාගේ අවධානයට ලක්නොවීමයි..........
:Pඕක තේරුම් ගත්ත ටික දෙනෙක් ඉන්නවා,හැබැයි ඒ මිනිස්සු නම් නෙවෙයි:lol:
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
සිරා නාන හැටිනම් (හැමදාම වගේ) දැකලා තියෙනවා.. යකෝ මෙහෙම නෑමක් දැක්කමයි. මීපැනි ටිකක් ඇරන් ඉසකුඩිච්චියක් වත් දාගන් එතකොටවත් හරියයිද බලන්න:rofl::rofl::rofl::rofl:

අර මොහොමඩ් යූසුෆ් ගෙ ත්‍රෙඩ් එකක්ත් මේ වගෙ
අපරාදෙ වැඩිය බම්ප් උනේ නෑ
මේ පාර න මී පැනියෙන්ම නෑවා
 

bishop

Banned
Apr 29, 2010
430
20
0
Nobody Knows
මොනවද මෙ මනුස්ස‍යා(siraj) මෙ කි‍යලා ති‍යෙන විකාර (අසුචි) කතා!
මිමැස්සා ලාබාගන්නා රොන් තැන්පත් කරන්නෙ ඊටම වෙන්වු උදර කොශ‍යක!


  • Honeybees use nectar from flowers to make their honey. Nectar is the dusty like substance found on the flowers stamens. They use their long tube like tongues to suck the nectar out of the flowers and store it in their special honey stomach. Because they also have a regular stomach to hold their food, this stomach is only for holding the nectar, and when it is full, it weighs as much as the bee does!

  • A bee has one digestive stomach and a crop, sometimes called the honey stomach. The crop is where nectar is stored while it is being taken back to the hive and is not a part of the digestive system as no digestion occurs in it.

  • Bees have two stomachs - one stomach for eating and the other special stomach is for storing nectar collected from flowers or water so that they can carry it back to their hive.

කුමන කරුනක් නිසාද මේක ග්‍රේට් පෝස්ට් එකක් කියන්නේ???:rolleyes:
කරුනාකර සමාජයට වැරදි ඇදහීම් සහ විකාර මතවාද ගෙනියන්න එපා.
මේක ග්‍රේට් පෝස්ට් එකක් කියලා පිළිගත හැකි සාධාරණ හේතු කිව්වොත් මම එළකිරියෙන් සමු ගන්නවා!!!

මෙ වගෙ අද-බොළද අ‍ය ගැන පෙන්නලා දෙනවට ඔ‍යාට ගොඩක් ස්තුති‍යි!

අර මොහොමඩ් යූසුෆ් ගෙ ත්‍රෙඩ් එකක්ත් මේ වගෙ
අපරාදෙ වැඩිය බම්ප් උනේ නෑ
මේ පාර න මී පැනියෙන්ම නෑවා

සිරාජ් ගෙ මීපැණිවල ති‍යෙන්නෙ මලපහ! එ කි‍යන්නෙ මිනිහා නාන්නෙ අසුචි වලින්!
 
Last edited: