මී පැණි

glprasad

Junior member
  • Mar 18, 2008
    85
    4
    8
    ඔරිජිනල් හොද මී පැණී තියෙන තැනක් දන්නවද ?
    බෙහෙතකට ඔනි යාලුවනේ.
    හොද ස්වාභාවික මී පැණි ඔිනි. දන්න කෙනෙක් ඉන්නවනම් ඉක්මනට කියන්න. ගොඩක් පින්.
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Maharagama aurweden ganna.....navinna handiyen polwatta para dihawata eddi ayurweda shop ekak tiyenawa ....
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Nawinna handiyen mirihana pettata yana pare (boo gaha laga road eka)machan 1km wath nehe.....e hariyata gihin ahanna one kenek kiyayi
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    behetakata nam poddak athi nam mama dennam.yaluwek genath dunna puttalamen. honda ewa kiyala thma dunne nam.
     
    Last edited: