මී හරකෙක් ඕයි

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    බලහං මේ යකා පොඩි එකෙකුත් වඩාගෙන මේ අම්බුළුවාව කුළුණ නගිනවා 16:58 ඉඳන් බලහං, ඇයි බං මුන් මෙච්චර මෝඩ...එක දැකලා මගේ මයිල් කෙලින් උනා.

     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    පොඩි එකෙක් එක්ක නගින එකනන් අනුමත කරන්න බෑ. ඒත් ඉතින් ඇත්තටම පොඩ්ඩක් ගැඹුරින් හිතල බැලුවොත් ( :rofl: )ඔතනින් වැටුනත් තුන්වෙනි තට්ටුවක පඩිපෙලකින් වගේ වැටුනත් එකම ප්‍රතිඵලේ. ලොකු අවදානමකුත් නෑ ඔතන අත්වැට හින්ද.
     
    • Like
    Reactions: elakiriaddict