
Ehema kiwata amarui bnමට ඵහෙම අනින්න අාවොත් කොටනව ඕකගෙ ඔළුවටම පොරවකින් ඵතනම මැරිල වැටෙන්න..![]()

තුවක්කු දුන්නොත් හරක් ඇනල මිනිස්සු මැරෙනවට වඩා suicide කරගෙනයි, ගමේ වලි වලදි වෙඩි තියාගෙනයි මිනිස්සු මැරෙයිමී හරක් නාම්බට එතනම වෙඩි තියලා දාන්න තිබුනේ. ලංකාවේ පුද්ගලික් තුවක්කු නැති එකේ අඩුව.
බිම වැටුනට පස්සේ ආයේ නැගිටින්න නරකයි වගේ මළා වගේ ඉන්න තියෙන්නෙ![]()