මී හරකාගේ ප්‍රහාරය

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,888
    1
    60,807
    113
    Mother Earth
    අඩේ පව් බන්. මට මතක් වුණා මම පොඩි කාලෙ රතු පාට සරුංගලයක් හදල ඕක පාරෙ අරන් ගියා. පාරෙ අයිනෙ මී හරක් ගාලක් දක්කන් යනවා මිනිහෙක්. එක මී හරකෙක් කුලප්පු වෙලා පස්සෙන් එන්න හැදුවා. පස්සෙදි හරක් ගාල දක්කපු මිනිහා කෑ ගැහුවා සරුංගලේ බිම දාන්න කියල. පස්සෙ සරුංගලෙත් දාල මම දිව්වා. ඌ සරුංගලේ ගාවට ඇවිල්ල හැරිල ගියා. මොකුත් කරේ නෑ. වෙන රටවල් වල ගොන් පොරත් තියෙනවා. අම්මො තඩි හරක්. :D
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මී හරක් නාම්බට එතනම වෙඩි තියලා දාන්න තිබුනේ. ලංකාවේ පුද්ගලික් තුවක්කු නැති එකේ අඩුව.
    තුවක්කු දුන්නොත් හරක් ඇනල මිනිස්සු මැරෙනවට වඩා suicide කරගෙනයි, ගමේ වලි වලදි වෙඩි තියාගෙනයි මිනිස්සු මැරෙයි 😂