ela ban අන්න වැඩ ..... ඉස්සරහට මිනිස්සුන්ට කරන්න වෙන්නේ , වගාව ....මේවගේ නේචර් එකත් එක්ක යන බිස්නස් තමා .....
ඒ වගේම මේක ලෝකෙට පරිසරයට ලොකුම සේවයක් , ඔය මොන සංවර්ධනේ , මොන තියරි ආවත් ෆුඩ් ප්‍රොඩක්ෂන් එකට , මි මැස්සෝ නැති උන දාට හබක් ..... මි මැස්සෝ ලෝකෙන් වද උනොත් මිනිසාට පැවතිය හැක්කේ වසර කීපයක්
#යියක් කියනව. මී පැනි ගන්නකොට ඒකෙ ඉන්න පිලව්(ඒ කියන්නෙ මීමැස්සන්ගෙ ඊලග පරම්පරාව/ පැටව්) මැරෙනව. ඒ පැටව් පෝශනය වෙන්න තියෙන ආහාරය තමයි මී පැණි කියන්නෙ.
නෑ පුතේ එහෙම වෙන්නෙ කල ගෙඩි වල මුට්ටි වල මී මැස්සො හැදුවම.
මේක වෙනම ට්‍රික් එකක්. පැණි පෙට්ටි වලට රැජිනට නෝ ඇක්සස්.
තව විස්තර හොයලා බලන්න.
රැල්ලට කරන්න යන්න එපා. මේක කරන්න බෑ එහෙම සම්පූර්ණ ඉවසීමම යොදන්න වෙනවා වැඩේ ගොඩ දාගන්න.
ගෙදර හදන එකෙත් පොඩි කොසු තියනවා. රෑට ලයිට් එලියට ගෙට එනවා ඇවිල්ල විදිනවා. අම්බෝහ් ඈ.

heta rep dennam adoo ela ela <3
Ela wadak machan
නෑ පුතේ එහෙම වෙන්නෙ කල ගෙඩි වල මුට්ටි වල මී මැස්සො හැදුවම.
මේක වෙනම ට්‍රික් එකක්. පැණි පෙට්ටි වලට රැජිනට නෝ ඇක්සස්.
තව විස්තර හොයලා බලන්න.
රැල්ලට කරන්න යන්න එපා. මේක කරන්න බෑ එහෙම සම්පූර්ණ ඉවසීමම යොදන්න වෙනවා වැඩේ ගොඩ දාගන්න.
ගෙදර හදන එකෙත් පොඩි කොසු තියනවා. රෑට ලයිට් එලියට ගෙට එනවා ඇවිල්ල විදිනවා. අම්බෝහ් ඈ.
BUMP
Bp patta
Bump
machan PM kala reply ekak dennako . matath petti ganna ona machan